හෙනම කැරි සීන් එකක් උනානේ බන්.

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
ඕක තමා ඇත්ත බන්..මම නම් කියන්නේ මළගෙදරක බොන උන් වෙඩි තියලා දාන්න ඕන..පහර හැත්තෑ උන් එන්නේ බොන්න.මොන දුකක් වත් උන්ට නැහැ...උන් හිතන් ඉන්නේ නයිටක් ගහන්න බොන්න ඕන කියලා..
මේ තෙඩ් එකේම පේනවනේ..සීනියර් කියා ගත්ත පොන්න හැත්තක් බොන තරම :rofl::rofl:

ඉස්සර මචන් මළගෙවල් වල බිව්වේ මිනි වල හාරන එකා විතරයි
මොකද පොරත් කොහේන් හරි හොයාගන්න කුලීකාරයෙක් හින්දා
දන් එක සැහෙන්න වෙනස් වෙලා
ඉස්සර කෙල්ලෙක් තියා ගනියක් වත් මගුල් ගෙදරක බොනවා හොයන්න නැහා
මොනවා කරන්නද බන් සමජය ගඟ ගලනවා වගේ ඒ අතට මේ අතට ගලනවා
අපි දන්නවනම් අපි ඉන්නේ හරි මතයක් කියලා එච්චරයි.
ඕක තව කාටවත් නවත්තන්න් පුළුවන් දෙයක් නෙමේ
තම තමන් හිතලා නවත්තන්න ඕන දෙයක්
ඕකට වාද කරන එක තෙරැඋමක් නැහැ
මේකත් අර මස් මාළු කෑවම හොන්ද්ද නැද්ද කියන එක වගේ තමා
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
මේව ඇත්ත බන්.. නිකමට අහපන් ඔය බොන් නැති එකෙක් අන්තිමට කුමන කාඩයමක හෝ තමන්ගෙ යාලුවො එක්ක සෙට් උනේ කවද්ද කියල.. ලොල් උන්ට එහෙම දවසක් මතකත් නෑ. සෙට් උනත් උන් අවුරුද්දට උපරිම දෙතුන් සැරයයි තමන් දන්න කියන යාලුවෙක් එක්ක සෙට් වෙන්න්... එහෙම නැත්නම් ඉතින් ඔය කනාපාරවල් වලට වදින වෙඩින්ග් එකක දානෙකදි වගේ. යාලුවෙක් හම්බෙන්න ඕනෙම කියල ඔය නොබන උන් සෙට් වෙන්නෙ අවුරුද්දට එකපාරයි..

ඒත් බලපන් බොන උන් ලොල් හැම මාසෙකම අඩුම තරමෙ එකපාරක් හරි මොකෙක් හරි සෙට් එකක් එක්ක සෙට් වෙනවමයි.. සෙට් වීමේ මූලික අරමුණ බොන එක නෙමෙයි.. ආගිය තොරතුරුත් එක්ක එකාකරී ජිවිතෙන් මිදිල පොඩි ෆන් එකක් ගන්න එක.. හැබැයි බීම තමා එකතු කරන්නෙ.. ඒකයි නොබන උන්ගෙ සමාජෙ ආශ්‍රය, සමාජයත් එක්ක මුහුවීම පට්ට අඩු..
මම දකින චරිත අනුව නම් එහෙමයි..

කරදදරයක් වුන වෙලාවක බොන එකෙක්ගෙන් සල්ලි ඉල්ලලා බලපන් :lol::lol:

අවුරුද්දක් හබ්බ උනේ නැති හොද යාළුවෙක්ගෙන් ඉල්ලලා බලපන් :dull::dull:

වෙනස තේරේවි :P:P:P
 
thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    ඔව් බන් බොක්කෙ යාලුවො කියන උන් ඉන්නවා නේද ඒ හැම එකාම අඩු නැතිව බොනවා. සෙට් වෙලා කරන්නෙ ආගිය තොරතුරු කතා කරල එදා විශෙශ දවසක් නම් ඕව කතා කරල හැම එකාම ෆන් එකක් අරන් හිතේ සතුටෙන් ගෙදර යන උන්. ගෙදර උන්ට දැනෙන තියන් නෑ. ඒක තමා ලිමිට් එක. :yes:

