Sinduwen Sinduwa II

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
නෙතට නුහුරු කඳුල නෙතු පියන් වසාවී~
ගතට සිසිල පවන හද ගැබින් හමාවී..
සඳ ලතාවේ, හිරු සිනාවේ~
නොහිම් නිහඬ අරුත ආදරේ කියාවී..
smiley-next.gif

 
නෙතට නුහුරු කඳුල නෙතු පියන් වසාවී~
ගතට සිසිල පවන හද ගැබින් හමාවී..
සඳ ලතාවේ, හිරු සිනාවේ~
නොහිම් නිහඬ අරුත ආදරේ කියාවී..
smiley-next.gif


වීණාවී උරතලයේ රැඳෙන්න
සත්සර රැව් නගන්න වීණාවී..
කොවුලානරන් ස්වරයෙන් ගයන්න
මා හද පිරිමදින්න

smiley-next.gif
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වීණාවී උරතලයේ රැඳෙන්න
    සත්සර රැව් නගන්න වීණාවී..
    කොවුලානරන් ස්වරයෙන් ගයන්න
    මා හද පිරිමදින්න

    smiley-next.gif

    උබ දාන සින්දු ඔක්කොම ඉවර වෙන්නේ න වලින්නේ :growl::growl::growl:

    නිර්මලා ලොන්ඩරිය හිමි සළු
    වඩන මැණිකේ නිර්මලා..
    මල් හිනා නුඹෙ තැවරිලා කිරි
    ඉද්ද මල්වැට පීදිලා..
     
    උබ දාන සින්දු ඔක්කොම ඉවර වෙන්නේ න වලින්නේ :growl::growl::growl:

    නිර්මලා ලොන්ඩරිය හිමි සළු
    වඩන මැණිකේ නිර්මලා..
    මල් හිනා නුඹෙ තැවරිලා කිරි
    ඉද්ද මල්වැට පීදිලා..

    නරක නෑනෙ නානෝ.. ඉඳා එහෙනම් ලයන්න බොට

    ලියතඹරා මල ඔබද ලදේ
    මා වසගයක් කෙරු
    විෂ බදුනක් ගෙන මධුවිතය කියා
    මා ගත සනසා ලූ.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නරක නෑනෙ නානෝ.. ඉඳා එහෙනම් ලයන්න බොට

    ලියතඹරා මල ඔබද ලදේ
    මා වසගයක් කෙරු
    විෂ බදුනක් ගෙන මධුවිතය කියා
    මා ගත සනසා ලූ.

    ළිදෙන් වතුර බීලා..
    එයින් වතුර නාලා..
    ළිඳට ගල් ගසාලා..
    වතුර බොර කරයි මිනිසා..
    වතුර බොර කරයි මිනිසා
    ගඟට ආවඩයි
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා
    මතු දිනක මාවගේ ඔබත් රැවටෙන්නෙපා
    ඔබෙන් ලද ආදරය මන් හිතේ සඟවාන හැමකල්
    නැවත ඔබහා සසරේ මතුදා එක්වෙන්න දින ගනිනා
    මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නැ තරහා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා
    මතු දිනක මාවගේ ඔබත් රැවටෙන්නෙපා
    ඔබෙන් ලද ආදරය මන් හිතේ සඟවාන හැමකල්
    නැවත ඔබහා සසරේ මතුදා එක්වෙන්න දින ගනිනා
    මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නැ තරහා

    හදාගන්න මේ හිත මාගේ - හිනාවෙන්න මා රවටා..
    දමායන්න දෝ ලංවූයේ - කියාදෙන්න වරද සොයා..
    එදාදුන්න ආදර ලෝකේ - හදේ ගැස්ම දෝර ගලා..
    හමා යන්න මාරුත ගින්නේ - සදාකල්ම අතැර දමා
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මේ ගුරු පාරේ~
    මේ දොළ අයිනේ..
    අපේ රහස් ඇත සැඟවීලා~
    අපේ රහස් ඇත ලියැවීලා..
    smiley-next.gif

