✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඔය කියවල තියෙන්නෙ :yes: මාමටනං ඕනේ පොතක් සටස් ගාල ඕඩර් කරලා ගන්න පුළුවන්නේ අපිට වගේ pdf කියවන්න ඕනේ නෑ නෙ.

සල්ලි දීඅ ජීවිතේට පොතක් මම නං අරං නෑ මිනිහෝ..
ඕවත් මේ වයිෆ් අරං කියවන්නම කියල බලෙන් ඇගේ ගහපු ඒව..:rofl:
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මේ ත්‍රෙඩ් එකේ ඇක්ටිව් ඉන්න හැම එකාම ආස පොත් 10ක් තොරලා මෙතන දාපං..
බිලින් එඩ්‍ර්ස් එකකුත් මට PM කරපං මං ගානේ ගෙදෙට්ටම එවනවා..
 
SSR@

Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    මේ ත්‍රෙඩ් එකේ ඇක්ටිව් ඉන්න හැම එකාම ආස පොත් 10ක් තොරලා මෙතන දාපං..
    බිලින් එඩ්‍ර්ස් එකකුත් මට PM කරපං මං ගානේ ගෙදෙට්ටම එවනවා..
    8.gif
    8.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ ත්‍රෙඩ් එකේ ඇක්ටිව් ඉන්න හැම එකාම ආස පොත් 10ක් තොරලා මෙතන දාපං..
    බිලින් එඩ්‍ර්ස් එකකුත් මට PM කරපං මං ගානේ ගෙදෙට්ටම එවනවා..
    :shocked: මාම කිව නේද හිඟන්නෙක්ටවත් නිකන් සල්ලි දෙන්නෙ නෑ කියල :oo:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේ ත්‍රෙඩ් එකේ ඇක්ටිව් ඉන්න හැම එකාම ආස පොත් 10ක් තොරලා මෙතන දාපං..
    බිලින් එඩ්‍ර්ස් එකකුත් මට PM කරපං මං ගානේ ගෙදෙට්ටම එවනවා..

    Birthday special nadda aiya.....