    හැබැයි ඔය නොබොන උන් අපි එක්ක නෑ. අපි බොන නිසාද දන් නෑ :rofl:
    එහෙමයි කියල උන් පොදු වැඩකදිත් නෑ. හැබැයි ඉදලාම වෙඩිමක පන්සලකට එහෙම ආවම අපේ පස්සෙන්මයි. මොක්ද උන්ට වෙන කරට උන් නෑ. අපිට වැහි වැහැල. හැබැයි එහෙම උන්ව අපි හලන්නෙත් නෑ. නමුත් උන්............................. අපි බීල නම් ඉන්නෙ හීන් සැරේ මග අරිනව. ඕක තමයි සැබෑ තත්වෙ. මගෙ අද්දැකීම්. මේ අතරෙ නොබී ෆන් එකේ ඉන්න උන් නැතිව නෙවෙයි. හැබැයි උන් බොන එකේ ගුන අගුන වයන්න එන් නෑ. උන් දන්නව ඒ සෙට් වීම තමයි උන්වත් සෙට් එකේ තියා ගන්නෙ කියල. :yes:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    සුද්දා අපිට වඩා බොනවා කියලා අපිත් බොන්න ඕනද?අක්මාව විනාශ වෙනවා කියලා දැන දැන බොන හරක් රටක් මේක :growl::growl:

    alcohol nemei oi sugar kawath thel kawath limit pannoth winsha wenawa thamai. Unuth harak wenna athi:rofl: Lankawe withrai bona harak inne. Arabiye inna hambayo wenna athi loke uthum ma jathiya. Un bonneth naa neh
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මේව ඇත්ත බන්.. නිකමට අහපන් ඔය බොන් නැති එකෙක් අන්තිමට කුමන කාඩයමක හෝ තමන්ගෙ යාලුවො එක්ක සෙට් උනේ කවද්ද කියල.. ලොල් උන්ට එහෙම දවසක් මතකත් නෑ. සෙට් උනත් උන් අවුරුද්දට උපරිම දෙතුන් සැරයයි තමන් දන්න කියන යාලුවෙක් එක්ක සෙට් වෙන්න්... එහෙම නැත්නම් ඉතින් ඔය කනාපාරවල් වලට වදින වෙඩින්ග් එකක දානෙකදි වගේ. යාලුවෙක් හම්බෙන්න ඕනෙම කියල ඔය නොබන උන් සෙට් වෙන්නෙ අවුරුද්දට එකපාරයි..

    ඒත් බලපන් බොන උන් ලොල් හැම මාසෙකම අඩුම තරමෙ එකපාරක් හරි මොකෙක් හරි සෙට් එකක් එක්ක සෙට් වෙනවමයි.. සෙට් වීමේ මූලික අරමුණ බොන එක නෙමෙයි.. ආගිය තොරතුරුත් එක්ක එකාකරී ජිවිතෙන් මිදිල පොඩි ෆන් එකක් ගන්න එක.. හැබැයි බීම තමා එකතු කරන්නෙ.. ඒකයි නොබන උන්ගෙ සමාජෙ ආශ්‍රය, සමාජයත් එක්ක මුහුවීම පට්ට අඩු..
    මම දකින චරිත අනුව නම් එහෙමයි..

    ane huke mannam hemadama bona un neti un ekka set wenawa, gihin pizza ekak kala sub ekak kala athal ekak aran enawa, dinner try karanawa aluth place wala, movies balanawa,ewata ena keli talk karanawa, yako kohe hari assakata wela bebaddo wage bibi sigaret gagaha anunge genu genai huttawal genai opa dupa kiyo kiyo innama ona nehe yaluwo ekka set wenna,
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කරදදරයක් වුන වෙලාවක බොන එකෙක්ගෙන් සල්ලි ඉල්ලලා බලපන් :lol::lol:

    අවුරුද්දක් හබ්බ උනේ නැති හොද යාළුවෙක්ගෙන් ඉල්ලලා බලපන් :dull::dull:

    වෙනස තේරේවි :P:P:P

    මචන් උබ ඔය කියන දෙගොල්ලොම මට ඉන්නව පුංචි කාලෙ හොදම යාලුවෝ (බොන් නෑ)
    අඩුම ඌ මාව ආශ්‍රය කරන්නැවත් නෑ :no:

