1) අලුත් මල්ලිලා කොණ්ඩ පාට කරලා කරාබු දාල පච්ච කොටලා බුල කෙලින්න එපා. හොද ආයතනයකට ගන්නනේ නැහැ, ඔහොම ඉන්න ජප්පෙක්වත්.
2) අලුත් නංගිලා අය්යලා විස්වාස කරලා ස්කුල් කට් කරලා මගදී ගල් වෙන්න එපා. අන්තිමට විෂමා වගේ immigration එකේ මැරිලා යයි.
3) දෙගොල්ලොම බ්‍රෝකර් ල නැතුව ඔන්ලයින් ස්කුල් වලට apply කරලා admission හදා ගන්න.
4) ස්කුල් ඉවර උනහම වැඩක් ඇති technical college හරි university එකකට හරි සෙට් වෙන්න
Software karana aya innawanam
RAKUTEN ekata apply karanna. English walin weda karanna puluwan. Dabayo wehi ehela, estern europian ewun, French ewun ehemath innawa. Online interview goda dala enna.