මතකයක් නෑ... හැබැයි රුසියන් එකක් නම් මිස්වෙන්නත් බෑ
හාන්ස් ක්රිස්ටියන් ඇන්ඩර්සන්ගේ සුරංගනා කතා ඉස්සර රූපවාහිනියේ ගියා
ඒවා හොයා ගන්න නැද්ද දන්නෑ,, සිංහලෙන් තියෙනවද
?
මතක විදියට රශියන් එකක්.ඒකේ එක කථාවක තිබුන කුඩම්මා ළමයෙක්ව ගින්දර ගේන්න කියලා කැලේට යවනවා.පස්සේ ඒ ලමයව රාක්ශයෙකුට අහුවෙලා ඌට වැඩ කරන්න වෙනවා.පස්සේ ළමයා ඒ ගෙදර බල්ලට මස් කට්ටක් දීල,පූසට කේක් කෑල්ලක් දීලා එතනින් පැනලා එනවා.
ඒකේ තව කථාවක් තිබුනා තාත්තා එක දුවෙකුට රාජලි පිහාට්ටක් ගෙනල්ල පස්සේ ඒ කෙල්ලට කාවද බඳින්න වෙන සීන් එකක්.ඒකනම් කාටුන් එකක් විදියට ටීවී එකෙත් ගියා.