    ඒත් ඒ කාලෙම හොදම යාලුවො නොවුනට දැන් කාල බීල ඉන්න උන් ඕන දෙයක් උබ මේ සල්ලි ගැන කතා කරන්ව අපේ උන් ඉන්නව මගෙ ප්‍රශ්න වෙලාවෙ උන්ගෙ බයික් එකේ පොත දීල මේක තියල සල්ලි ගනින් කියල උදව් කරපු උන්. හැබැයි උන් බොනව. අර නොබොන සෙට් එකේ උන් අඩුම දකින්නවත් නෑ :rofl::rofl:

    මේව් ඇත්ත හරිය :yes:

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ane huke mannam hemadama bona un neti un ekka set wenawa, gihin pizza ekak kala sub ekak kala athal ekak aran enawa, dinner try karanawa aluth place wala, movies balanawa,ewata ena keli talk karanawa yako kohe hari assakata wela bebaddo wage bibi sigaret gagaha anunge genu genai huttawal genai opa dupa kiyo kiyo innama ona nehe yaluwo ekka set wenna,

    :yes::yes:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    කෝ කට අල්ලපන් කාසියක් දාන්න :rofl:
    අපි ඉන්නෙ 250-300 ඉන්න පොඩි ගමක ඕකෙ ඉන්න හැම එකාම ජාතකේ එක්ක අදුනනවා. 18+ වැඩෙ නොබොන උන් 5ක් ඇති. (ඒකත් ශුවර් නෑ) අන්න උන් 5 දෙනාගෙම කිසි සමාජ ආශ්‍රයක් නෑ. හවසට බෝල පාරක් ගහන්නෙ එන්නෙත් එහෙමත් එකෙක්. ආවත් කොල්ලෙක් එක්ක කහවක් නෑ. හප් කීවොත් දුවනව. ගමේ පොදු වැඩක දකින්න නෑ. ට්‍රිපක් යන්න වෙසක් පොසොන් එකක්ට ගමනක් යන්න. සගීතයක්, මැච් එකක්, මල් ගෙයක් දානේ ගේක දකින්න නෑ. අනේ මන්ද බන් එහෙම ජීවිත. ඒ වගේම නොබොන ඔය සේරම ආතල් ගන්න උනුත් ඉන්නවා. මං කීවෙ බහුතරේ ඔහොමයි. බොන්න ඕන නෑ ඕව කරන්න. හැබැයි නොබොන උන්ගෙ කයිය කීබෝඩ් උඩ විතරයි ගොඩක්. :yes: මේකේ අනික් පැත්ත නැතිව නෙවෙයි. 100% ගැන කීවෙ නෑ මගේ අද්දැකීම කීවෙ :yes:

    මෙහෙමයි, කී බෝඩ් එකේ කයිය ගැහුවට රටට හානියක් කරන්නෙ නෑනෙ උන්,
    අනික උන් නිසා මාර්ග අනතුරු, කා කොටා ගැනීම්, මිනී මැරීම් එහෙම වෙන්නෙ ඉතාමත් අඩුවෙන්නෙ..

    සමාජය එක්ක මුහු වෙලා හිටිය/ කොල්ලො එක්ක හිටිය/ මලු ගමම අඳුනනව කියල උන්ට, රටට ලැබෙන වාසියකුත් නෑ..
    ඔහොම සෙට් බැහැල හිටපු උන් හුගක් වෙලාවට උන්ගෙ ඉගෙනීම O/L වලින්ම අවසන් කරනව. ඔය ගෑනු වගෙ හිටපු උන් තමා ටිකක් හරි ඉගෙන ගන්නෙ.. රටේ ඉහලට යන්නෙ. :yes:පාර්ලිමේන්තුව හැර..:baffled:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ane huke mannam hemadama bona un neti un ekka set wenawa, gihin pizza ekak kala sub ekak kala athal ekak aran enawa, dinner try karanawa aluth place wala, movies balanawa,ewata ena keli talk karanawa, yako kohe hari assakata wela bebaddo wage bibi sigaret gagaha anunge genu genai huttawal genai opa dupa kiyo kiyo innama ona nehe yaluwo ekka set wenna,

    "ආගිය තොරතුරුත් එක්ක එකාකරී ජිවිතෙන් මිදිල පොඩි ෆන් එකක් ගන්න" එක.. :rofl::rofl::rofl::rofl:

    මරු කියෝනවා අනුන්ගෙ ගෑනු, ඕපා දූප :rolleyes::rolleyes::rofl::rofl:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    සිරා..උන් හදන්නේ නොබැන එකත් කොහොම හරි අල්ලලා උන්ගේ ගොඩට දා ගන්න..එකත් සල්ලි තියෙන එකෙක් නම් පොවන්න හරි ට්‍රයි කරනවා..ඇයි ඊලග දවසේ ඉදන් උගේ සල්ලි වලට විදින්න පුළුවන්නේ..බොන උන් තරම් හිගන පාහර හැත්තක් මගේ ජිවෙතට දැකලා නැහැ :frown::frown:

    මගුල් ගෙදර තෑග්ගක් දෙන්න සල්ලි එකතු කරද්දී නැති උන් බෝතලේට සෙට් උනාම බලන්න ඕනනේ වියදම් කරන හැටි :rofl::rofl:

    Ubata set wela tiyenne patta higana haththakda koheda. Mita wada kiyanna baa ara ponz awith mamath high class kiyala marenna hadai
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මෙහෙමයි, කී බෝඩ් එකේ කයිය ගැහුවට රටට හානියක් කරන්නෙ නෑනෙ උන්,
    අනික උන් නිසා මාර්ග අනතුරු, කා කොටා ගැනීම්, මිනී මැරීම් එහෙම වෙන්නෙ ඉතාමත් අඩුවෙන්නෙ..

    සමාජය එක්ක මුහු වෙලා හිටිය/ කොල්ලො එක්ක හිටිය/ මලු ගමම අඳුනනව කියල උන්ට, රටට ලැබෙන වාසියකුත් නෑ..
    ඔහොම සෙට් බැහැල හිටපු උන් හුගක් වෙලාවට උන්ගෙ ඉගෙනීම O/L වලින්ම අවසන් කරනව. ඔය ගෑනු වගෙ හිටපු උන් තමා ටිකක් හරි ඉගෙන ගන්නෙ.. රටේ ඉහලට යන්නෙ. :yes:පාර්ලිමේන්තුව හැර..:baffled:

    Dan uba multi millionaire da?:rofl::rofl::rofl: Campus giya un,
    Loku job karana un, business karayo bonne na? Okkoma 8 pass un bonne? Mama danna docalath bonawa oi. Habai bebaddo wage nemei, ganata. Eka thamai wadagath ekagei sakkiliyagei wenasa
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මෙහෙමයි, කී බෝඩ් එකේ කයිය ගැහුවට රටට හානියක් කරන්නෙ නෑනෙ උන්,
    අනික උන් නිසා මාර්ග අනතුරු, කා කොටා ගැනීම්, මිනී මැරීම් එහෙම වෙන්නෙ ඉතාමත් අඩුවෙන්නෙ..

    සමාජය එක්ක මුහු වෙලා හිටිය/ කොල්ලො එක්ක හිටිය/ මලු ගමම අඳුනනව කියල උන්ට, රටට ලැබෙන වාසියකුත් නෑ..
    ඔහොම සෙට් බැහැල හිටපු උන් හුගක් වෙලාවට උන්ගෙ ඉගෙනීම O/L වලින්ම අවසන් කරනව. ඔය ගෑනු වගෙ හිටපු උන් තමා ටිකක් හරි ඉගෙන ගන්නෙ.. රටේ ඉහලට යන්නෙ. :yes:පාර්ලිමේන්තුව හැර..:baffled:

    මං නම් ඇසුරු කරන්වාඅ බං හොදට බොන doctor, engineer, account, bank ඔය හැම විදියෙම එවුන්.

    කවුරුත් මෙතන බොන උන් පොර කියල නෑ හැමෝම කියන්නෙ බොන එකාට සමාජ ආශ්‍රය වගේම හිතවත්කම් වැඩි. ඒ වගේ දේවල්.

    අනික බොන උන් (බේබද්දන් ගැන කතා නොකරම්) ඔය කියන තරම් හානි නම් යකෝ ලන්කාවෙ බහුතරයක්ම කොල්ලො එල්ලා මරන්න එපැයි. අනේ හුකේ :rofl::rofl:

    තොපිට උගන්වන සර්ලත් 80% වඩා බොන උන්ම තමයි බන්. :rofl:

