හෙනම කැරි සීන් එකක් උනානේ බන්.

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
:D:D:yes::yes:

ඔහොම කන බොන සෙට් එකක් හිටියා අපෙත් මන් බොන්නේ නැති හින්දා මාව කොන් කරලා පොන්නය line එකට දාල තිබ්බේ,

එකෙක්ගේ තාත්ත මැරුණා
අර කන බොන එක ප@$ක් නෑ මිනිය උස්සස්න්න
මල ගෙදර වෙච්ච දවසේ ඉදන් නයිට ගැහුවේ නැතිවුනාට කරන්න තියෙන වැඩ බාගයක්ම අපේ ගෙදර මිනිස්සුන්යි මායි කරේ.
අන්තිම දවසේ මේ මගේ වෙන යාලුවෙකුත් ආවා

අර කන බොන සෙට් එක මිනිය තිබ්බ දවස් ගානෙම කනවා බොනවා නයිට ගහනවා
උන් කරපු ලොකුම වැඩේ මළගෙදර පිටිපස්සේ තව බෝතල් ටිකක් එකතු කරා

වෙන වෙන පොඩි වැඩත් කරේ ගමේ ඉන්න ඇට්ටිම්බා කොල්ලෝ ටික.

මුන් තාත්තා මරුන කියල බොනවා ඉස්මුරුත්ත්වට එනකන්.
ඔන්න සිංහළු
ප්‍රශ්න විසඳන්න බෝතලේ නැතුව බෑ

මලගෙදාරින් පස්සේ ඒ එකෙක් මට මීක් කියන්න එන්නේ නෑ
උන් ඔක්කොම දැනගත්තා පොන්නයාගේ හැටි :D:D:D:D

ඕක තමා ඇත්ත බන්..මම නම් කියන්නේ මළගෙදරක බොන උන් වෙඩි තියලා දාන්න ඕන..පහර හැත්තෑ උන් එන්නේ බොන්න.මොන දුකක් වත් උන්ට නැහැ...උන් හිතන් ඉන්නේ නයිටක් ගහන්න බොන්න ඕන කියලා..

මේ තෙඩ් එකේම පේනවනේ..සීනියර් කියා ගත්ත පොන්න හැත්තක් බොන තරම :rofl::rofl:
 
thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    උබ ඔය කියන මල ගෙවල් ගැන න අපි දන් නෑ අපේ ගම් වලත් කන බොන උන්ගෙ පවුල් වල උන් මැරුනා. හැබැයි අපේ උන් නම් ගිහින් උදව් කරා මිසක් දවසක්වත් බොන්න ඉල්ලුවෙ නෑ. හැබැයි යාලුවගෙ කොලබ වැඩ කරන තැන යාලුවෝ කියන උන් නම් ඇවිත් කෑවා බීවා :yes::yes:

    අපේ එකාට අපි උදව් කරා නැතිවා බීගෙන දැගලුවේ නෑ.
    :yes:

    හැම එකාටම එකම මිම්ම ගැලපෙන් නෑ.
    :rofl::rofl:

    බොන් නෑ නම් පාඩුවෙ ඉදපන්කො අහක ඉන්න උන්ව රහත් කරවන්න
    දගලන් නැතිව :rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :yes::yes:

    mඒ ගොබ්බයො දන්නේ නැහැ පාර සුද්දා අපේ රටේ බොන්න පුරුදු කරා කියලවත්...සිංහල උන් බේද කරන්න :dull::dull:

    godak un bonne bonna tyna asawata neme ban biwwa kyla kyna,

    biwwe neti onata yaluwo okkoma bonawane unta most important de tama oka,

    wede kyne ban ohchchara bonna asa un api bonne neti ekatat awul, nikam irisiyai wage :lol:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    උබ ඔය කියන මල ගෙවල් ගැන න අපි දන් නෑ අපේ ගම් වලත් කන බොන උන්ගෙ පවුල් වල උන් මැරුනා. හැබැයි අපේ උන් නම් ගිහින් උදව් කරා මිසක් දවසක්වත් බොන්න ඉල්ලුවෙ නෑ. හැබැයි යාලුවගෙ කොලබ වැඩ කරන තැන යාලුවෝ කියන උන් නම් ඇවිත් කෑවා බීවා :yes::yes:

    අපේ එකාට අපි උදව් කරා නැතිවා බීගෙන දැගලුවේ නෑ.
    :yes:

    හැම එකාටම එකම මිම්ම ගැලපෙන් නෑ.
    :rofl::rofl:

    බොන් නෑ නම් පාඩුවෙ ඉදපන්කො අහක ඉන්න උන්ව රහත් කරවන්න
    දගලන් නැතිව :rofl:

    මට පුක අමාරුවක් නැහැ බොන උන්ව හදන්න..මොකද ඔය ගොබිලෝ කොච්චර බොන්නේ නැහැ කිව්වත්,අම්මා පල්ලා කියලා දිවුරුවත් free දෙනවා නම් බෝතලයක් ගහනවා... :rofl::rofl:

    එත් බිලා අනිත් අයට වඩ දෙන උන් නම් අමුම අමු පොන්නයෝ :D
     
    Last edited:

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    අනේ හුකේ! අරක්කු ටිකක් සිගරට් එකක් බීගන්න බැරි පොන්ටින්ලා එනවනෙ අපිට උපදෙස් දෙන්න. යකෝ බොන එකයි බේබදුකමයි කියන්නෙ දෙකක්. බේබද්දා බීල ඇවිත් ගෑනිට ගැහුවට සාමාන්‍ය බොන මිනිහෙක් එහෙම කරන්නෙ නැහැ. මම අනිවාර්‍යයෙන්ම සතියකට දෙකකට සැරයක් බොනවා. ඒ බීලා වාහනේ එලවන්, බයිසිකලේ පැදන් ගෙදරත් එනවා. ගෙදර ඇවිල්ලත් මිනිහෙක් වගේ ඉන්නවා. බූට් කාපු කාලෙ බෝතලේ ගෙදර තියාගෙන තනියම බිව්වා. දැන් එහෙම නෑ. උඹලා බොන්නෙ නැත්තෙ ඇබ්බැහි වෙයි කියන බයට. එක්කො වෙරි වෙලා ආතල් දීලා චාටර් වෙයි කියන බයට. මොකද තමන්ට අවශ්‍ය වෙලාවට තමන් කරන වැඩේ නතර කරගන්නවත් කොන්දක් නෑ. මට අද වුනත් බොන එක නවත්තලම දාන්න පුළුවන්. ඒත් එහෙම කරන්නෙ නෑ මම. බීල මැරෙන එක අරක්කුවල වරද නෙමෙයි මිනිස්සුන්ගෙ වරද. තමන් තමන්ගේ සීමාව අඳුරගෙන ඉන්න ඕනේ සේරටම කලින්.

    කොල්ලෝ.. උබගෙ මානසිකත්වය දැන් Typical බේබද්දෙක්ගෙ ගානට ලං වීගෙන එනවා.. :baffled:

    කුඩු කාරයොත් කියන්නෙ ලිමිට් එකට ගහපන් කියල තමයි..

    උබම දන්නෙ නැතුව දවසක අපායෙ ඉපදිල ඉදියි, ඇහැරිලා බලද්දි.:(

    බොන එක නවත්තගන්න බැරිනම් අඩු ගානෙ බීල drive කරන්න එපා, තනියම ගෙදරට ගෙනල්ල බීපන්..
    Alcohol dependancy syndrome එකේ රෝග ලක්ෂන උබේ comment එකේ තියනවා..
    :angry:
     
    Last edited:

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Ehenam yako suddo dan wanda wela tiyenna epai un bona beemata:rofl:

    අනේ ගොනෝ,තෝ ඉතිහාසේ කියවලා වරෙන්..1818 කැරැල්ලෙන් පස්සේ සුද්දා බිම නිකන් දුන්නා කියලවත් තෝ චු කොල්ලා දන්නවද :angry::angry:

    කොහෙද බොන පකයලට ආගමක්,ඉතිහාසයක් දන්නේ නැනේ :dull::dull:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    කොල්ලෝ.. උබගෙ මානසිකත්වය දැන් Typical බේබද්දෙක්ගෙ ගානට ලං වීගෙන එනවා.. :baffled:

    කුඩු කාරයොත් කියන්නෙ ලිමිට් එකට ගහපන් කියල තමයි..

