ethulata waren macho
පොඩි ඇඩ්වයිස් ටිකක් ඕන කට්ටියගෙන්.
දැනට මට Core Java ගැන දැනුමක් තියෙනවා හා ප්රැක්ටිකල් යූස් කරනවා. ඇකඩමික් ප්රොජෙක්ට එකකට Spring MVC + Hibernate වලින් හදන්න තියෙනවා. ඒත් ගොඩක් කාලයක් නෑ මුල ඉදන්ම ඉගෙන ගන්න.
1. JSP , Servlet ගැන ගොඩක් ඩිප් ඉගෙන ගන්න ඕනද Spring කරන්න? නැත්නම් කෙලින්ම Spring MVC බලන එක අවුලක් නැද්ද?
2. මොනවද හොද Online Courses වගේ තියෙන්නේ? ගොඩක් අය recommend කරන්නේ Java Brains Spring විඩියෝ ටික යූටියුබ් එකේ.
අදහස් උදහස් කියන්න.ලොකු උදව්වක්. අනිත් කොල්ලෝ ටික බම්ප් එකක් දාලා සප් එකක් දෙන්න