කුඩු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,888
    1
    43,090
    113
    අල්ලන කුඩු වලට මොකද වෙන්නෙ.. විනාස කරල දානවද ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒවා පොලිසියේ තියාගන්නවා...
    ඉටපසේ undercover ගේම් දෙන්න ඕන උනාම ඒවා ගන්නවා (හොලිවුඩ් වල)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යස්..
    පුද්ගලිකවම මහේස්ත්‍රාත් හෝ මහාධිකරණ විනිසුරු මැදිහත්වෙලා නඩුව අවසානයේ විනාශ කරනවා..

    එහෙනම් ඔය film වල පෙන්නන්නේ පොලිසියේ තියාගෙන ඉන්න කුඩු ..? එ එවිඩන්ස් වෙන්න ඇති නේද.? නඩු තියනකන් තියාගන ඉන්න...
     
    thanujaka

    Well-known member
  • එහෙනම් ඔය film වල පෙන්නන්නේ පොලිසියේ තියාගෙන ඉන්න කුඩු ..? එ එවිඩන්ස් වෙන්න ඇති නේද.? නඩු තියනකන් තියාගන ඉන්න...

    නඩුවේ සාක්කි විදිහට ඉදිරිපත් කරන්න ඒ..
    සාක්කිවලට දුන්නම ඒව උසාවියේ තියාගන්නවා..නඩුව අවසානයේ ඒව විනාශ කරනවා..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,888
    1
    43,090
    113
    නඩුවේ සාක්කි විදිහට ඉදිරිපත් කරන්න ඒ..
    සාක්කිවලට දුන්නම ඒව උසාවියේ තියාගන්නවා..නඩුව අවසානයේ ඒව විනාශ කරනවා..

    :)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ගහගන්න උන් ගහගන්නවා බන් පොලිසියට යන කලින්ම
    එකනේ සමහර වෙලාවට අයිති ඒක කියන ගානට වැඩ අඩු ගණක පොලිසියේ තියෙන්නේ
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    mama danna widiyata nam wenath dekata adeshakayak widiyata pawichchi karanna puluwan ewa winasa karanne na,
    kudu pan piti wage nisa prayojaneta gaththahaki.
    kalapi pol tikak gaala kudu awashya pramaneta dala hondata aanala
    puchchala gaththama piti roti da kudu rotida kiyala hoyanna ba,
    pankadu 5i
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    උන් සේරම බිලා දානවලු
    උබට් ටිකක් ඉල්ලා ගනින් :rofl::rofl:

    mama danna widiyata nam wenath dekata adeshakayak widiyata pawichchi karanna puluwan ewa winasa karanne na,
    kudu pan piti wage nisa prayojaneta gaththahaki.
    kalapi pol tikak gaala kudu awashya pramaneta dala hondata aanala
    puchchala gaththama piti roti da kudu rotida kiyala hoyanna ba,
    pankadu 5i

    :rofl::rofl::rofl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    bandagareta rajayata aithi dewal widihata wikinenawa, me lankave kudu
    winasha karanna ehenam ithin un manda buddikayo :rofl:

    allana okkoma hora parawal walin nawathatha welada polata :lol:

    allana ewaa winasaha karanna tharam pirisidu nithiyak ho nithiya kriyathmaka
    karana un lankave na :no:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,888
    1
    43,090
    113
    mama danna widiyata nam wenath dekata adeshakayak widiyata pawichchi karanna puluwan ewa winasa karanne na,
    kudu pan piti wage nisa prayojaneta gaththahaki.
    kalapi pol tikak gaala kudu awashya pramaneta dala hondata aanala
    puchchala gaththama piti roti da kudu rotida kiyala hoyanna ba,
    pankadu 5i

    උඹේ පුකත් නිකං රොටියක් වගේ ඇති
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නඩුවේ සාක්කි විදිහට ඉදිරිපත් කරන්න ඒ..
    සාක්කිවලට දුන්නම ඒව උසාවියේ තියාගන්නවා..නඩුව අවසානයේ ඒව විනාශ කරනවා..

    එතකොට ඔය අල්ලන රත්තරං බඩු අනං මනං..?
    පිටරට ඉදන් ගේන සිගරට්, අරක්කු එහෙම..?