නැවත ඉපදීමක් නෑ තියෙනව නම් ඔප්පු කරන්ඩ

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
ඉතින් කියපන්කො අගේ නොකර :D මටනං එහෙම ක්‍රමයක් මතක්වෙන්නේ නෑ මොලෙන් ගේම ගහල ගොළු කරන විදිහක් :oo:

උබට විදිය PM එකක් දාන්නම් :baffled:;)
 

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මේක ලිවුවේ කවුද එයාගේ දැන උගත් කම කොහොමද කියන්න මම දන්නේ නැ.හැබැයි දැන් O/L pass නැති උනුත් කියන්නේ හැමදේම විද්‍යාත්මකව ඔප්පු කරන්ඩ කියලා.හරියට මේ ලොකේ තියෙන හැමදේම විද්‍යාත්මකව ඔප්පු කරලා වගේ. විද්‍යාවට ගොඩාක් දේවල් ඔප්පු කරගන්න බැ. විශ්වයේ හා ලෝකයේ ඇති වීම ගැනත් තියෙන්නේ මතයක් විතරයි.අද හරි කියල හිතන ඔය කියන මහ ලොකු විද්‍යාත්මක මත තව අවුරුදු ගානකින් වෙනස් වෙනවා. හොදම වැඩේ, කතා කරන්න ගියාම ලංකාවේ තරම් විද්‍යාඥ්යො ලොකේ වෙන කොහෙවත් නැ.

    O/L ෆේල් අයට වුනත් මේ කියන්නේ නවීන විද්‍යාත්මකව කරුණු ඔප්පු කරල පෙන්නන ක්‍රම වේදයක් තියෙනව කියන එකනේ මේ කියන්නේ කරන්නේ මහන්සිවෙලා.ෆේල් අයටත් කියන්නේ පව් පින් කියල දෙයක් නෑ.මොනවහරි කරල දියුණු වෙයන් කියන එක තමයි.:yes:
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඕකට මානසික ලෙඩෙක් වෙන්න ඕනේ නෑ සාමන්‍ය කෙනෙක්ට උනත් වෙන්න පුළුවන් නෙ. දැන් අපේ රටේ ඉන්න හාමුදුරු කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අහල උත්තරේ දන්නේ නැත්තන් ඒත් මොකක්හරි හදල කියනව මිසක් කවදාවත් අනේ උපාසක අම්මේ මම එක දන්නේ නෑ කියනව හරි අඩුයි නෙ.

    වටේ යන්නේ නැතුව මම අහන්නේ මනෝ විද්‍යාවට අනුව බුදු හාමුදුරුවන් ගැන මනෝ වෛද්‍ය මතය :confused:
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113

    මට නම් හැම වෙලාවකම හිතෙන්නේ මරණින් පස්සේ මේ හැම දෙයක්ම ඉවරයි කියලා.... ඊළගත් ආත්මයක්, චුති සිතක්, ස්වර්ගයක් මේ ඔක්කොම මිනිස්සු නිර්මාණය කරගත්ත කාල්පනික.... ලෝකයේ පරිණාම කි‍්‍රයාවලිය දිහා බලපුවමත්, ආගම්වල ඉගැන්වීම්වල ඇති අතාර්කික කරුණු නිසාත් ඒක වැඩියෙන් ඔප්පු වෙනවා.... :eek:

    ආගම්වල ඉගැන්වීම්වල ඇති අතාර්කික කරුණු කියලා අදහස් කරන්නේ මොනවාද?
     

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    ඉතින් කියපන්කො අගේ නොකර :D මටනං එහෙම ක්‍රමයක් මතක්වෙන්නේ නෑ මොලෙන් ගේම ගහල ගොළු කරන විදිහක් :oo:

    මු ගොළු වෙලාද :sorry::sorry::sorry::sorry:
     

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    නැහැ උට කරන විදිය කියලා දුන්නා..උටත් හිතෙනවා මන් කියන දේ කරන්න පුළුවන් කියලා :baffled:

    සුද්ද සිංහලෙන් හත්මුතු පරම්පරාව මතක් කරලවත් දුන්නද :D:D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔන්න LazyLizard පිළිගත්තා මන් ඉදිරිපත් කල විදිය හරි කියලා :rofl::rofl:
    :P:P
    මු ගොළු වෙලාද :sorry::sorry::sorry::sorry:

    ගොළු උනා බන් විනාඩි දහයක් විතර :D හම්මෝ මමනං ගුරාට දිනුම දීල අයින්වෙනව ඒ ක්‍රමේට ගොළු කරන්න ආවොත් :yes:
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    itin ban Gauthama Buddha ta kalin 28 denek hitiya ne, they also found the same truth

    නෑ මචන් මම කියන්නේ ඔය ජෛන කාරයෝ හිටියේ බුදුන්ගේ කාලයේම: ඒගොල්ලෝ දැනගෙන හිටිට නිවන ගැන:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    නැවත ඉපදීම විද්‍යාත්මකව සොයා බලපු පර්යේෂණ ලෝකේ හැමතනකින්ම වගේ තියනවා . කැමති කට්ටියට එව්වා බලන්න පුළුවන් . දෙයක් හොයන්නේ නැතුව බොරුයි කියන අය ඒවා නොබලා ඉන්න
     
