matanam hitenne mu tax adu karai ,muwa my3 dapu ekek, ranil ta mala athi ranila samanyen uge tirana wenas karanna kemati ne
දඩබ්බරයා;21666160 said:kohama unath Mr.rawigen ooka galawapu ekanam loku deyak....
රවී කරේ ඒ අවස්ථාවේ කරන්න තිබුණු දේවල්.නැත්නම් මහින්දයා ගත්ත ණය ගෙවන්නේ කොහොමද.vat ponnaya wage muth mokak hari labbak dai da danne na
රවීගේ මොකක්ද තිබ්බ වැරැද්ද.රවී කරේ ඒ අවස්ථාවේ කරන්න තිබුණු දේවල්.නැත්නම් මහින්දයා ගත්ත ණය ගෙවන්නේ කොහොමද.

සල්ලි නෝට්ටු දේදුන්නේ පාට වලින් ගහයි
හැම නෝට්ටුවකම සමනළයා print කරයි
ඔව් උබලගේ පක්ෂේ උන් වගේ පොඩි ළමයි රේප් කරන්නේ නම් නැහැ අපේ පක්ෂේ.

රවීගේ මොකක්ද තිබ්බ වැරැද්ද.රවී කරේ ඒ අවස්ථාවේ කරන්න තිබුණු දේවල්.නැත්නම් මහින්දයා ගත්ත ණය ගෙවන්නේ කොහොමද.

රවීගේ මොකක්ද තිබ්බ වැරැද්ද.රවී කරේ ඒ අවස්ථාවේ කරන්න තිබුණු දේවල්.නැත්නම් මහින්දයා ගත්ත ණය ගෙවන්නේ කොහොමද.
Asia Pacific වල Best Finance Minister විදේශ කටයුතු.. අපි දැන් කොහෙන් හිනා වෙන්නද මන්දා.![]()

බයියන්ගේ හීන.ඔව් උබලගේ පක්ෂේ උන් වගේ පොඩි ළමයි රේප් කරන්නේ නම් නැහැ අපේ පක්ෂේ.
![]()

ai ban mahinda hitiyanam horakam karana ewa ithuruine. ewa walin gewanna thibunane dan horakam karanna kauruth nethi nisa.

රවීගේ මොකක්ද තිබ්බ වැරැද්ද.රවී කරේ ඒ අවස්ථාවේ කරන්න තිබුණු දේවල්.නැත්නම් මහින්දයා ගත්ත ණය ගෙවන්නේ කොහොමද.
එහෙම කරන්න තිබ්බා ණය ගෙවන්න තිබ්බේ කෝටියක්,දෙකක් වගේනම්.යකෝ ඩොලර් මිලියන ගණන් ණය ගෙවන්න තියෙන රටක් මේක.මහින්දයා ගිය පාර දින්නනම් උබලට වෙන්නේ ගස් වල පොතු උලාකන්න.![]()

kauda bung dan ape pakshaye lamai rape karapu eka??? man danna widihata anna uu umbala wage harak laksha 68kin path karapu sarala janapathige patte baratama wadalu[SIZE]
මොකෝ දැන් ඌ ඉන්නේ UNP එකේද.