Elakiri Japan Members

Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    මෙහේ කන්න බොන්න තියේනම් මොකටද බන් ඔය රටවල ගිහින් දුක් විදින්නේ....:dull: ආපෝ..තෙල් ගහන්නයි..ගූ අදින්නයි... :no:
    මෙහෙනම් 40-50 ගත්තත් ඇති හොඳ සැපේ ඉන්න....හොඳ වැදගත් රස්සාවකුත් කල්ලා...:yes:

    wihilu krnwd bn mehe athal eke inna nm maseta 1.5k wath hoyanna one eth amarui hoda wahanyak ehma gaththoth
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    Japan w3ala padi ahema kohomada ban?
    6 years wage experience thiyenawa Software engineer keneta keeyak wage ganna puluwan da?


    Japanese nam katha karanna ba. English thama.

    Loke weidma cost of living thiyenne Tokyo kiyala ahala thiyenawa.

    hodata experience thiyena, skills thiyena, degree ekak thiyena, japanese conversational level ekata thiyena kenekta nam 8M-10M JPY wage awuruddakata hoyanna puluwan bn. Japan walata English nam wadak naha. (Epama kiyanawa newei. English samanya mattamakata one) Aniwa Japanese one bn. JLPT levels 2k wage karanna shape.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    ලාංකීය සිසුන්ට ජපන් වීසා නීති තරවෙයි
    ජපානයේ භාෂා විද්‍යාල සඳහා ඇතුළත් වීමට අපේක්ෂා කරන රටවල් 5 ක සිසුන් හට වීසා නීතිරීති දැඩි කිරීමට පියවර ගැනීමට ජපානයේ ආගමන කාර්යාංශය තීරණය කර තිබේ. ශිෂ්‍ය වීසා මගින් ජපානයට පැමිණ නීති විරෝධී අයුරින් රැකියාවන් හි නිරතවන්නන්ගේ ප්‍රමාණය පාලනය කිරීම මෙම තීරණයේ අරමුණ වී තිබේ.
    මේ අනුව 2017 මාර්තු මාසයේ සිට ජපානයේ බොහෝ භාෂා විද්‍යාල සඳහා ඇතුළත් වීමට අපේක්ෂා කරන ශ්‍රී ලංකාව, නේපාලය, චීනය, වියට්නාමය හා බුරුමය යන රටවල සිසුන් වෙත මෙම නියාමනයන් බලපානු ඇත.
    මෙහිදී වීසා අයදුම් කිරීමේ දී සිය මූල්‍ය ශක්‍යතාවය තහවුරු කිරීම පිණිස වැඩි සාක්ෂ්‍ය ලේඛන ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමට අදාළ රටවල සිසුන් හට සිදුවේ. එහිදී සිය බැංකු ගිණුම්වල හර බැර වාර්තා පෙරට වඩා දැඩි ලෙස පරීක්ෂාවට ලක්කරන බව ජපානයේ ආගමන කාර්යාංශය සඳහන් කර සිටී.
    මේ වන විට ඉහත සඳහන් රටවල්වලට අමතරව මොංගෝලියාව හා බංග්ලාදේශය යන රටවල සිසුන් හට ද ශිෂ්‍ය වීසා ඉල්ලුම් කිරීමේ නියාමනයන් දැනටමත් තර කර තිබේ.
    2015 වසරේ දී ජපානයේ භාෂා විද්‍යාලවල 56,317 ක විදේශීය සිසුන් ප්‍රමාණයක් අධ්‍යාපනය ලබන බවට සංඛ්‍යාලේඛන තහවුරු කර ඇති අතර එයින් 1,112 ක් ශ්‍රී ලාංකීය සිසුන් ලෙසින් වාර්තා වේ.
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    ai bn Japan yanna idea ekak thiyenawada?

    ඔව් අනිවා යනවා .. හැබැයි හොදට ජපන් කතා කරන්න ඉගන ගෙන තමයි යන්නේ .. ජපන් බැරුව නම් යන්නේ නැ ...උබ exam කරාද ...
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඔව් අනිවා යනවා .. හැබැයි හොදට ජපන් කතා කරන්න ඉගන ගෙන තමයි යන්නේ .. ජපන් බැරුව නම් යන්නේ නැ ...උබ exam කරාද ...

    තාම නැහැ බන්. student visa ද යන්නේ?
     

    [email protected]

    Junior member
  • Aug 10, 2014
    93
    4
    8
    හෙට අනිද්දට ජපානෙට එන්න ඉන්න නන්ගිලා මල්ලිලාවෙත.
    තමුන්ලා එන්නේ විදේශ රටකට බවත්,එම රටේ නීතිරීති ඇති බවත් ,ඒවාට අපි ගරුකරමින් හා එම නීතිරීති වලට අනුකූලව අපි හැසිරියයුතු බවත් තරයේ මතක තබාගන්න.වැදගත්මදේ වෙන්නේ මෙහේ පුරවසියන්ට ගරුකිරීම.
    ජපානෙට කලින් පැමිණි මෝඩයන් විසින් කරපු ගොන් වැඩ හින්දා අද වෙනකොට ජාපානයේ ලංකාවෙ නම විනාශ වී ඇත.ජපන් භාෂාව ලියවීමට හෝ කියවීමට හෝ නොදන්නේ නම් ජපානයට පැමිණීමෙන් වලකින්න.මොකද භාෂා දැනුම නැතිනම් මෙහේදී කිසිම වැඩක් කරගැනීමට අපහසුය.අනික මගදි පාසල් යෑම නවත්වා සරනාගත( refugee visa) ගන්න අදහස් කරන් එනවන්ම් කරුණාකරලා රටේ නම කන්නෙ නැතිව ලංකාවට වෙලාම ඉන්න.


    දෙයියනේ කියලා හරියට විභාග සමත්වෙලා ඉගෙනගන්න බලාගෙන එන්න.මෙහේ ඕනෑම දුරක් හරියට ඉන්නවනම් යන්න පුලුවන්.අනික ඉoග්‍රීසි භාශාව හොදට ඉගෙනගෙන එන්න දැන් ජපානයේ ඉoග්‍රීසි භාෂාව පුලුවන් අයට වැඩි වැටුප් සහිත රැකියා අවස්ථා නිර්මාණය වීතිබේ.ඉoග්‍රීසි භාෂාව පමණක් තිබීම ප්‍රමාණවත් වන්නේ නැත.ජපන් භාෂා දැනීමත් අත්‍යවශ්‍යයි ...
    supiri adahasa,,,,,, hebei machan ube patta loku kamak thinne hithe neda
     

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    ජපානේ ජීවත්වෙන/රැකියාවල නිරතවෙලා ඉන්න යාලුවෝ කවුද ඉන්නේ?

    Japan යන්න හීන දකින Elakiri members ල එන්න. හිතේ හංගන් ඉන්න ප්‍රශ්න thread එකේ දාන්න. හැමෝටම ප්‍රයෝජනවත් වෙන discussion එකක් විදිහට ඉදිරියට ගෙනයමු. අඩුම තරමේ BUMP එකක්වත් දාගෙන යන්න.
    Bump
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    FREE TRAFFIC
    මේවා පෙන්නලා මාව කිරියෙන් එලවන්න දඟලන ජෙප්පන්ට මගේ හදපිරි ස්තූතිය. 😂😂😂
    #හොඳටමරිදිලා
     

    nethdeco

    Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    හෙට අනිද්දට ජපානෙට එන්න ඉන්න නන්ගිලා මල්ලිලාවෙත.
    තමුන්ලා එන්නේ විදේශ රටකට බවත්,එම රටේ නීතිරීති ඇති බවත් ,ඒවාට අපි ගරුකරමින් හා එම නීතිරීති වලට අනුකූලව අපි හැසිරියයුතු බවත් තරයේ මතක තබාගන්න.
    (y)

    1) අලුත් මල්ලිලා කොණ්ඩ පාට කරලා කරාබු දාල පච්ච කොටලා බුල කෙලින්න එපා. හොද ආයතනයකට ගන්නනේ නැහැ, ඔහොම ඉන්න ජප්පෙක්වත්.
    2) අලුත් නංගිලා අය්යලා විස්වාස කරලා ස්කුල් කට් කරලා මගදී ගල් වෙන්න එපා. අන්තිමට විෂමා වගේ immigration එකේ මැරිලා යයි.
    3) දෙගොල්ලොම බ්‍රෝකර් ල නැතුව ඔන්ලයින් ස්කුල් වලට apply කරලා admission හදා ගන්න.
    4) ස්කුල් ඉවර උනහම වැඩක් ඇති technical college හරි university එකකට හරි සෙට් වෙන්න

    Software karana aya innawanam RAKUTEN ekata apply karanna. English walin weda karanna puluwan. Dabayo wehi ehela, estern europian ewun, French ewun ehemath innawa. Online interview goda dala enna.
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,822
    1
    3,808
    113
    JAPAN
    (y)

    1) අලුත් මල්ලිලා කොණ්ඩ පාට කරලා කරාබු දාල පච්ච කොටලා බුල කෙලින්න එපා. හොද ආයතනයකට ගන්නනේ නැහැ, ඔහොම ඉන්න ජප්පෙක්වත්.
    2) අලුත් නංගිලා අය්යලා විස්වාස කරලා ස්කුල් කට් කරලා මගදී ගල් වෙන්න එපා. අන්තිමට විෂමා වගේ immigration එකේ මැරිලා යයි.
    3) දෙගොල්ලොම බ්‍රෝකර් ල නැතුව ඔන්ලයින් ස්කුල් වලට apply කරලා admission හදා ගන්න.
    4) ස්කුල් ඉවර උනහම වැඩක් ඇති technical college හරි university එකකට හරි සෙට් වෙන්න

    Software karana aya innawanam RAKUTEN ekata apply karanna. English walin weda karanna puluwan. Dabayo wehi ehela, estern europian ewun, French ewun ehemath innawa. Online interview goda dala enna.
    ඔව් කොච්චර සල්ලි නැතත් හොරා කන්න යන්න එපා.ක්‍රෙඩිට් කාඩ් පොලු පෝන් පොලු එකී මෙකී නොකී හොර වැඩ කරන්න එපා.පෝන් එක නැතිකරල ඉන්සූරන්ස් එකෙන් පෝන් ගන්න එපා.තමන්ගෙ ආදායම අනුව වියදම තියාගන්න.මහන්සිවෙලා වැඩ කරන්න.

    ටොයික්,Comptia A Plus විබාග කරන්න බොහොම ලේසි ඒව ජපන් ටික හදාගන්න.එතකොට හොද රස්සාවක් හොයාගන්න පුලුවන්.

    නන්ගිල ගෙදර අම්ම තාත්ත මනුස්සය ලමයි ගැන හිතන්න.මේ අයියල මත රැදෙන්න එපා.

    මේ ලගදි මගේ යාලුවෙක්ගෙන් මගෙ නම්බර් එක ඉල්ල ගත්ත නන්ගි කෙනෙක් මට කියනව ඉකෙබුකුරෝවලට එන්න ලු එයාට ජොබ් එකක් හොයා ගන්න උදව් කරන්නලු හම්බවෙලා කතා කරමුලු.මම ගියේ නෑ මොකද අපිටත් ගෑනු/ලමයි ඉන්නවනෙ.