    Oct 13, 2016
    2,675
    276
    0
    :P:P


    ගොළු උනා බන් විනාඩි දහයක් විතර :D හම්මෝ මමනං ගුරාට දිනුම දීල අයින්වෙනව ඒ ක්‍රමේට ගොළු කරන්න ආවොත් :yes:

    Game of Thrones එකේ Khal Drogo ත් එකෙක්ව ගොළු කළා ඔය ගුරුකමෙන්ම. :yes: :yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    රූපවාහිනියෙන් පොඩ්ඩක් උඩ දැම්ම.. ඊට පස්සෙ ඉතින් ඌ තමයි පකයා :sorry:
    කනට දෙකක් ගහල ඕකට edgar cayce වගේ මිනිස්සු ගැන ටිකක් කියවන්න කියපන් බන්..
    සියල්ල දත් කියල නෙ හිතන් ඉන්නෙ..
    අර ජෝතිෂ්‍ය program එකෙත් ඌ තමයි සියල්ල දත් කියල පෙන්නන්න මාර කට්ටක් නෙ කෑවෙ.
     

    prasad619

    Member
    Mar 3, 2008
    646
    81
    0
    සිව් හෙළය
    මුලින්ම දෙරණින් මූව ෆෝම් කරා ඊට පස්සෙ දැන් මාස ගානක් තිස්සේ රූපවාහිනීය මූව ෆෝම් කරනවා. ඔය මාධ්‍යකාරයොන්ගේ වැරැද්ද මුන් වගේ එවුන්ට වටිනා ගුවන් කාලය ලබා දීම, ඒ මදිවට ගිය බ්‍රහස්පතින්දා ඔය හේතුවාදින්ගේ මොකක්ද ලබ්බකට පැය දෙකක ගුවන් කාලය උන්ට දුන්නා. දැන් බලාගෙන යනකොට හේතුවාදින්ගේ propaganda wing එක තමයි රජයේ රූපවාහිනීය, යථාරූප එකේ ඉන්න නිවේදකයාත් උන්ව බඩ බැදගෙන, කකුල් ලෙව කකා උන්ටම කඹුරනවා උන් ඉන්න දවසට උන්ට තමයි වැඩි කාලයක් දෙන්නේ අනිත් එවුන් කතා කරගෙන එනකොට උන්ව කපලා ආයිත් අරුන්ටම කතා කරන්න දෙනවා. :growl: මේවා කරන්න කවුරු තීරණ ගන්නවද දන්නේ නැහැ. :no::angry:

    මට මතකයි දැන් අවුරුදු කිහිපයකට ඉස්සෙල්ලා සියත Tv එකේ ගිය වැඩසටහනකදි අසාඩ් උඩුමාන් කියලා මුස්ලිම් මනෝ වෛද්‍යවරයෙක් කතා කරා පුනර්භවය ගැන සහ ඒ පිළිබඳව බටහිර ලෝකයේ කරලා තියන පර්යේෂණ, ඉතින් මුස්ලිම් මනුස්සයෙකුටත් පුනර්භවය පිලිගන්න පුලුවන්නම් ඇයි මේ හේතුවාදීන්ට බැරි. මුලු මනෝ විද්‍යාවම දැන් ටික ටික බුදුදහම පැත්තට හැරෙමින් ඉන්නේ. :yes::)
     

