✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මතකයක් නෑ... හැබැයි රුසියන් එකක් නම් මිස්වෙන්නත් බෑ :love:

    හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ සුරංගනා කතා ඉස්සර රූපවාහිනියේ ගියා
    ඒවා හොයා ගන්න නැද්ද දන්නෑ,, සිංහලෙන් තියෙනවද
    ?

    මතක විදියට රශියන් එකක්.ඒකේ එක කථාවක තිබුන කුඩම්මා ළමයෙක්ව ගින්දර ගේන්න කියලා කැලේට යවනවා.පස්සේ ඒ ලමයව රාක්ශයෙකුට අහුවෙලා ඌට වැඩ කරන්න වෙනවා.පස්සේ ළමයා ඒ ගෙදර බල්ලට මස් කට්ටක් දීල,පූසට කේක් කෑල්ලක් දීලා එතනින් පැනලා එනවා.

    ඒකේ තව කථාවක් තිබුනා තාත්තා එක දුවෙකුට රාජලි පිහාට්ටක් ගෙනල්ල පස්සේ ඒ කෙල්ලට කාවද බඳින්න වෙන සීන් එකක්.ඒකනම් කාටුන් එකක් විදියට ටීවී එකෙත් ගියා.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    @shaminda

    mokakda ban meya liyapu pothe nama?
    ගංගා නිරෝෂ් සුදුවැලිකන්ද

    umbaliyala tiyenne "
    පොත් සෙට් එකක්ම තියෙනවනේ" kiyala
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    තුන්මන් හන්දිය

    කියවපන්

    මහගම සේකර නථිඋනෙ මිනිසුන්ගේ කරුමෙට කියල හිතෙනවා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මතක විදියට රශියන් එකක්.ඒකේ එක කථාවක තිබුන කුඩම්මා ළමයෙක්ව ගින්දර ගේන්න කියලා කැලේට යවනවා.පස්සේ ඒ ලමයව රාක්ශයෙකුට අහුවෙලා ඌට වැඩ කරන්න වෙනවා.පස්සේ ළමයා ඒ ගෙදර බල්ලට මස් කට්ටක් දීල,පූසට කේක් කෑල්ලක් දීලා එතනින් පැනලා එනවා.

    ඒකේ තව කථාවක් තිබුනා තාත්තා එක දුවෙකුට රාජලි පිහාට්ටක් ගෙනල්ල පස්සේ ඒ කෙල්ලට කාවද බඳින්න වෙන සීන් එකක්.ඒකනම් කාටුන් එකක් විදියට ටීවී එකෙත් ගියා.

    රුසියන් සුරංගනා කතා වලත් ඕක තියනවා බන්. ලස්සන වසිලිස්ස එකේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    @shaminda

    mokakda ban meya liyapu pothe nama?
    ගංගා නිරෝෂ් සුදුවැලිකන්ද

    umbaliyala tiyenne "
    පොත් සෙට් එකක්ම තියෙනවනේ" kiyala

    ලෝරා එංගල්ස් වයිල්ඩර් බන්

    කියවල බලපන් ඇමරිකාව කුඩා ඉතිහාසයක් තියාගෙන මෙච්චර දියුණු උනේ අයි කියල හිතාගන්න පුළුවන්....
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :love::love::love:
    ඒ දවස් වල පුස්තකාලේ පෙරල පෙරල ඔය පොත් ටික හොයන්නේ.

