

මේ ජුලි කලබල ගැන විස්තර තියෙන පොතක්ද නවකතාවක්ද ?![]()
ලැජ්ජා නැද්ද අයියා ලජ්ජා කියවන්න






අයියා නෙවෙයි කසුට්ටො.. අක්ක![]()
මම හොයපු පොතක්. හම්බවුනේ නැහැ![]()
කවුද අනේ දන්නේ
මේ ජුලි කලබල ගැන විස්තර තියෙන පොතක්ද නවකතාවක්ද ?![]()




මේ නාකි කටුස්සට මල්ලි කියන්නෙ
![]()
හැමෝම google drvie එකට දාල share කරා නං ලේසියි කෙලින්ම ගන්න පුළුවන් අනික තමන්ගේ drive එකට එතැනින්ම දාගන්න පුළුවන් නෙ
මේ නාකි කටුස්සට මල්ලි කියන්නෙ
![]()


නාකි කොහෙද මම මේ OL කරා විතරයි


ඔයාල ගොඩක් අය මට වඩා බාලයි. ඒක ශුවර්. ඒකයි මල්ලි කියලා කිව්වෙ. කසුට්ටට ඒ හැටි වයසක් පේන්නෙ නෑ.![]()

