update එකෙන් නෙවෙයි graphics driver එකේ අවුලක් තිබ්බේ. එතකොට තමා බොඳ වෙලා පෙන්නේ. තව ඒක confirm කරගන්ඩ පුළුවන් screen resolutions වෙනස් කරන්ඩ ගිහාම ඕන විදියට options පෙන්නන්නේ නෑ.ටෞකන්ඩ සිංහලුමම අද ඩෙල් සයිට් එකෙන් තව ග්රැෆික්ස් ඩ්රයිවර් එකක් තිබිල ඉන්ස්ටෝල් කරා...ඒ එක්කම අලුත්ම වින්ඩෝස් අප්ඩේට් එකකුත් වැරදිලා වගේ ඉන්ස්ටෝල් වුනා...දෙකෙන් මොකක් නිසා ද දන්නේ නැහැ මේක හරිගියේ හැබැයි...මට හිතෙන්නේ අප්ඩේට් එකෙන් තමයි...
කොහොමහරි දැන් ෆොන්ට්ස් ටික ඉටිකිරිස් වගේ තියෙනවා කියහල්ලකෝ...දැක්කම ආසාවේ බැහැ...
උදව් කරපු හැමෝටම ස්තූතියි..![]()
Ubata tyana hndama de thama ubuntuma dapan aye iwaraine

update එකෙන් නෙවෙයි graphics driver එකේ අවුලක් තිබ්බේ. එතකොට තමා බොඳ වෙලා පෙන්නේ. තව ඒක confirm කරගන්ඩ පුළුවන් screen resolutions වෙනස් කරන්ඩ ගිහාම ඕන විදියට options පෙන්නන්නේ නෑ.

mage 1st Gen i5 ekak ban thyenne.. utta W10 danna ba stuck wena ledak aawa.... 7 dagena innawa![]()

kohehari tiyana crack kattak dagena kagahanna epa ban,. full format ekak dala win 10 + supported drivers dapan, anika lap ekata supported da lap eke specs atida ehema balahan, drives dammama hari

මගේ නම් i3 මචන්...හැබැයි 7th gen![]()