ඒත් උඹ ඔය කතාව කිව්වෙ මාව බයිටට ගන්නනෙ. ඒත් අන්තිමට පජාත උනේ උඹමනෙ.
ඉතින් බන් අපි දෙන්නම කියන්නේ එකම දේනේ. උඹ කියන්නෙත් පිටරට සුද්දියෝ කිව්වා නම් ඒක හරියටම හරි කියලා. මම කියන්නෙත් පිටරට සුද්දියෝ කිව්වා නම් ඒක හරියටම හරි කියලා. අපි අතර කිසිම විසංවාදයක් නෑනේ බන්. ඉතින් මොකක්ද ප්රශ්නේ?
පොඩ්ඩක් ආයෙත් මම කලින් දාපු reply ටික කියවලා බලපන්කො. අපි දෙන්නම ඉන්නේ එකම මතයේ.




මැරෙන්න ලංවෙලාද කොහෙද



