✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පළවෙනි පොත කියවද්දිම දොයිය ගියා.. ඇකඩමික් පී ඩී එෆ් වගයකුත් දාගත්තා :eek:

    ඒ නින්ද යන එක සාමාන්‍ය දෙයක් ඔකේ කියවද්දී :lol::lol::lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ උෆුල්.. අර ලිස්ට් එකේ මං එක එක නම් දාලා තියනවා
    ඇමී එන්ටැමීබා ඇමීබා එහෙම කියලා ඕවා ඔක්කෝම ඇමීබා බවට වෙනස් කරන්න පුළුවන්ද :sorry:
    puluwan. eth ara response wagon wheel eke hadenne nea :( ekai wenas nokale
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    එල.. මාත් දාන්නං.. සීඩි වගයක රයිට් කරල තිබ්බ නවල් වගයක්.. :lol:

    මේ ඇවිත් ඉන්නේ කිරියේ පොත් ගොඩක් කියවපු එකෙක් ...:yes::yes::yes::yes: