ජොබ් නැ බන්. එපා වෙලා ඉන්නෙ.

50ක් නෙමෙ බන් 30ක් වත්.

ගිය ගමන් නෙමෙ නෙ බන් 1year එස්පිරියන්ස් තියෙනවා.
20ක් වත් නැ කියන්නෙ ජොබ් එක කරන්න යන වියදම වත් කවර් නෑ නෙ බොල. :growl:

dawasta 1500 ta enwda golayata ??
dawas 20 wada kra nm ube gana cover
ubata ona tie dala sapaththu dala ath diga ghala enna nam ehema waren awulak na wada krnna puluwan nm
 
බිසිනස් එකක් කරන්න හිතිල තියෙන්නෙ බන්. මුන්ට කබුරල මාසෙට 1 lac හම්බෙයි උපරිම උනොත්. :growl:

අපි කාපු කට්ටෙ හැටියට සතුටක් නැ බන්. :sorry:

එත් අවුරුදු ගානක් ඉගෙනගත්තුව අපතෙ යනවා කියලත් හිතෙනව බිසිනස් වලට බැස්සොත්. :(:(

mnwada igena gaththe
hutto ubalata ugannanne aluthen deyak krla thwa job tikak create krwanna
nathuwa eka ekata wada krnna newe
 

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    Podi Silva - පොඩි සිල්වා;21656342 said:
    dawasta 1500 ta enwda golayata ??
    dawas 20 wada kra nm ube gana cover
    ubata ona tie dala sapaththu dala ath diga ghala enna nam ehema waren awulak na wada krnna puluwan nm


    igenagatte de practice eke yedena 30k wage salary st wena ekak nm kiyapan.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    Podi Silva - පොඩි සිල්වා;21656351 said:
    mnwada igena gaththe
    hutto ubalata ugannanne aluthen deyak krla thwa job tikak create krwanna
    nathuwa eka ekata wada krnna newe

    Aluth deyak karanna uba hithanawa wage idea vitarak tibila madi. igenima vitarak madi ekata.
     

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    මුලින් අඩු පඩියට හරි මාස 6ක වත් එක්ස්පීරියන්ස් ගනින්
     

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    එහෙනම් ඉතින් ගේම අතාරින්න එපා, දිගටම ජොබ් ඇප්ලයි කරපන්. සෙට් වෙන එක සෙට් වෙයි.
    මේ දවස් වලා මාර අමරුයි අලුතෙන් ජොබ් හොයාගන්න.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Degree ekata vada vatinne, degree course eka karanakota ------BRAIN PROGRESS venava. Course eka amaru vena tharamata BRAIN PROGRESS eka vadi venava.Eta passe degree thibunath ekai nathath ekai. More challenges gives more rewards.Even not successful, There are rewards.Campus giya ekekuta , Mea samajaye nokala haki deyak naha.
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,066
    113
    50ක් නෙමෙ බන් 30ක් වත්.

    ගිය ගමන් නෙමෙ නෙ බන් 1year එස්පිරියන්ස් තියෙනවා.
    20ක් වත් නැ කියන්නෙ ජොබ් එක කරන්න යන වියදම වත් කවර් නෑ නෙ බොල. :growl:

    උබේ කැම්පස් එක මොකක්ද මචං??
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,066
    113

    ඩිග්‍රිය තියන එකේ ටියුෂන් කරන්න කැමති නැද්ද බං?? 20000ට එක එකාට පීචං වෙන්න ඕනෙ නෑ AL ගෲප් ගෙවල් වලට ගිහිං කරන ක්ලාස් ටිකක් හරියට ගොඩ දාගත්තත් මාසෙට 75000+ හොයන්න පුලුවන් බං
     

    casper88

    Member
    Aug 22, 2014
    1,103
    109
    0
    The Dark World
    lankawe Accounts,Hr, Marketing, fields wala Assistant, Executive, Assistant manager,Manager post walata hariyata awama wetupak nehe ban.den godak company intern kiyala ganna ungen thamayi company duwawanne. a company walata laaba nisa. anith eka den godak aya oya fields wala higher studies karana nisa supply eka wediyi but job vacancies adui. anith eka 50000k watina job vacancy ekakata 15000 ta wedata yanna kemathi unuth innawa den lankawe. NGO ekakatawath try karapan machan. best of luck.
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    Othana mokak hari awulak thiyanawa ape akka danata 9ta kalinuth 25ta wage job eka kale eyath colombo management faculty