    කැප් ගඩිනල්ඩ් මැරුණම දුක හිතුන හිතුනා
    මේරි අන්ද උනාමත් එහෙමයි
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    @shaminda

    mokakda ban meya liyapu pothe nama?
    ගංගා නිරෝෂ් සුදුවැලිකන්ද

    umbaliyala tiyenne "
    පොත් සෙට් එකක්ම තියෙනවනේ" kiyala

    එකක් නෙමෙයි එකේ පොත් සෙට් එකක් තියෙනවා.කියවනවනම් මේ සෙට් එකම කියවන්න ඕනි.
    1.වන අරණක කුඩා නිවස
    2.තැනිතලාවේ පිහිටි කුඩා නිවස
    3.මිදි ඔය අසබඩ
    4.රිදී විල් තෙර
    5.සීතලෙන් සීත වූ සීත සමය
    6.තැනිතලාවේ පිහිටි කුඩා නගරය
    7.මේ මිහිරැති සොඳුරු සමය
    8.පළමු සිව් වසර
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    එකක් නෙමෙයි එකේ පොත් සෙට් එකක් තියෙනවා.කියවනවනම් මේ සෙට් එකම කියවන්න ඕනි.
    1.වන අරණක කුඩා නිවස
    2.තැනිතලාවේ පිහිටි කුඩා නිවස
    3.මිදි ඔය අසබඩ
    4.රිදී විල් තෙර
    5.සීතලෙන් සීත වූ සීත සමය
    6.තැනිතලාවේ පිහිටි කුඩා නගරය
    7.මේ මිහිරැති සොඳුරු සමය
    8.පළමු සිව් වසර

    පුංචි වෙළෙන්දා අල්මනසෝ කියලා එකෙක් තියනවා නේද
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රුසියන් සුරංගනා කතා වලත් ඕක තියනවා බන්. ලස්සන වසිලිස්ස එකේ

    මට හරියට මතක නෑ බන්.සිස්සත්තේ කරන්නත් කලින් ඕක කියෙවුවේ.සිස්සත්ත පන්තියේ මිස්ගෙන් ඕක ඉල්ලන් ආවේ
     
    ආතර් සී ක්ලාගේ ඒවටත් වඩා මම ආසම ජූල්ස් වර්න්ගේ හා ඇලෙක්සැන්ඩර් බෙලායොෆ් ගේ විද්‍යා ප්‍රබන්ධ වලට

    ඇලෙක්සැන්ඩර් බෙලායොෆ්

    1. කුංච නාද
    2. උභය ජීව

    ජූල්ස් වර්න්ගේ

    1. Twenty Thousand Leagues Under the Sea
    2. Around the world in 80 days
    3. The Mysterious Island
    4. Journey to the center of the Earth
    5. From the Earth to the Moon

    අනිවාර්යෙන් කියවන්න
    ආයෙ මං කියවපු පොතක් තියනවා අඟහරු හා සිකුරු අතර තිවිලා විනාස වෙච්ච ග්‍රහලෝකෙක ඉදළා පෘතුවිය ජීවය එන කතාවක්, නම් මතක නෑ මාර කතාවක්,
    පරිවර්තනේ කියෙව්වේ.. රවුම් මුහුණ ඇති අය හා දිගැටි මුහුණ ඇති අය අතර සටනක් වෙනවා.. කාටද මතක
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ම්ම් එහෙම මතකයක් නෑ.අල්මන්සෝ එන්නේ තැනිතලාවේ පිහිටි කුඩා නගරය පොතේදී නේද

    ලෝරා බදින්නේ උව නේ මට නම් පොත් කියවපුව තාම මතකයි බන්. ඕනිම පොතක්
     
    සිංහල නවකතා වලින් ජයසේන ජයකොඩිගෙ
    අරලියමල් ආරාමයෙන් පටන් ගත්ත සෙට් එක නම් හොදයි. දුක හිතෙනවා ඒ කතාවලට

    හාමුදුරු කෙනෙක්ට ලව් කරන කෙල්ලෙක් ගැන තියෙන්නේ
    ඒකත් රූපවාහිනියේ ටෙලියක් ගියා
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    kaatahari me katawa matakada?

    Minissui machinui athara satanak yanawa antimatama. Anthima manussaya maranna lesti wela katawa iwara wenne. Gewal wala tyena hama machine ekakma