Windows 10 දැම්මා

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ටෞකන්ඩ සිංහලු :lol: මම අද ඩෙල් සයිට් එකෙන් තව ග්‍රැෆික්ස් ඩ්‍රයිවර් එකක් තිබිල ඉන්ස්ටෝල් කරා...ඒ එක්කම අලුත්ම වින්ඩෝස් අප්ඩේට් එකකුත් වැරදිලා වගේ ඉන්ස්ටෝල් වුනා...දෙකෙන් මොකක් නිසා ද දන්නේ නැහැ මේක හරිගියේ හැබැයි...මට හිතෙන්නේ අප්ඩේට් එකෙන් තමයි...:yes:

    කොහොමහරි දැන් ෆොන්ට්ස් ටික ඉටිකිරිස් වගේ තියෙනවා කියහල්ලකෝ...දැක්කම ආසාවේ බැහැ...:rofl:

    උදව් කරපු හැමෝටම ස්තූතියි..:)
    update එකෙන් නෙවෙයි graphics driver එකේ අවුලක් තිබ්බේ. එතකොට තමා බොඳ වෙලා පෙන්නේ. තව ඒක confirm කරගන්ඩ පුළුවන් screen resolutions වෙනස් කරන්ඩ ගිහාම ඕන විදියට options පෙන්නන්නේ නෑ.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    Ubata tyana hndama de thama ubuntuma dapan aye iwaraine


    උබුන්ටු එක වෙනම එකක තියෙනවා මචන්...මේක දාගත්තේ අනිත් වැඩ කරගන්න...ගිම්ප් තමයි භාවිතා කරේ ෆොටෝෂොප් වෙනුවට...එත් ඊට වඩා ෆොටෝෂොප් ලේසි නිසා වින්ඩෝස් තියෙන එක ලේසි..:)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    update එකෙන් නෙවෙයි graphics driver එකේ අවුලක් තිබ්බේ. එතකොට තමා බොඳ වෙලා පෙන්නේ. තව ඒක confirm කරගන්ඩ පුළුවන් screen resolutions වෙනස් කරන්ඩ ගිහාම ඕන විදියට options පෙන්නන්නේ නෑ.

    ඩ්‍රයිවර්ස් නම් සේරම වගේ දාල තිබ්බේ බන්...මට හිතෙන්නේ අප්ඩේට් එකෙන් තමයි වුනේ...ලොකු වෙනස්කම් ගොඩක් වුනා අප්ඩේට් එකෙන් පස්සේ..:)

    mage 1st Gen i5 ekak ban thyenne.. utta W10 danna ba stuck wena ledak aawa.... 7 dagena innawa :(

    මගේ නම් i3 මචන්...හැබැයි 7th gen :)

    kohehari tiyana crack kattak dagena kagahanna epa ban,. full format ekak dala win 10 + supported drivers dapan, anika lap ekata supported da lap eke specs atida ehema balahan, drives dammama hari


    ක්‍රැක් එක දැම්මේ වින්ඩොව්ස් ඇක්ටිවේට් කරගන්න තමයි..ඩ්‍රයිවර් නම් හැමදේම දැම්මේ ඔරිජිනල් ඩෙල් සයිට් එකෙන් ගත්තුවා :)