    උබම දන්නෙ නැතුව දවසක අපායෙ ඉපදිල ඉදියි, ඇහැරිලා බලද්දි.:(

    බොන එක නවත්තගන්න බැරිනම් අඩු ගානෙ බීල drive කරන්න එපා, තනියම ගෙදරට ගෙනල්ල බීපන්.. :angry:

    Gihin mahana weyan ban ochchara dharma talk denawa nam. Anunge labbawal hoyan nathuwa hitapan. Ubata bona ewun nondi danawa nam eka un ekka wisada ganin. Bebadu anatha ponzla thamai ehema anith unawa baldu karanne
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    godak un bonne bonna tyna asawata neme ban biwwa kyla kyna,

    biwwe neti onata yaluwo okkoma bonawane unta most important de tama oka,

    wede kyne ban ohchchara bonna asa un api bonne neti ekatat awul, nikam irisiyai wage :lol:

    සිරා..උන් හදන්නේ නොබැන එකත් කොහොම හරි අල්ලලා උන්ගේ ගොඩට දා ගන්න..එකත් සල්ලි තියෙන එකෙක් නම් පොවන්න හරි ට්‍රයි කරනවා..ඇයි ඊලග දවසේ ඉදන් උගේ සල්ලි වලට විදින්න පුළුවන්නේ..බොන උන් තරම් හිගන පාහර හැත්තක් මගේ ජිවෙතට දැකලා නැහැ :frown::frown:

    මගුල් ගෙදර තෑග්ගක් දෙන්න සල්ලි එකතු කරද්දී නැති උන් බෝතලේට සෙට් උනාම බලන්න ඕනනේ වියදම් කරන හැටි :rofl::rofl:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    අනේ ගොනෝ,තෝ ඉතිහාසේ කියවලා වරෙන්..1818 කැරැල්ලෙන් පස්සේ සුද්දා බිම නිකන් දුන්නා කියලවත් තෝ චු කොල්ලා දන්නවද :angry::angry:

    කොහෙද බොන පකයලට ආගමක්,ඉතිහාසයක් දන්නේ නැනේ :dull::dull:

    Ithin pako suddo apita wada bonawa neh. Unta mokada wela tiyenne? Ape godak ponzla kalakanni wage biwwa kiyala ekata okkoma palida
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මම පලවෙනි වතාවට බීවේ කැම්පස් ට්‍රිප් එකක් ගිහින්
    බීලා බීලා ඇඳන් ගිය ජෝකයි ,සරමයි ,ටවල්යි ඔක්කොම දාල ඇවිත්
    හොඳ වෙලාවට හවස් වෙද්දී බැස්ස
    නැත්නම් අදටත් මම ළමා නිවාසෙක තමා ඉන්න වෙන්නේ ගෙදරින් එලවල
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    කොල්ලෝ.. උබගෙ මානසිකත්වය දැන් Typical බේබද්දෙක්ගෙ ගානට ලං වීගෙන එනවා.. :baffled:

    කුඩු කාරයොත් කියන්නෙ ලිමිට් එකට ගහපන් කියල තමයි..

    උබම දන්නෙ නැතුව දවසක අපායෙ ඉපදිල ඉදියි, ඇහැරිලා බලද්දි.:(

    බොන එක නවත්තගන්න බැරිනම් අඩු ගානෙ බීල drive කරන්න එපා, තනියම ගෙදරට ගෙනල්ල බීපන්..
    Alcohol dependancy syndrome එකේ රෝග ලක්ෂන උබේ comment එකේ තියනවා..
    :angry:

    මේ වගේ වෙස හැත්තෑ බිලා වාහන එලවන නිසා අහිංසක මිනිහෙට පාරේ යන්නේ නැහැ..මු දන්නේ නැහැ ලෝකේ කොහොවත් බිලා එලවන එක දඩුවම් ලැබිය හැකි වරදක් කියලා :rofl::rofl:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    yako bonne nattam na kiyala inna tibbane ban
    mageth yaluwo okkoma bona un inne..
    awulak na ban eka..
    btw hina giya ban kiyawaddi.. :/
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සිරා..උන් හදන්නේ නොබැන එකත් කොහොම හරි අල්ලලා උන්ගේ ගොඩට දා ගන්න..එකත් සල්ලි තියෙන එකෙක් නම් පොවන්න හරි ට්‍රයි කරනවා..ඇයි ඊලග දවසේ ඉදන් උගේ සල්ලි වලට විදින්න පුළුවන්නේ..බොන උන් තරම් හිගන පාහර හැත්තක් මගේ ජිවෙතට දැකලා නැහැ :frown::frown:

    මගුල් ගෙදර තෑග්ගක් දෙන්න සල්ලි එකතු කරද්දී නැති උන් බෝතලේට සෙට් උනාම බලන්න ඕනනේ වියදම් කරන හැටි :rofl::rofl:

    ow ban kudati ban unwa fb eekwat add karanne nehe ban ai ban eket danne bothal anan manan :growl:

    marama disgusting wesige puthala tama okun,
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Ithin pako suddo apita wada bonawa neh. Unta mokada wela tiyenne? Ape godak ponzla kalakanni wage biwwa kiyala ekata okkoma palida

    සුද්දා අපිට වඩා බොනවා කියලා අපිත් බොන්න ඕනද?අක්මාව විනාශ වෙනවා කියලා දැන දැන බොන හරක් රටක් මේක :growl::growl:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    Gihin mahana weyan ban ochchara dharma talk denawa nam. Anunge labbawal hoyan nathuwa hitapan. Ubata bona ewun nondi danawa nam eka un ekka wisada ganin. Bebadu anatha ponzla thamai ehema anith unawa baldu karanne

    ධර්ම talk නෙවේ ponZ, ඌ නිසා සමාජයෙ මිනිස්සු විදවන්න පුලුවන් ඔහොම ගියොත්, අනික ඕක ලෙඩක් වෙන්නත් පුලුවන් දිගටම තිබොත්..:no:
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අපෝ රෙදි නෑ ඕයි :lol: බොන්න බැරි නං පැත්තකට වෙලා හිටපං මනුස්සයෝ ලොකු ලයින් දෙන්නැතුව.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    කෝ කට අල්ලපන් කාසියක් දාන්න :rofl:
    අපි ඉන්නෙ 250-300 ඉන්න පොඩි ගමක ඕකෙ ඉන්න හැම එකාම ජාතකේ එක්ක අදුනනවා. 18+ වැඩෙ නොබොන උන් 5ක් ඇති. (ඒකත් ශුවර් නෑ) අන්න උන් 5 දෙනාගෙම කිසි සමාජ ආශ්‍රයක් නෑ. හවසට බෝල පාරක් ගහන්නෙ එන්නෙත් එහෙමත් එකෙක්. ආවත් කොල්ලෙක් එක්ක කහවක් නෑ. හප් කීවොත් දුවනව. ගමේ පොදු වැඩක දකින්න නෑ. ට්‍රිපක් යන්න වෙසක් පොසොන් එකක්ට ගමනක් යන්න. සගීතයක්, මැච් එකක්, මල් ගෙයක් දානේ ගේක දකින්න නෑ. අනේ මන්ද බන් එහෙම ජීවිත. ඒ වගේම නොබොන ඔය සේරම ආතල් ගන්න උනුත් ඉන්නවා. මං කීවෙ බහුතරේ ඔහොමයි. බොන්න ඕන නෑ ඕව කරන්න. හැබැයි නොබොන උන්ගෙ කයිය කීබෝඩ් උඩ විතරයි ගොඩක්. :yes: මේකේ අනික් පැත්ත නැතිව නෙවෙයි. 100% ගැන කීවෙ නෑ මගේ අද්දැකීම කීවෙ :yes:
    මේව ඇත්ත බන්.. නිකමට අහපන් ඔය බොන් නැති එකෙක් අන්තිමට කුමන කාඩයමක හෝ තමන්ගෙ යාලුවො එක්ක සෙට් උනේ කවද්ද කියල.. ලොල් උන්ට එහෙම දවසක් මතකත් නෑ. සෙට් උනත් උන් අවුරුද්දට උපරිම දෙතුන් සැරයයි තමන් දන්න කියන යාලුවෙක් එක්ක සෙට් වෙන්න්... එහෙම නැත්නම් ඉතින් ඔය කනාපාරවල් වලට වදින වෙඩින්ග් එකක දානෙකදි වගේ. යාලුවෙක් හම්බෙන්න ඕනෙම කියල ඔය නොබන උන් සෙට් වෙන්නෙ අවුරුද්දට එකපාරයි..