    ලියතඹරා මල ඔබද ලඳේ
    මා වසඟයක් කෙරූ...
    විෂ බඳුනක් ගෙන මධුවිතය කියා
    මා ගත
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ලියතඹරා මල ඔබද ලඳේ
    මා වසඟයක් කෙරූ...
    විෂ බඳුනක් ගෙන මධුවිතය කියා
    මා ගත

    තරහක් නෑ අදත් තුන් හිතේ වත් මගේ
    හිමිකම් නැති නිසා අපි අපෙන් වෙන්වුනා..
    මා හෙට මළත් - එහෙමමයි ආදරේ..
    මේ තරම්වත් නුඹයි මාව ජීවත් කලේ..
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    තරහක් නෑ අදත් තුන් හිතේ වත් මගේ
    හිමිකම් නැති නිසා අපි අපෙන් වෙන්වුනා..
    මා හෙට මළත් - එහෙමමයි ආදරේ..
    මේ තරම්වත් නුඹයි මාව ජීවත් කලේ..
    ලියලනවා තව තව ශෝකේ
    වැලපෙනවා මා අද හිර ගේ
    ආදරියේ රුචිරාණනියේ
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Chinthy

    ලියතඹරා මුදු කුසුමකි ඈ
    තවුසන්ගේ දැහැනේ සම බිදිනා
    නෑ ලෝකේ ජීවේ ඇයයි
    නෑ ලෝකේ ජීවේ ඇයයි
    මායාව මායාව ලොව රවටනා

    නීල දෙනුවන් මතින් අඩවන්
    යොමන කැල්මට කුල්මත් වී
    රක්ත දෙකුපුල් පිරුනු එ උකුල්
    හැඟුම් පුබුදයි මා සිත් හී
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    හන්තාන දෙසින් එන මුදු සීත සුලං රැලි.. ඔබ තාම හොදින් හදුනනවානම්....
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Amarasiri Peries

    හන්තාන දෙසින් එන මුදු සීත සුලං රැලි.. ඔබ තාම හොදින් හදුනනවානම්....

    මිනිසා....
    මරණ තුනක් ඇති මිනිසා බලා සිටී
    නිරුවත් දෑසින් බලන්න කන්‍යාවී
    ළිහී සළුව අනතුරේ වැටෙද්දී
    පයෝධර තුඩු
     
    මිනිසා....
    මරණ තුනක් ඇති මිනිසා බලා සිටී
    නිරුවත් දෑසින් බලන්න කන්‍යාවී
    ළිහී සළුව අනතුරේ වැටෙද්දී
    පයෝධර තුඩු

    ඩිගු දෑස දුටුවාම
    හැඟෙනවා පෙරසේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    මා හඬවලා හදවත සලා
    පෙර දාක මාගෙ දෙනුවන් රතු වෙලා
    දැන් කිසි දිනේ නැත ඒ වගේ
    හද ආදරේ පිරී ඉතිරෙනවා
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    H R Jothipala

    මා හඬවලා හදවත සලා
    පෙර දාක මාගෙ දෙනුවන් රතු වෙලා
    දැන් කිසි දිනේ නැත ඒ වගේ
    හද ආදරේ පිරී ඉතිරෙනවා

    වයන්න සිතාරේ වයන්න ඔබේ
    සංසාරේ මා දන්නාවූ නාදේකි එන්නේ
    සරා ගීත රාවේ ඇසේ වී පුරානේ

    අපේ ප්‍රේම ගංගාවේ දියවැල් සලා
    හදේ පුෂ්ප උද්‍යානේ පිපි
     
    වයන්න සිතාරේ වයන්න ඔබේ
    සංසාරේ මා දන්නාවූ නාදේකි එන්නේ
    සරා ගීත රාවේ ඇසේ වී පුරානේ

    අපේ ප්‍රේම ගංගාවේ දියවැල් සලා
    හදේ පුෂ්ප උද්‍යානේ පිපි

    පුෂ්ප මකරන්දය මාගේ
    භෘංග මදිරා රස ඕගේ
    බොන්න තව මන්ද ප‍්‍රමාදේ
    වෑහේ රසේ භෘංග හිමි හංස විමානේ