✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    2zhfrbb.jpg

    කීයක් උනාද ඇමීබාවෝ :cool:
     
    :love::D

    එළ එළ ඒක සයිලිකයා. දැන් පොත් කියවන්න බැරියෙ ඇති තරම්.

    උත්සාහ කරන්න ඕන හොඳ පුරුදු ආයෙත් ඇති කර ගන්න,, චැට් වලට එහෙම නොගිහින් ඉන්න ඕන
     
    කවද්ද ගත්තෙ :D :D
    paperwhite ? :D :D

    අද ගත්තේ ..ගොඩක් කල් ඉඳන් හිත හිත හිටියා..
    එළකිරි බ්‍රෝ , මාත් ලගදීම ගන්නවා :yes::yes::D
    11.gif
    එළකිරි.. ගනින්..තාම ලොකුවට පාවිච්චි කරේ නෑ මැස්සා අරන් හොඳයි කිව්ව නිසා ගත්තා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උත්සාහ කරන්න ඕන හොඳ පුරුදු ආයෙත් ඇති කර ගන්න,, චැට් වලට එහෙම නොගිහින් ඉන්න ඕන

    ත්‍රේඩ් චැට් කියන්නෙත් මනස නිදහස් කරන, යම් දැනුමකුත් ලබාගත හැකි දෙයක් ගොඩක් විට. (හැමවිට ම නොවුණත්. අඩුගානෙ ලෝකය ගැන, මිනිස්සු ගැන දැනම හරි ලැබෙනවනෙ)

    පොත් ඉතින් කොහොමත් හොඳයි. මනසටත් දැනුමටත්.
     
    ත්‍රේඩ් චැට් කියන්නෙත් මනස නිදහස් කරන, යම් දැනුමකුත් ලබාගත හැකි දෙයක් ගොඩක් විට. (හැමවිට ම නොවුණත්. අඩුගානෙ ලෝකය ගැන, මිනිස්සු ගැන දැනම හරි ලැබෙනවනෙ)

    පොත් ඉතින් කොහොමත් හොඳයි. මනසටත් දැනුමටත්.

    මේක කියවන්න

    kele%2Bmal.jpg

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Mamat hoda tikk dannam..aulak nedda...

    Issara nam sehena book read kara. Book library ekakma ape home tibuna
    දන්න සහෝ... :yes::yes::yes:

    අපි හොඳම ලිස්ට් හදලා ශෙයාර් කරන නිසා කොකියවපු හොඳ පොත් කියෙව්වැකි. ඒ අභිමතාර්ථය හරිගියොත් අපි සාර්ථකයි.:)