    :rofl::rofl:

    thawa deyak mage yaaluwo, pawul wala igena gatta una nam wedi hariyak bona un tamai. :rofl:

    nobona unuth innawa pudume kiyanne un apiwa ashraya karn nathi ekane. hebai podu wedakata awama un ape passemai. ai ehema thenakadi wath set wenna yaluwek unta ne. (hema ekatama adhaala netha) :rofl:
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,837
    113
    අදාල නෑනේ
    සුරාවෙහි ඇති රසයත්
    එහි ඇති මනා ගුණයත්
    බොන උතුමෝ මිස
    නොබොන ගොං තඩි
    නොදනිත්
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    මේව ඇත්ත බන්.. නිකමට අහපන් ඔය බොන් නැති එකෙක් අන්තිමට කුමන කාඩයමක හෝ තමන්ගෙ යාලුවො එක්ක සෙට් උනේ කවද්ද කියල.. ලොල් උන්ට එහෙම දවසක් මතකත් නෑ. සෙට් උනත් උන් අවුරුද්දට උපරිම දෙතුන් සැරයයි තමන් දන්න කියන යාලුවෙක් එක්ක සෙට් වෙන්න්... එහෙම නැත්නම් ඉතින් ඔය කනාපාරවල් වලට වදින වෙඩින්ග් එකක දානෙකදි වගේ. යාලුවෙක් හම්බෙන්න ඕනෙම කියල ඔය නොබන උන් සෙට් වෙන්නෙ අවුරුද්දට එකපාරයි..

    ඒත් බලපන් බොන උන් ලොල් හැම මාසෙකම අඩුම තරමෙ එකපාරක් හරි මොකෙක් හරි සෙට් එකක් එක්ක සෙට් වෙනවමයි.. සෙට් වීමේ මූලික අරමුණ බොන එක නෙමෙයි.. ආගිය තොරතුරුත් එක්ක එකාකරී ජිවිතෙන් මිදිල පොඩි ෆන් එකක් ගන්න එක.. හැබැයි බීම තමා එකතු කරන්නෙ.. ඒකයි නොබන උන්ගෙ සමාජෙ ආශ්‍රය, සමාජයත් එක්ක මුහුවීම පට්ට අඩු..
    මම දකින චරිත අනුව නම් එහෙමයි..

    ඒකාකාරී ජීවිතෙන් මිදෙන්න කොච්චර ක්‍රම තියනවද බං.. බොන එවුන් දන්න එකම දේ බොන්න විතරයි. බොන්නැති එවුන්ට ඒකාකාරි ජීවිතයෙන් මිදෙන්න ඕන තරම් වෙන දේවල් තියෙනවා...:lol:

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ane huke mannam hemadama bona un neti un ekka set wenawa, gihin pizza ekak kala sub ekak kala athal ekak aran enawa, dinner try karanawa aluth place wala, movies balanawa,ewata ena keli talk karanawa, yako kohe hari assakata wela bebaddo wage bibi sigaret gagaha anunge genu genai huttawal genai opa dupa kiyo kiyo innama ona nehe yaluwo ekka set wenna,

    :rofl::rofl: :yes::yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,837
    113
    අදාල නෑනේ
    ane huke mannam hemadama bona un neti un ekka set wenawa, gihin pizza ekak kala sub ekak kala athal ekak aran enawa, dinner try karanawa aluth place wala, movies balanawa,ewata ena keli talk karanawa, yako kohe hari assakata wela bebaddo wage bibi sigaret gagaha anunge genu genai huttawal genai opa dupa kiyo kiyo innama ona nehe yaluwo ekka set wenna,

    මල් සමය නිම වේවිදෝ .. සමනල් ප්‍රේමය :rofl:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඒකාකාරී ජීවිතෙන් මිදෙන්න කොච්චර ක්‍රම තියනවද බං.. බොන එවුන් දන්න එකම දේ බොන්න විතරයි. බොන්නැති එවුන්ට ඒකාකාරි ජීවිතයෙන් මිදෙන්න ඕන තරම් වෙන දේවල් තියෙනවා...:lol:

    දැන කවුරුත් නෑ කියල්ද ඉතින් :rofl::rofl::rofl:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    සුරාවෙහි ඇති රසයත්
    එහි ඇති මනා ගුණයත්
    බොන උතුමෝ මිස
    නොබොන ගොං තඩි
    නොදනිත්

    සුරාවෙහි ඇති ගූ රසයත්
    එහි ඇති මනා ගුණයත්
    බොන ගොං තඩි මිස
    නොබොන උතුමෝ නොදනිත්

    පොඩි වැරැද්දක් තිබිල හැදුව..:lol: