✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
2OLFgFj.jpg

Meka neda ahala thibbe...
 

Aura_S

Member
May 10, 2017
72
11
0
ලැජ්ජා නැද්ද අයියා ලජ්ජා කියවන්න :baffled:

අයියා නෙවෙයි කසුට්ටො.. අක්ක :frown::frown::frown: :lol::lol:
මම හොයපු පොතක්. හම්බවුනේ නැහැ :(:(
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේ ජුලි කලබල ගැන විස්තර තියෙන පොතක්ද නවකතාවක්ද ? :dull::dull:

    නැතුව ඇති වෝකරයෝ
    මම කියෙවුවෙත් නෑ තාම :rolleyes::rolleyes:
    හොද ඇති කියල හිතුන හින්ද දැම්මේ :oo::oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැමෝම google drvie එකට දාල share කරා නං ලේසියි කෙලින්ම ගන්න පුළුවන් අනික තමන්ගේ drive එකට එතැනින්ම දාගන්න පුළුවන් නෙ :yes:

    එක එක්කෙනා පුරුදු වෙලා තියෙන සයිට් තියෙනවනෙ.

    ඔව් ඉතින් ගූගල් අය්යගෙ දාන එකනම් නරක නෑ තමයි.
     

    Aura_S

    Member
    May 10, 2017
    72
    11
    0
    :rofl::rofl::rofl:මේ නාකි කටුස්සට මල්ලි කියන්නෙ:baffled::baffled::rolleyes:

    ඔයාල ගොඩක් අය මට වඩා බාලයි. ඒක ශුවර්. ඒකයි මල්ලි කියලා කිව්වෙ. කසුට්ටට ඒ හැටි වයසක් පේන්නෙ නෑ. :dull::dull:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඔයාල ගොඩක් අය මට වඩා බාලයි. ඒක ශුවර්. ඒකයි මල්ලි කියලා කිව්වෙ. කසුට්ටට ඒ හැටි වයසක් පේන්නෙ නෑ. :dull::dull:

    ඌ බොඩි කිට් එකක් ගහල ඉන්නෙ :baffled::baffled: