Sinduwen Sinduwa II

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    නන්දා මාලිනී

    :rofl:

    රෑ අහසින් වැටෙනා බින්දු බින්දු
    පිණි බින්දු නොපිපි මල සොයනවා
    මුවා වී ඉන්න එපා හරි සීතයි

    යදමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්න
    ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න
    අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
    කුමට ‍එරට අධිකරනය - නීතිය හා විනිසුරන්
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,985
    20,163
    113
    Panadura
    න්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා නින්ද පාවෙලා
    නෙතදර නුඹ හරස් වෙලා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ලඹ සවන් රන් පටින්
    දන නෙතින් තදින් බදිමින්
    මිණි මෙවුල හඩවමින්
    පිපි සමන් කුසුම් දරමින්
    රන හසුන් පීරමින්

    නිහඩ මාවතේ
    පාලු නිවහනේ
    අවිහිංසක යුවතී ..
    නොසිතු ලෙස මගේ මුළු දිවියම
    ඔබ රුව තුල සගවා
    එහි සිරගත කරවයි
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    යනවානම් අනේ මන් අරන්
    යන තැනකට යන්න රත්තරන්
    හිගා කකා කොලපතක් අරන්
    ලුනුයි බතුයි කමුකො රත්තරන්..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    යනවානම් අනේ මන් අරන්
    යන තැනකට යන්න රත්තරන්
    හිගා කකා කොලපතක් අරන්
    ලුනුයි බතුයි කමුකො රත්තරන්..

    නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා
    වළාකුලෙන් රුවල් දමාලා
    බාලොලියා මල් නටුවෙන් හබල් ගසාලා
    පෙම් ගඟුලේ රැල්ල නගාලා
    දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා
    සුරංගනා ලෝකේ සොයාලා
    දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා
    සුරංගනා ලෝකේ සොයාලා
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    ලා දලු ගොයමේ නෑඹුල් සුවදින් ඔකද වෙලා
    එගොඩ ගොඩේ ඔබ කවි කියනා විට පැලට වෙලා
    දුනුකේ ඉහිරුනු නිල් තන පලසේ වාඩිවෙලා
    මෙගිඩ ගොඩේ මම අසා සිටින්නම් උදේ හවා..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ලා දලු ගොයමේ නෑඹුල් සුවදින් ඔකද වෙලා
    එගොඩ ගොඩේ ඔබ කවි කියනා විට පැලට වෙලා
    දුනුකේ ඉහිරුනු නිල් තන පලසේ වාඩිවෙලා
    මෙගිඩ ගොඩේ මම අසා සිටින්නම් උදේ හවා..

    වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ
    රූ සෝබා අලංකාරේ උන්මාද වේ ජීවිතේ
    රන් පුන්සඳ වැනි බිසොවුන් රූ සිරි
    නැතිදා පලක් වේද සිංහාසනේ
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    H R Jothipala

    වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ
    රූ සෝබා අලංකාරේ උන්මාද වේ ජීවිතේ
    රන් පුන්සඳ වැනි බිසොවුන් රූ සිරි
    නැතිදා පලක් වේද සිංහාසනේ

    නෙත් දොලොසින් ලොව බලනා
    මහ දෙව් විමානේ
    සුරිඳේ කතරගමේ දේවාලේ
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    ලියන්නට පෙම් හසුනක් ඔබේ සිත ගන්න
    උපන් සහසක් හැඟූමන් ලියා තැබුවා මං
    හිතේ පූදින පෙම් මල් ඔබට පුදදෙන්න
    වසන්තය යලි එනකල් බලන්

     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    එම්.එස්. ප්‍රනාන්දු, මරියසෙල් ගුණතිලක


    ලියන්නට පෙම් හසුනක් ඔබේ සිත ගන්න
    උපන් සහසක් හැඟූමන් ලියා තැබුවා මං
    හිතේ පූදින පෙම් මල් ඔබට පුදදෙන්න
    වසන්තය යලි එනකල් බලන්


    නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා
    වළාකුලෙන් රුවල් දමාලා
    බාලොලියා මල් නටුවෙන් හබල් ගසාලා
    පෙම් ගඟුලේ රැල්ල නගාලා
    දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා
    සුරංගනා ලෝකේ සොයාලා
    දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා
    සුරංගනා ලෝකේ සොයාලා
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    ලස්සනට පිපුනු වන මල් ගල් පීරන දිය වැල්
    මන් ආස කරන මැනික් කැටෙ නිල්
    දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනව කල්
    ලස්සන මගෙ කිරිල්ලි සුරතල්..
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    ලියතබරා මුදුකුසුමකි ඈ තවුසන්ගෙ දැහැනේ සම බිඳිනා- නෑ ලෝකෙ ජීවේ ඈයයි
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ලියතබරා මුදුකුසුමකි ඈ තවුසන්ගෙ දැහැනේ සම බිඳිනා- නෑ ලෝකෙ ජීවේ ඈයයි

    යනවිට පාරේ උකුල නටන තාලේ
    ලස්සන කෙසේ වනම්දෝ
    යෞව්වන කාලේ අඟර දඟර පාවේ
    ඇස් දෙක වශී නොවේදෝ
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    දවසක් දා හැන්දෑවක පොතක් බලන්නට සිතුනා
    හිතුවෙත් නෑ ඒ ජාමෙට ඔබව මතක් වෙයි කියලා
    ඈ මගේ ගතේ හැඟුමන් සලා ඈ මගේ සිතේ සක්මන් කලා
    මා දිහා බලා සුසුමන් හෙලා ආදරෙයි කියා නොකියා ගියා
    කියා පොතේ ලියවී තිබුනා... 📚
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,985
    20,163
    113
    Panadura
    නුග සෙවණක් සේ ඔබට
    සෙවණ සදන්නම් ළඳුනි
    මද පවනක් සේ ඔබ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ටනිවී සිටින්නයි මා අදහස් කළේ
    ඔබමයි සොයාවිත් එය වෙනස් කලේ

    ලොවම නිදන රාත්‍රියේ
    මා නොනිදන මේ රැයේ
    සිහින ගෙනාවේ....
    සිහින ගෙනාවේ....
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ටනිවී සිටින්නයි මා අදහස් කළේ........

    නිවී සිටින්නයි මා.... :no::rolleyes::P


    ලොවම නිදන රාත්‍රියේ
    මා නොනිදන මේ රැයේ
    සිහින ගෙනාවේ....
    සිහින ගෙනාවේ....


    වැහී පබළු සැලී ඉඟි කරනා හැටී
    දෙව්දුව ඇසිපිය ගසතී
    මග දෙපස ‍රැඳී ඔබ දෙසට හැරී
    මම නෙතු නොපියා හිඳිමී
     
    Last edited: