✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැහැ බන්. එතකොට ෆෝම්ස් ගැන ඉන්ට්‍රඩක්ෂන් එකක් යන්නේ

    ක්‍රෝම් තමයි මමත් යූස් කරන්නේ

    ජාව ස්ක්‍රිප්ට් ඩිසේබල් කරල ද තියෙන්නෙ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොකක්ද මෙතන වෙන්නෙ ? google form එකක් නේ ? මටත් link එකක් දෙන්න මාත් ආසයි form පුරවන්න :yes: :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ හද්ද පරණ ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් එකකින් නේද ඉන්ටනෙට් එන්නේ :P

    ඌ මොකෙන් ආවාම තොට මොකද මිනිහො ? link එක දීපංකො මටත් බලන්න :yes: :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    mul pituwa balanna

    1. හිතට වැදුනු පොත් ගොණුවක් පවත්වාගෙන යාම
    (LINK-කැමතිම පොත් විස්තර ඇතුලත් කරන්න):yes::yes::yes::yes:

    මේකෙන් data එකතු කරන්න පටං අරංද තියෙන්නෙ ? පුරවන්නද ? පලවෙනි පිටුවෙ තෝරන්න තියෙන එක අවුල් වගේ නේ බං ? වෙන රටක කවුරු හරි ලිව්ව පොතක් නං පරිවර්තන select කලත් වැරදියි දේශීය select කලත් වැරදියි. විදේශීය කියල option එකකුත් දාන්න :yes: :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඌ මොකෙන් ආවාම තොට මොකද මිනිහො ? link එක දීපංකො මටත් බලන්න :yes: :yes:
    තොට මම දැන් දෙනව කොස්සක් අරන් :angry: කෑ නොගහ තියෙන පොත් ටිකක් මේකට දාපිය අපිටත් බලන්න :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේකෙන් data එකතු කරන්න පටං අරංද තියෙන්නෙ ? පුරවන්නද ? පලවෙනි පිටුවෙ තෝරන්න තියෙන එක අවුල් වගේ නේ බං ? වෙන රටක කවුරු හරි ලිව්ව පොතක් නං පරිවර්තන select කලත් වැරදියි දේශීය select කලත් වැරදියි. විදේශීය කියල option එකකුත් දාන්න :yes: :yes:
    oune. eka kalin thibba. ayin kalane waradeemak hithala mamama. :sorry: poddak hitapan. umba thama palaweni english potha dana kena.. hitapaaan
     
    ඔන්න හරි.
    මේ ෆෝම් එකේ ඩේටා අරන් ඩව්න්ලෝඩ් කරන්න දෙනවා එක්සෙල් එක. තමන් නොකියපුව කියෙව්වැකි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ක්‍රෝම් තියෙන්නේ බොල Version 58.0.3029.96 (64-bit)
    මම අයිටී වැඩිය දන්නේ නම් නෑ..

    කොකටත් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරාර් එකෙන් ට්‍රයි කරපන්. උඹෙ සෙට්ටින්ග් අවුලක්
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම අයිටී වැඩිය දන්නේ නම් නෑ..

    කොකටත් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරාර් එකෙන් ට්‍රයි කරපන්. උඹෙ සෙට්ටින්ග් අවුලක්

    එකෙත් එහෙමයි බන්. රෙද්ද.
    මගේ මොකක්හරි අවුලක් වෙන්ඩ ඇති මට විතරක් නොපෙනෙන්නේ.
    බලමුකෝ තව ටිකක්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තොට මම දැන් දෙනව කොස්සක් අරන් :angry: කෑ නොගහ තියෙන පොත් ටිකක් මේකට දාපිය අපිටත් බලන්න :baffled:

    ෆෝම් එක දානකං ඉන්නෙ කියෝපුව ඔක්කොම දාන්න මේකෙ දාන්න ලැජ්ජයි වගේ බං හැමෝම හෙන නවකතා තොගයක් කියෝල තියෙනව මං කියෝපු නවකතාවක් නෑ :( :(
    Harry Potter විතරයි කියන්න වෙන්නෙ :sorry: :sorry:
    ඒකයි නිකං හිටියෙ :( :(
    ෆෝම් එකට ඔක්කොම ටික දාන්නං :D :D

    oune. eka kalin thibba. ayin kalane waradeemak hithala mamama. :sorry: poddak hitapan. umba thama palaweni english potha dana kena.. hitapaaan

    ඔන්න හරි.
    මේ ෆෝම් එකේ ඩේටා අරන් ඩව්න්ලෝඩ් කරන්න දෙනවා එක්සෙල් එක. තමන් නොකියපුව කියෙව්වැකි.

    ඒ වැඩේ මරු :D :D
    පොත ගැන පොඩි විස්තරේකුත් අන්තිමට දැම්ම නං තවත් මරු එතකොට මොන වගේ පොතක්ද කියල කියවන්න කලිං අදහසක් ගත්තෑකි :yes: :yes:
    අමු හෙළුවෙන්ම reviews දානවනං ගොඩක් හොඳයි :yes: :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එකෙත් එහෙමයි බන්. රෙද්ද.
    මගේ මොකක්හරි අවුලක් වෙන්ඩ ඇති මට විතරක් නොපෙනෙන්නේ.
    බලමුකෝ තව ටිකක්.

    incognito ගිහිං බැලුව ? :confused: :confused: