✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඉතින් අපරාදෙනේ බන් ගේම් එකක්වත් ගහන්න තිබ්බ කම්මැලි වෙලාවට. :D

ඩිස්ප්ලේ එක ඇරුනම වෙන වාසියක් නෑ වගේ මටනං.

උඹ අරගෙන බලපංකො ගේම් ගහන්න තිබ්බාම ඒකගහන්න හිතෙනව. ඕකෙ මොකවත් නෑ ගත්ත වෙලේ ඉඳං කියවන්න විතරයි :yes: :yes:
 
මටත් හිතෙන්නෙත් එහෙම තමයි.වැදගත් වැඩේ මොකද්ද කියන එක හිතුවා.. ටැබ් එකෙන් කරන ඒවා ගොඩක් ෆෝන් එකෙන් කරන්න පුළුවන් අනික්වාට කොහොමත් ලැප ඕනමයි. කියවන වැඩේට සුදුසු වෙන්නේ රීඩර් එකක්. අනෙක ඇහැට ලේසියි බර අඩුයි බිම වැටුණත් කුඩු පට්ටම් වෙන්නේ නෑ ටැබක් වගේ
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඉතින් අපරාදෙනේ බන් ගේම් එකක්වත් ගහන්න තිබ්බ කම්මැලි වෙලාවට. :D

    ඩිස්ප්ලේ එක ඇරුනම වෙන වාසියක් නෑ වගේ මටනං.

    උඹ අරගෙන බලපංකො ගේම් ගහන්න තිබ්බාම ඒකගහන්න හිතෙනව. ඕකෙ මොකවත් නෑ ගත්ත වෙලේ ඉඳං කියවන්න විතරයි :yes: :yes:

    වාසිත් තියනවා අවාසිත් තියනව

    කියවන්ඩම හදපු හින්ද ඉතින් ඔය ලොකු ලොකු වැඩ කරන්ඩ බෑ

    ටැබ් එක වගේ බර නැති නිසා අත රිදෙන්නේ නෑ
    ටැබ් එක වගේ මුනට වැටෙන්නේ නෑ :lol::lol::lol:
    ඩිස්ප්ලේ එක රිෆ්ලෙක්ට් වෙන්නේ නෑ
    ලොකුම දේ ඇස් දෙකට අමාරු නෑ :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ අරගෙන බලපංකො ගේම් ගහන්න තිබ්බාම ඒකගහන්න හිතෙනව. ඕකෙ මොකවත් නෑ ගත්ත වෙලේ ඉඳං කියවන්න විතරයි :yes: :yes:
    ඔව් අනං මනං තිබ්බම වෙන වෙන ඒවට හිත දුවනව තමා.

    ඉංග්‍රීසි පොත් ගොඩක් කියවන උන්ට හොඳයි බන් සිංහල ඒවා කියවන අයට අවුල් පොත් හොයාගන්න නෑ නෙ. pdf උනත් කොලිටි ඒවා නෑ නෙ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් අනං මනං තිබ්බම වෙන වෙන ඒවට හිත දුවනව තමා.

    ඉංග්‍රීසි පොත් ගොඩක් කියවන උන්ට හොඳයි බන් සිංහල ඒවා කියවන අයට අවුල් පොත් හොයාගන්න නෑ නෙ. pdf උනත් කොලිටි ඒවා නෑ නෙ.

    සිංහල ඒවත් කියෙව්වෑකි බං unicode එහෙම අවුලක් නැතුව වැඩ :yes: :yes:
    pdf හොයාගන්න නැති ප්‍රශ්නෙ නං තියෙනව. කොහොමත් kindle එකක් ගන්නෙම හොරකං කල්ල කියවන්නනෙ ඉතිං pdf තියෙන දෙක තුන හරි සල්ලි වියදං නොකර හොරකං කල්ල කියවන්න හොඳයි :baffled: :baffled:
    paper white එක නං අපරාධෙ කියල හිතෙනව බං දැන් basic එකක් ගත්ත නං ඇති 10k වගේ වෙන්නෙ :yes: :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නින්ද යනකොට නේද :lol:

    වෙලාවකට වැටෙනවා. ඒත් රිදෙන්නේ නෑ :lol::lol::lol:

    පැත්තට බුදියපල්ලකෝ :D උඹල උඩ බලාගෙනද නිදාගන්නේ ගෙම්බා පිටපැත්තට පොලේ ගැහුව වගේ කකුල් දෙකත් ඈත් කරගෙන
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පැත්තට බුදියපල්ලකෝ :D උඹල උඩ බලාගෙනද නිදාගන්නේ ගෙම්බා පිටපැත්තට පොලේ ගැහුව වගේ කකුල් දෙකත් ඈත් කරගෙන

    හැමතිස්සෙම පැත්තට ඉන්ඩ බෑනේ බන්
    අත හිරිවැටෙනවා
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    ~ සෝමපුර වීරයෝ ~

    mvjb4p.jpg

    එළකිරි පුස්තකාලය වෙනුවෙන් SSR@ විසින් සකසා Upload කරන ලදී
    :):)

    Last edited: