ah. ekata e book danna bea![]()
මන් ගාවත් තියනවා බන්. එය්ජ් ගොඩක් පොත් තියෙන්නේ සල්ලි දීල ගන්න. ඔය ෆොර්මැට් එකට තියන ෆ්රී ඒවා ටිකක් දියනකෝ
ah. ekata e book danna bea![]()
A. සිරියා;21658042 said:bump
මගේ ළඟ තියෙනව. සුපිරි පොතක්![]()
russian poth nam godak tyenawane.me wage wena russian poth danne nadda machn
epub da format eka?මන් ගාවත් තියනවා බන්. එය්ජ් ගොඩක් පොත් තියෙන්නේ සල්ලි දීල ගන්න. ඔය ෆොර්මැට් එකට තියන ෆ්රී ඒවා ටිකක් දියනකෝ
epub da format eka?
uba purchase kala site eka mokakda? eke athine format eka file ekeඅනේ මන්ද බන් කොහොමද එක බලන්නේ මොකද්ද කියල






https://grantha.lk/authors/dadigama-v-rodrigo/soviet-russian-keti-katha-rudrigo-kurulu.htmlලස්සන වසිලිස්සා වගේ තව පොතක් තියෙනව.
ඒකෙත් තියෙන්නෙ රුසියන් කතාම තමා.
දැදිගම වී රොද්රිගු මහතාම තමා ඒකත් පරිවර්තනය කරලා තිබ්බෙ.
ඒකෙ නම නම් මතක නෑ.
කව්රුහරි දන්නවද. දැනට අවරුදු ගානකට කලින් කියෙව්වෙ.
පොත් අටක් තියෙනවා![]()
https://grantha.lk/parivarthana2/do...aya-sir-john-doyly-upali-rathnayake-fast.html
https://grantha.lk/parivarthana2/dina-asuwakin-lokaya-wata-soma-perera-jules-verne-susara.html
https://grantha.lk/book-group/russian/rusiyanu-shokanthaya-alexander-jayarathne-sameera.html
https://grantha.lk/parivarthana2/marayekuge-papochcharanaya-agatha-christie-wijewardhana-fast.html
https://grantha.lk/catalog/product/...-choolananda-alberto-widarshana/category/235/
https://grantha.lk/catalog/product/...akarunanayaka-sunethra-sarasavi/category/230/
https://grantha.lk/hitler-soragath-rosa-hawa-judith-kerr-priyanka-wijesooriya.html
https://grantha.lk/novels-nawakatha/paligu-manike-somaweera-sarasavi.html
තියෙන පොත් ටික කවුරුහරි උස්සන් ගියොත් කවුද වගකියන්නේ
කෝ මේ පුස්තකාලේ හායි ගාල ඇරල දාල කවුරුත් නෑතියෙන පොත් ටික කවුරුහරි උස්සන් ගියොත් කවුද වගකියන්නේ

හෝලි උත්සවේ ඉවරද![]()
ඒ හින්ද ආය පාට මාරු කරන්නෙ නෑ කෝ මේ පුස්තකාලේ හායි ගාල ඇරල දාල කවුරුත් නෑතියෙන පොත් ටික කවුරුහරි උස්සන් ගියොත් කවුද වගකියන්නේ
බෑ මේ රට්ටු කතන්දර කියනවනෙඒ හින්ද ආය පාට මාරු කරන්නෙ නෑ

මන් බලගන්නම් රට්ටු ගැන 
රට්ටු මොකෝ කියන්නෙ?මන් බලගන්නම් රට්ටු ගැන
![]()