නෙතට නුහුරු කඳුල නෙතු පියන් වසාවී~
ගතට සිසිල පවන හද ගැබින් හමාවී..
සඳ ලතාවේ, හිරු සිනාවේ~
නොහිම් නිහඬ අරුත ආදරේ කියාවී..
ගතට සිසිල පවන හද ගැබින් හමාවී..
සඳ ලතාවේ, හිරු සිනාවේ~
නොහිම් නිහඬ අරුත ආදරේ කියාවී..

