කරපිංචා කැද බීපන් ඕක අඩු වෙලාම යනවා..තව හැලප වගේ කාපන් කුරක්කන් වලට අඩු වෙනවා..
කට පරිස්සම් කරගත්තොත් ලෙඩ නොවී ඉන්න පුළුවන්
කට පරිස්සම් කරගත්තොත් ලෙඩ නොවී ඉන්න පුළුවන්

කරපිංචා කැද බීපන් ඕක අඩු වෙලාම යනවා..තව හැලප වගේ කාපන් කුරක්කන් වලට අඩු වෙනවා..
කට පරිස්සම් කරගත්තොත් ලෙඩ නොවී ඉන්න පුළුවන්![]()
කරපිංචා කැඳ මාසයක් විතර බීලා චෙක් කරපන් .. අනිවා අඩු වෙලා තියෙයි
kohomath thawa masa 6kata wada ubata adinna wenne nane.
e inna tiketh kala athal eken hitapan.![]()

junk food කාවේ ඇයි බන්.![]()

appo wadi ban triglyceride kiyanne ban blood keti wena scene eka.. eka nisa poodak active wela hitapanTriglycerides - 340k ban (limit eka 150)![]()