Keeyak dennada

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    5000 kaala 1500 dena thopi wage unta wedding kiyana unta gahanna one. :lol:

    koheda huththi 5000 thiyenne oya plate ekakata ganan hadanne
    ac, tax, hotel star, walata :D

    2000 plate ekak kiyanne, kama walata 750rs wage anith okkoma hotel charges
    buruwo :lol:

    thopilaa wage buruwanta hodayi acharai plate eka mechcharai plate eka
    kiyala paran kama kapalla gon ballo :yes:

    anika wesige puthe salli denawa kiyanne bill gewuwaa kiyana eka :lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    bestman ta innawa nam salli denne na ban

    මම දෙකකට හිටියා. දෙකටම දුන්නා ඉතිම් (10 ක් ) හරි නැහෙනේ බං. අහන්නත් කවුරුත් නැහැ. අරූ ගානේ කෝට්, ශර්ට්, සපත්තු, ටයි, කප් පින්ස්, ටයි පින්ස් ඔක්කොමත් දීලා. උන් දෙන්නම කසාදෙන් පස්සේ හැබැයි ගෑණු එක්ක ඇවිත් අඬ අඬ හිටියා මට බැන බැන ඕනේ නැති වැඩ කරනවා කියලා. :(:(
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,856
    1
    9,604
    113
    Gampaha
    1500 ක් ශේප්ද මචං? මම හිතුවේ මදි ඇති කියල. 1500නම් අවුලක්නෑ. මේ නයක් අරන් ගන්න පඩිය ඉවරයක් නෑ බන්. නැත්තනම් මම 5000ක් වත් දෙනව අඩුම. :sorry:
    hodama yaluwek nam 5k diyan.. nath nam 3k diyan :yes:yakow hathurekge wedimakatawath 1500k denne na.. :lol:
     
    • Like
    Reactions: B_i_n_g_o

    baba4

    Banned
    May 20, 2017
    90
    7
    0
    koheda huththi 5000 thiyenne oya plate ekakata ganan hadanne
    ac, tax, hotel star, walata :D

    2000 plate ekak kiyanne, kama walata 750rs wage anith okkoma hotel charges
    buruwo :lol:

    thopilaa wage buruwanta hodayi acharai plate eka mechcharai plate eka
    kiyala paran kama kapalla gon ballo :yes:

    anika wesige puthe salli denawa kiyanne bill gewuwaa kiyana eka :lol:

    salli ennama epa ban nikanma kala waren eka nambui. :lol::lol:
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    මම නම් මගේ වෙඩින් එකකදි (in future) තෑගි විදියට සල්ලි භාර ගන් නෑ. මිනිස්සු ඕවා දෙන්නේ පට්ට රෝල් ගහන්. හැමෝම සල්ලිකාරයෝ නෙවේනෙ.
    අනික කන්න දීලා සල්ලි ගන්න එක මොන තුප්පහි වැඩක්ද බන්

    Ado ehmada.... Tagitbutsan enta wenne ennam ne.....:):)
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,463
    5,850
    113
    salli denna epa ban.. aduwata pirisi koppa mona hari aran .. pack karala diyan. .eka thama hondama dey.
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    3000 k wath dipan. math langa ekekta(hondama newei) 2000k dila. passe gedara awama awul wage hithuna madi athi kiyala.

    hondama nam 5000 k wath denna ona. barima nam 4000 k wat set karala diyan. hondama yaluwone.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    5000 ක් තමා මමන දෙන්නේ යාලුවන්ගේ වෙඩින් වලට

    ඉස්සර නම් හොඳම යාලුවන්ට (අයියලට) කලේ ලොකු පෙට්ටියකට ගෙවල් වල එකතුවෙන කුණු එහෙම දාල තඩි ගඩොලකුත් බරට දාල ලස්සනට ඔතල දෙනවා.:lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්ද බං.. මං ඉතිං තුන්හාරදාහක් තමා දෙන්නෙ..
    අපිට තියෙන විදියට එපැයි බං අපි දෙන්න..
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    අනේ මන්ද බං.. මං ඉතිං තුන්හාරදාහක් තමා දෙන්නෙ..
    අපිට තියෙන විදියට එපැයි බං අපි දෙන්න..


    Ade koheda BN sahena kalayak gihin hitiye......