ඔය කියවල තියෙන්නෙමාමටනං ඕනේ පොතක් සටස් ගාල ඕඩර් කරලා ගන්න පුළුවන්නේ අපිට වගේ pdf කියවන්න ඕනේ නෑ නෙ.
සල්ලි දීඅ ජීවිතේට පොතක් මම නං අරං නෑ මිනිහෝ..
ඕවත් මේ වයිෆ් අරං කියවන්නම කියල බලෙන් ඇගේ ගහපු ඒව..

ඔය කියවල තියෙන්නෙමාමටනං ඕනේ පොතක් සටස් ගාල ඕඩර් කරලා ගන්න පුළුවන්නේ අපිට වගේ pdf කියවන්න ඕනේ නෑ නෙ.

වානේ පන්නරය ලැබූ හැටි
අක්කර පහ
සෙංකොට්ටං
ඇනා කැරනිනා
අරලිය මල් ආරාමය
ඔන්න ඔය වගේ ඒවා
Kiyawanna lama manaliyakage kadulu kathawa...
වැඩකට ඇති ස්ටෝරියක්ද?
Ow...e kellawa arudu 13 bandala denne...england wala idala thahtha marunama amma ekka india walata awith kasadekata kotu wela aye england walata yanna hadana kathawak..
Kiyawanna lama manaliyakage kadulu kathawa...
මේ ත්රෙඩ් එකේ ඇක්ටිව් ඉන්න හැම එකාම ආස පොත් 10ක් තොරලා මෙතන දාපං..
බිලින් එඩ්ර්ස් එකකුත් මට PM කරපං මං ගානේ ගෙදෙට්ටම එවනවා..

මාම කිව නේද හිඟන්නෙක්ටවත් නිකන් සල්ලි දෙන්නෙ නෑ කියල