H R Jothipala
නෙත් දොලොසින් ලොව බලනා
මහ දෙව් විමානේ
සුරිඳේ කතරගමේ දේවාලේ
පුෂ්ප මකරන්දය මාගේ
භෘංග මදිරා රස ඕගේ
බොන්න තව මන්ද ප්රමාදේ
වෑහේ රසේ භෘංග හිමි හංස විමානේ
නෙත් දොලොසින් ලොව බලනා
මහ දෙව් විමානේ
සුරිඳේ කතරගමේ දේවාලේ




