කීයක් උනාද ඇමීබාවෝ![]()

එළ එළ ඒක සයිලිකයා. දැන් පොත් කියවන්න බැරියෙ ඇති තරම්.
උත්සාහ කරන්න ඕන හොඳ පුරුදු ආයෙත් ඇති කර ගන්න,, චැට් වලට එහෙම නොගිහින් ඉන්න ඕන

කවද්ද ගත්තෙ![]()
paperwhite ?![]()
![]()
එළකිරි.. ගනින්..තාම ලොකුවට පාවිච්චි කරේ නෑ මැස්සා අරන් හොඳයි කිව්ව නිසා ගත්තාඑළකිරි බ්රෝ , මාත් ලගදීම ගන්නවා![]()
![]()
උත්සාහ කරන්න ඕන හොඳ පුරුදු ආයෙත් ඇති කර ගන්න,, චැට් වලට එහෙම නොගිහින් ඉන්න ඕන
ත්රේඩ් චැට් කියන්නෙත් මනස නිදහස් කරන, යම් දැනුමකුත් ලබාගත හැකි දෙයක් ගොඩක් විට. (හැමවිට ම නොවුණත්. අඩුගානෙ ලෝකය ගැන, මිනිස්සු ගැන දැනම හරි ලැබෙනවනෙ)
පොත් ඉතින් කොහොමත් හොඳයි. මනසටත් දැනුමටත්.
පී ඩී එෆ් එකක්?Man laga thiye...onida

Mamat hoda tikk dannam..aulak nedda...
Issara nam sehena book read kara. Book library ekakma ape home tibuna
දන්න සහෝ...Mamat hoda tikk dannam..aulak nedda...
Issara nam sehena book read kara. Book library ekakma ape home tibuna

එල.. මාත් දාන්නං.. සීඩි වගයක රයිට් කරල තිබ්බ නවල් වගයක්..
නියමයි 
එල.. මාත් දාන්නං.. සීඩි වගයක රයිට් කරල තිබ්බ නවල් වගයක්..