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    ඕවට ගහ මරාගන වැඩක් නෑ බන්...පිලිගන්න එකා ඒක පිලිගන්නව නැති එකා ඒක නෑ කියල තර්ක ගේනව...ඕව අද ඊයෙ වෙච්ච දේවල් නෙමෙයිනෙ...බුදුහාමුදුරුවන්ටත් කී දාහක් කිව්වද ඕක කරන්න එපා කියල....අන්තිමට බුදුහාමුදුරුවො තනි පාරක ගිහිල්ලනෙ ඔක්කොම නෑ කියල දේ හොයාගත්තෙ....කොහොමත් අපි ඉන්නෙ මහාකල්පෙක අවසානෙ....අට විසි බුදුහාමුදුරුවො හිටියෙ මහාකල්ප 7ක අන්තර්කල්ප 28ක....මේ යන්නෙ 7වෙනි මහාකල්පෙ අවසාන ටික...ඒකයි මිනිස්සුන්ගෙ ලයිෆ්ස්පෑන් එක60-70ට අඩු වෙලා තියෙන්නෙ...ඕක 10ට බහිනව...මිනිස්සු එන්න එන්න දරුනු වෙනව අතට හම්බෙන හැම දෙයක්ම ආයුදයක් විදිහට පාවිච්චි කරල මිනී මරාගන්නව....මේ වෙනකොට බුදු දහම සම්පූර්නයෙන් විනාශ වෙලා ඉවරයි....වෙන වෙන ආගම් තියෙන්නෙ....ඔතනින් සෙට් එකක් කැඩිල වනගත වෙනව වඩා පීස්ෆුල් ජීවිතයක් හොයාගන...එයාලගෙ ආයුශ ටික ටික වැඩි වෙනව....ඕකට අවුරුදු දාස් ගානක් යනව....මිනිහෙක්ගෙ ජීවිතේ අවුරුදු ලක්ශ 4කට යනකන් වැඩි වෙනව....ඔය කාලෙදි තමයි මයිත්‍රී බුදුහාමුදුරුවො පහල වෙන්නෙ....මම බිලීව් කරන දේ ඕකයි....මේක කිසිම තැනක ඔප්පු කරන්න බෑ....කවුරු මට බැන්නත් මට ඔප්පු කරන්න විදිහකුත් නෑ,,...ඉතින් බොරුවට ලේ පුච්චගන්න එපා බනින්න ගිහින්....බුදු දහම තව ටික කාලෙකින් ඉවර වෙනවා...ඒක නවත්තන්න බෑ....හැමෝටම එක එක බිලීව් තියනවනෙ....ඒවට මරාගන්න එපා....අහ්හ් මට අමතක උනා ඔය අතරෙදි මහාකල්ප විනාශයක් තියනව ගින්නෙන් මුලු ලේකෙම වැනසිලා යනව...ආය ජීවයක් පටන් ගන්න අවුරුදු කෝටි ගානක් යනව....තව මේ ගැන දැනගන්න පුලුවන් විකීපීඩිය එකේ බුඩිස්ට් කොස්මොලොජි කියල හොයල බලන්න....එක්කෙනෙක් ලියපු එකක් නෙමෙයි මේක....අපිට අහන්න දකින්න නැතිදේවල් ටිකක්...
     
    • Like
    Reactions: a2mdb

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    මට තියෙන ප්‍රශ්නේ මේකයි.පොඩ්ඩක් මම කියන දේ අහපල්ල.:confused:

    මේ දොස්තර මහත්තය කියනවා වගේ ,නවීන මනෝ විද්‍යාව අනුව බණ කියනකොට මිනිස්සු දොහොත් මුදුන් දීලා වඳිනකොට අර බණ කියපු බුදු හාමුදුරුවන්ගේ හිතේ මාන්නයක් ඇති වෙලා තියෙනවා.එතකොට උන් වහන්සේ තවත් මාන්නෙන් බණ කියලා තියෙනවා බොරු ගොත ගොත.:confused:

    ඒ කියන්නේ නවීන මනෝ විද්‍යාව අනුව බුදු හාමුදුරුවෝත් මානසික රෝගියෙක්.මොකද ඔය කාටත් කලින් ධර්මය දේශනා කරල තියෙන්නේ උන්වහන්සේනේ.:eek:
    එසේ මෙසේ කෙනෙක් නෙමේ කියන්නේ.ලංකාවේ එම්බීබීඑස් වෛද්‍යවරයෙක්.:oo:

    වෛද්‍යවරු ඉන්නවනම් පොඩ්ඩක් පිළිතුරු දෙනවද?:oo:

    Delusion -මිත්‍යාවන් සත්‍යලෙස දැකීම
    Hallucination -ශබ්ද , ගන්ධ , රූප පෙනීම
    "තමාට විශේෂ මානසික බලයක් ඇති බව සිතීම"
    "තමාගෙන් කිරණ පිටවෙන බව සිතීම"
    මේවා භින්නෝන් මාද රෝගයේ ලක්ෂණ
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113

    Delusion -මිත්‍යාවන් සත්‍යලෙස දැකීම
    Hallucination -ශබ්ද , ගන්ධ , රූප පෙනීම
    "තමාට විශේෂ මානසික බලයක් ඇති බව සිතීම"
    "තමාගෙන් කිරණ පිටවෙන බව සිතීම"
    මේවා භින්නෝන් මාද රෝගයේ ලක්ෂණ

    සූත්‍ර පිටකයට අනුව බුදුරජාණන්වහන්සේගේ විශේෂ හැකියාවන් දැකපු ඒ නිසා බුදුසරණ ගිය අය ගැන විශාල වශයෙන් සඳහන් වෙනවා. එතකොට අනිත් උදවියටත් ඒ දේවල් දැක්කා / දුටුවා කියන දේ ගත්තාම ඔය කියන රෝගී කතාව අයින් කරන්න පුලුවන්නේ. දැන් එන්න එපා ඉතින් ත්‍රිපිටකේ බොරුයි කියාගන. එහෙම කියනවා නම් අපිට මේ ලෝකෙ කිසිම දෙයක් ගැන කිසිම තර්කයක් කතාවක් කරන්න වෙන්නෙ නෑ.

    අනිත් දේ තමයි ඔයා පොඩ්ඩක් ත්‍රිපිටකේ තියන සූත්‍ර දේශනාවල් කියවලා බලන්න. හේතූ ප්‍රත්‍යය අනුව උප්පතිය සකස්වෙන ආකාරය, හේතූන්ගේ සකස්වීම උඩ මේ ලෝකය වැඩ කරන හැටි ගැන කියවලා බලන්න. ඒ දැනුම ගැන බලන්න.