Sinduwen Sinduwa II

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    H R Jothipala

    පුෂ්ප මකරන්දය මාගේ
    භෘංග මදිරා රස ඕගේ
    බොන්න තව මන්ද ප‍්‍රමාදේ
    වෑහේ රසේ භෘංග හිමි හංස විමානේ

    නෙත් දොලොසින් ලොව බලනා
    මහ දෙව් විමානේ
    සුරිඳේ කතරගමේ දේවාලේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ඹ කැටයේ අත් වාරුව~
    බිත්ති දිගේ නඟින්නේ..
    බිත්තිය ඉහලට යනකොට~
    අපි පොඩියට පෙ..

    smiley-next.gif

     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ශ්‍රී වික්‍රම රාජසිංහ නුර්තියෙන්

    පෙනෙනා නිසා
    අඳුරේ පවා

    smiley-next.gif

    වාසනා දිනේකී මේක - පාමු තුටි සිතේ
    පාමූ තුටී නටමු - මේ ලී දරා අතේ
    වාසනා දිනේක ඔහෝ
    වාසනා දිනේක මේක - පාමු තුටි සිතේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වාසනා දිනේකී මේක - පාමු තුටි සිතේ
    පාමූ තුටී නටමු - මේ ලී දරා අතේ
    වාසනා දිනේක ඔහෝ
    වාසනා දිනේක මේක - පාමු තුටි සිතේ

    තරුද නිදන මහ රෑ
    නිදමි ම හද නිදි නෑ
    මතක පොතේ කඳුළින් කටු ගෑ
    කවි කියවෙයි මහ රෑ
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    තරුද නිදන මහ රෑ
    නිදමි ම හද නිදි නෑ
    මතක පොතේ කඳුළින් කටු ගෑ
    කවි කියවෙයි මහ රෑ

    රතදර සිරියා පරදන රූපෙට වටිනා
    නිමල කොමළ තරුණී...//
    අයියෝ මාගේ යෞ‍වන කාලේ
    මෙහෙමද පසුවෙන්නේ...//
    නැත කිසි ආලේ මාගේ අඟුටුමිටියාටා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    රතදර සිරියා පරදන රූපෙට වටිනා
    නිමල කොමළ තරුණී...//
    අයියෝ මාගේ යෞ‍වන කාලේ
    මෙහෙමද පසුවෙන්නේ...//
    නැත කිසි ආලේ මාගේ අඟුටුමිටියාටා

    ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා..
    රං වළල්ල අතේ දමාලා
    ඉගත් නලෝලා බදත් නලෝලා..
    ඈ යයි මුකුළු පෙන්නලා
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Rukantha Gunathilaka

    ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා..
    රං වළල්ල අතේ දමාලා
    ඉගත් නලෝලා බදත් නලෝලා..
    ඈ යයි මුකුළු පෙන්නලා

    ලදේ මුලා වී ගියානම් එපා ඔයාගේ සිනාවන්
    මිරිඟුව දැක මුවෙක් වගේ දිය සොයමින් කතර දිගේ
    ගිහින් මොකෝ පරා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ලදේ මුලා වී ගියානම් එපා ඔයාගේ සිනාවන්
    මිරිඟුව දැක මුවෙක් වගේ දිය සොයමින් කතර දිගේ
    ගිහින් මොකෝ පරා

    ගිහින් මොකෝ පරාද වී දැන් :P:P

    දෑස පියා ගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
    ඇත කඳුකරෙන් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ..
    කුමාරියේ.. අමතක නොවේ..
    ලස්සන රුවේ.. සිත සැනසුවේ
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Roshan Fernando

    ගිහින් මොකෝ පරාද වී දැන් :P:P

    දෑස පියා ගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
    ඇත කඳුකරෙන් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ..
    කුමාරියේ.. අමතක නොවේ..
    ලස්සන රුවේ.. සිත සැනසුවේ
    :P



    වසන්ත කාලෙට සුරංගනාවන් අනන්තවත් ඒවී
    එපා කියද්දී බලහත්කාරෙන් යහනට කඩා වදී
    විනීත තාලෙන් ප්‍රේමාලිංගන නෙත් කරලිය පාවී
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :P



    වසන්ත කාලෙට සුරංගනාවන් අනන්තවත් ඒවී
    එපා කියද්දී බලහත්කාරෙන් යහනට කඩා වදී
    විනීත තාලෙන් ප්‍රේමාලිංගන නෙත් කරලිය පාවී


