✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    LazyLizard තෑන්ක්ස් මචං..:love:
    ඒයි උපුල් නංගි.. ඔක්කොම ඊබුක් වල ලින්ක් එක දාහන්කො එක පෝස්ට් එහෙකට..:sorry:
    ඔව්. දාන්න ඕනේ මචෝ. මම මුල් පේජ් එකේම ලින්ක් එකක් දැම්මා එක්සෙල් එකකට. ඒකේ පීඩීඑෆ් ලින්ක් ටිකත් දාන්නයි හිතුවේ. මම අද හෙට වැඩ. :(

    ඔක්කොම් එකතු කරන්න ඕනේ. සඳුදාවත්. දැනට ඊයේ කටුස්සා 70 පිටුව දක්වා ටිකේ ලින්ක් එක නම් දැම්මා මුල් පිටුවට:yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :love::love::love:
    ඒ දවස්වල ඔය පොත මගේ ළඟ තිබුනා. තෑග්ගක් විදියට ලැබුනේ. මම කියවලා දෙන්න ඇති කාටහරි. මතක නෑ.

    කතාව මතකත් නැති නිසා ආයේ කියවන්න සිතේ :yes::yes::yes:
    එක එකා ඉල්ලගත්තම හම්බෙන්නේ නෑ තමා :yes: පස්සේ දුන්නේ කාටද මතකත් නෑ :D
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹ ස්ත්‍රීලිංගද, පුරුශලිංගද..? :eek:
    ඒ නංගි කෙනෙක්. අපිත් එක්ක ෆිට් එකේ ඉන්නවා. දැන් සංස්කෘතිය හදලා තියෙන්නේ:nerd:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඒ නංගි කෙනෙක්. අපිත් එක්ක ෆිට් එකේ ඉන්නවා. දැන් සංස්කෘතිය හදලා තියෙන්නේ:nerd:
    සිරා ඇහුවෙ බං ඒක..:yes:

    e bola w@ un poth e book karala up karala post wala link dala thiyeddi post balala down kara ganna bariwa un aye hoyala dennath onada lide panala athme maru karaganin gameh anathayaa:lol:
    :lol::lol::lol:
    ඉතිං වේශියෙ ඒක පිලිවලයිනේ.. ඒකයි කිව්වෙ..
    අලුතින් ඇඩ් කරන කරන පොත මුල ඉදන්ම ලිස්ට් එකට දාන්න ඕන..
    දැන් වැඩේ අමාරුයි ඉතිං..

    ඔව්. දාන්න ඕනේ මචෝ. මම මුල් පේජ් එකේම ලින්ක් එකක් දැම්මා එක්සෙල් එකකට. ඒකේ පීඩීඑෆ් ලින්ක් ටිකත් දාන්නයි හිතුවේ. මම අද හෙට වැඩ. :(

    ඔක්කොම් එකතු කරන්න ඕනේ. සඳුදාවත්. දැනට ඊයේ කටුස්සා 70 පිටුව දක්වා ටිකේ ලින්ක් එක නම් දැම්මා මුල් පිටුවට:yes::yes:
    https://drive.google.com/file/d/0B3EjzujXGhXkczE1enUwV2dyalk/view

    මේකෙ බාගන්න බැනේ ඕයි..:(

    කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියල බං ඇහුවෙ..:yes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බඩියා ඔයා කොල්ලෝක් කියලා හිතලා ඔයාගේ කමෙන්ට් දැක්කම කෙල්ලෙක්ගේ ගතිය දැකලා වික්ෂිප්ත වෙලා :lol:

    උපු අර ලිස්ට් එකට පොත් දාන්නේ කොහොමද බන්?
    ඒවා ක්ලික් වෙන්නේ නෑනේ
    මම මේ ෂර්ලොක් හෝම්ස්ගේ පොත් ටික දාන්ඩ කියල බැලුවේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    https://drive.google.com/file/d/0B3EjzujXGhXkczE1enUwV2dyalk/view

    මේකෙ බාගන්න බැනේ ඕයි..:(


    සොරියෝ. මගේ අතින් පොඩි අස්පොට් එකක් වෙලානේ..:sorry: Dan hari

    උපු අර ලිස්ට් එකට පොත් දාන්නේ කොහොමද බන්?
    ඒවා ක්ලික් වෙන්නේ නෑනේ
    මම මේ ෂර්ලොක් හෝම්ස්ගේ පොත් ටික දාන්ඩ කියල බැලුවේ


    ඒකේ අවුලක් නෑනේ :confused:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කවුරු උනත් කමක් නෑ අපේ සාරට අනං මනං කියන්න එන්න එපා :angry:
    කවුද බං දන්නෙ..:nerd: මං කොල්ලෙක්ද කෙල්ලෙක්ද ඇහුවෙ මගේ භාශාව හරියන්නෙ නැනේ කෙල්ලො ඉන්න තැන් වලට ඒකයි..:growl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සොරියෝ. මගේ අතින් පොඩි අස්පොට් එකක් වෙලානේ..:sorry: Dan hari




    ඒකේ අවුලක් නෑනේ :confused:
    උඹට මුල ඉදන්ම ඕක කරන්න තිබ්බෙ..
    මෙම්බර්ස්ලා දාන දාන PDF එක නෝට් පෑඩ් එකක දාගන්න තිබ්බෙ නමයි, ලින්ක් එකයි..
    එතකොට දවසින් දවස අප්ඩේට් කරන්න තිබ්බනේ..

     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹට මුල ඉදන්ම ඕක කරන්න තිබ්බෙ..
    මෙම්බර්ස්ලා දාන දාන PDF එක නෝට් පෑඩ් එකක දාගන්න තිබ්බෙ නමයි, ලින්ක් එකයි..
    එතකොට දවසින් දවස අප්ඩේට් කරන්න තිබ්බනේ..

    බලපන් ත්‍රෙඩ් එක දාපු දවසයි එදාට ලැබුනු කමෙන්ට් ගානයි. :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    http://www.elakiri.com/forum/showthread.php?p=21656316&posted=1#post21656316

    ඉන්ටෙව් ගිහිල්ලා නේද? හාඩ් ටොක්:cool:
    ඔව් බං ආපු දවසෙම PM එකක් තිබ්බා..:D


    LazyLizard උඹට මං රෙප් දුන්නා.. මචං බලපං රෙප් කැපිලද කියලා.. මට මීටර් අවුට් උනා වගේ ගතියක් උනා එකපාර..:( කැපුනොත් විස්සක් කැපෙනවා.. ලැබුනොත් හතලියක් ලැබෙනවා..:nerd:
     
    • Like
    Reactions: LazyLizard