නැහැ බන්. එතකොට ෆෝම්ස් ගැන ඉන්ට්‍රඩක්ෂන් එකක් යන්නේ
ක්‍රෝම් තමයි මමත් යූස් කරන්නේ
ඔන් කරලා තියෙන්නේ![]()
උඹ හද්ද පරණ ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් එකකින් නේද ඉන්ටනෙට් එන්නේ

mul pituwa balannaමොකක්ද මෙතන වෙන්නෙ ? google form එකක් නේ ? මටත් link එකක් දෙන්න මාත් ආසයි form පුරවන්න![]()
![]()





උඹ හද්ද පරණ ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් එකකින් නේද ඉන්ටනෙට් එන්නේ
ඌ මොකෙන් ආවාම තොට මොකද මිනිහො ? link එක දීපංකො මටත් බලන්න![]()
![]()
කෑ නොගහ තියෙන පොත් ටිකක් මේකට දාපිය අපිටත් බලන්න
oune. eka kalin thibba. ayin kalane waradeemak hithala mamama.මේකෙන් data එකතු කරන්න පටං අරංද තියෙන්නෙ ? පුරවන්නද ? පලවෙනි පිටුවෙ තෝරන්න තියෙන එක අවුල් වගේ නේ බං ? වෙන රටක කවුරු හරි ලිව්ව පොතක් නං පරිවර්තන select කලත් වැරදියි දේශීය select කලත් වැරදියි. විදේශීය කියල option එකකුත් දාන්න![]()
![]()
poddak hitapan. umba thama palaweni english potha dana kena.. hitapaaanඔන්න හරි.මේකෙන් data එකතු කරන්න පටං අරංද තියෙන්නෙ ? පුරවන්නද ? පලවෙනි පිටුවෙ තෝරන්න තියෙන එක අවුල් වගේ නේ බං ? වෙන රටක කවුරු හරි ලිව්ව පොතක් නං පරිවර්තන select කලත් වැරදියි දේශීය select කලත් වැරදියි. විදේශීය කියල option එකකුත් දාන්න![]()
![]()
තොට මම දැන් දෙනව කොස්සක් අරන්කෑ නොගහ තියෙන පොත් ටිකක් මේකට දාපිය අපිටත් බලන්න
මම අයිටී වැඩිය දන්නේ නම් නෑ..ක්‍රෝම් තියෙන්නේ බොල Version 58.0.3029.96 (64-bit)
මම අයිටී වැඩිය දන්නේ නම් නෑ..
කොකටත් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරාර් එකෙන් ට්‍රයි කරපන්. උඹෙ සෙට්ටින්ග් අවුලක්
තොට මම දැන් දෙනව කොස්සක් අරන්කෑ නොගහ තියෙන පොත් ටිකක් මේකට දාපිය අපිටත් බලන්න




oune. eka kalin thibba. ayin kalane waradeemak hithala mamama.poddak hitapan. umba thama palaweni english potha dana kena.. hitapaaan
ඔන්න හරි.
මේ ෆෝම් එකේ ඩේටා අරන් ඩව්න්ලෝඩ් කරන්න දෙනවා එක්සෙල් එක. තමන් නොකියපුව කියෙව්වැකි.



එකෙත් එහෙමයි බන්. රෙද්ද.
මගේ මොකක්හරි අවුලක් වෙන්ඩ ඇති මට විතරක් නොපෙනෙන්නේ.
බලමුකෝ තව ටිකක්.
