✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ah. ekata e book danna bea:confused:

    මන් ගාවත් තියනවා බන්. එය්ජ් ගොඩක් පොත් තියෙන්නේ සල්ලි දීල ගන්න. ඔය ෆොර්මැට් එකට තියන ෆ්‍රී ඒවා ටිකක් දියනකෝ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    me wage wena russian poth danne nadda machn
    russian poth nam godak tyenawane.

    ලියෝ ටොල්ස්ටෝයි
    මක්සිම් ගෝර්කි
    ඇලෙක්සැන්ඩර් පුශ්කින්

    wage අයගෙ පොත් තමා,,,

    අර කතාව වගේ පොත්ද?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මන් ගාවත් තියනවා බන්. එය්ජ් ගොඩක් පොත් තියෙන්නේ සල්ලි දීල ගන්න. ඔය ෆොර්මැට් එකට තියන ෆ්‍රී ඒවා ටිකක් දියනකෝ
    epub da format eka?
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    ලස්සන වසිලිස්සා වගේ තව පොතක් තියෙනව. :yes:
    ඒකෙත් තියෙන්නෙ රුසියන් කතාම තමා.
    දැදිගම වී රොද්‍රිගු මහතාම තමා ඒකත් පරිවර්තනය කරලා තිබ්බෙ.
    ඒකෙ නම නම් මතක නෑ. :growl::growl:
    කව්රුහරි දන්නවද. දැනට අවරුදු ගානකට කලින් කියෙව්වෙ. :confused::confused:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලස්සන වසිලිස්සා වගේ තව පොතක් තියෙනව. :yes:
    ඒකෙත් තියෙන්නෙ රුසියන් කතාම තමා.
    දැදිගම වී රොද්‍රිගු මහතාම තමා ඒකත් පරිවර්තනය කරලා තිබ්බෙ.
    ඒකෙ නම නම් මතක නෑ. :growl::growl:
    කව්රුහරි දන්නවද. දැනට අවරුදු ගානකට කලින් කියෙව්වෙ. :confused::confused:
    https://grantha.lk/authors/dadigama-v-rodrigo/soviet-russian-keti-katha-rudrigo-kurulu.html

    https://grantha.lk/authors/dadigama-v-rodrigo.html
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෝ මේ පුස්තකාලේ හායි ගාල ඇරල දාල කවුරුත් නෑ :oo: තියෙන පොත් ටික කවුරුහරි උස්සන් ගියොත් කවුද වගකියන්නේ :dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ~ කටුසු පොත් අංක 4 ~

    නිමල් බණ්ඩාර ගේ "නෙල්ලි කැලේ වීරයෝ" යොවුන් නවකතාව.

    qirSY99.jpg


    එළකිරි පුස්තකාලය වෙනුවෙන් කටුස්සාගේ පෞද්ගලික පොත් එකතුවෙන් තෝරාගෙන ඉලෙක්ට්‍රොනික මාධ්‍යට පරිවර්තනය කර උඩුගත කරන ලදී

    පිටු 120, size 21 MB

    Download