    එපා කියද්දි යහනේ සිරගත කොට පැනලා යාවි

    අන්තිම පේලිය ගිලින්නේ ඇයි උබ? :P:P

    විසේකාර අරුමැත්තී
    නෙතින් කතා පවසන්නී
    සුමුදු වදන් තෙපලන්නී
    ගමේ පුංචි හැඩකාරී
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Victor Rathnayaka

    එපා කියද්දි යහනේ සිරගත කොට පැනලා යාවි

    අන්තිම පේලිය ගිලින්නේ ඇයි උබ? :P:P

    විසේකාර අරුමැත්තී
    නෙතින් කතා පවසන්නී
    සුමුදු වදන් තෙපලන්නී
    ගමේ පුංචි හැඩකාරී

    ඕන කරන අකුර දෙන්න ඕනවට බන් :rolleyes:


    රෑ සිහිනයෙන්
    රෑ ආදරෙන්
    කැලඹී ගියාදෝ සිත මාගේ
    හැබැහින් නොපෑ ඒ සෙනෙහස ඔබේ
    ලැබුවා ද මා රෑ සිහිනෙන් ළදේ
     
    ඕන කරන අකුර දෙන්න ඕනවට බන් :rolleyes:


    රෑ සිහිනයෙන්
    රෑ ආදරෙන්
    කැලඹී ගියාදෝ සිත මාගේ
    හැබැහින් නොපෑ ඒ සෙනෙහස ඔබේ
    ලැබුවා ද මා රෑ සිහිනෙන් ළදේ

    දන්න වංහුං අප කන්න සාමී රාජ දූරයේ රාජ දූර රාජ දූර රාජ දූයේ
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Somathilaka Jayamaha

    දන්න වංහුං අප කන්න සාමී රාජ දූරයේ රාජ දූර රාජ දූර රාජ දූයේ

    යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ
    මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ
    ඇය සිටින තැනට මටත් හොරා මා ගෙන යන්නේ
    ඇගෙ නළල් තලේ අහස් වළා පෙළේ අඳින්නේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,987
    20,167
    113
    Panadura
    නෞකා එලි නිවෙනා රෑ
    මුහුදේ රළ කැළඹෙන රෑ
    තනි වී ක්ෂිතිජය අඳුරේ
    හිඳිනා පිළිරුව මම දෝ
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Gunadasa Kapuge

    නෞකා එලි නිවෙනා රෑ
    මුහුදේ රළ කැළඹෙන රෑ
    තනි වී ක්ෂිතිජය අඳුරේ
    හිඳිනා පිළිරුව මම දෝ

    දෑස නිලුපුල් තෙමා
    කඳුළු මුතුවැල් සලා
    දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ
    හඬනු මල්මාලියේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,987
    20,167
    113
    Panadura
    යාළු බාල සඳේ කඳු මුදුනේ
    මොකද කරන්නේ මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ
    ඈ සිටින තැනක මටත් හොරා මා ගෙන යන්නේ
    ඇගෙ නළල් තලේ අහස් වලා එළියෙ අඳින්නේ
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Amarasiri Peiris

    යාළු බාල සඳේ කඳු මුදුනේ
    මොකද කරන්නේ මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ
    ඈ සිටින තැනක මටත් හොරා මා ගෙන යන්නේ
    ඇගෙ නළල් තලේ අහස් වලා එළියෙ අඳින්නේ


    සිංදු හොරා :growl::rofl:
    එකම සිංදු ලඟ ලඟම දාන්න පුලුවන්ද බන් :rolleyes::dull:



    නොසැලෙයි දිවි මකුළු ඇස නොසැලෙයි
    නලියයි හඳුන් දිවි නිය පහුර නලියයි
    උකුසු ඇසට නොපෙනී
    මහා කලු මෘගයා
    ගොදුර ඉව අල්ලයි
    මොන නීතියද මේ මිනිස් වනාන්තරේ
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ ...
    හිමි දෙසූ බණ අසා ඇති මුදු..
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,987
    20,167
    113
    Panadura
    සිංදු හොරා :growl::rofl:
    එකම සිංදු ලඟ ලඟම දාන්න පුලුවන්ද බන් :rolleyes::dull:



    නොසැලෙයි දිවි මකුළු ඇස නොසැලෙයි
    නලියයි හඳුන් දිවි නිය පහුර නලියයි
    උකුසු ඇසට නොපෙනී
    මහා කලු මෘගයා
    ගොදුර ඉව අල්ලයි
    මොන නීතියද මේ මිනිස් වනාන්තරේ
    රෑ අහසින් වැටෙනා බින්දු බින්දු
    පිණි බින්දු නොපිපි මල සොයනවා
    මුවා වී ඉන්න එපා හරි සීතයි