    ඒත් බලපන් බොන උන් ලොල් හැම මාසෙකම අඩුම තරමෙ එකපාරක් හරි මොකෙක් හරි සෙට් එකක් එක්ක සෙට් වෙනවමයි.. සෙට් වීමේ මූලික අරමුණ බොන එක නෙමෙයි.. ආගිය තොරතුරුත් එක්ක එකාකරී ජිවිතෙන් මිදිල පොඩි ෆන් එකක් ගන්න එක.. හැබැයි බීම තමා එකතු කරන්නෙ.. ඒකයි නොබන උන්ගෙ සමාජෙ ආශ්‍රය, සමාජයත් එක්ක මුහුවීම පට්ට අඩු..
    මම දකින චරිත අනුව නම් එහෙමයි..
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මට පුක අමාරුවක් නැහැ බොන උන්ව හදන්න..මොකද ඔය ගොබිලෝ කොච්චර බොන්නේ නැහැ කිව්වත්,අම්මා පල්ලා කියලා දිවුරුවත් free දෙනවා නම් බෝතලයක් ගහනවා... :rofl::rofl:

    එත් බිලා අනිත් අයට වැඩ දෙන උන් නම් අමුම අමු පොන්නයෝ :D

    අහ් ත්‍රෙඩ් එක උඩ ඉදන් කියෝගෙන ආව නම් කට්ටිය කියන්නෙ එහෙම උන් ගැන නෙවෙයි.
    අනික මේකේ කතාව කියල තියෙන්නෙත් එහෙම එකෙක් ගැන නෙවෙයිනෙ. :rofl:
    අපි නම් බොනව ඇති වෙන්න සෙට් වෙන් ඇති උන් බලෙන් පෙව්වත් බොන් නෑ.
    උබ කියන උන් දැන් හුගක් අඩුයි. ගොඩක් උන් ලිමිට් දන්නව නොදන්න උන් ඉන්නව හැබැයි ගොඩක් එහෙම උන් කලින් පරම්පාරවෙ :yes: දැන් ගොඩක් කොල්ලො දන්නව කරන්න ඕන විදිය. චාටර් උන් නැතිව නෙවෙයි. ෆන් එක විතරක් ගන්න දන්න උන් ඉන්නව ඕන තරම්. ඉස්සර වගේ බීල නාල කෑ ගහන උන් දැන ගොඩාක් අඩුයි. :yes:

    නොබොන උන්ට බොන්න කියල නෑ
    බීල ආතල් ගත්තුවගෙ කෙලවරකුත් නෑ
    ඒව නොබොන එකෙක්ට තේරෙන්නෙත් නෑ :rofl::rofl:

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ධර්ම talk නෙවේ ponZ, ඌ නිසා සමාජයෙ මිනිස්සු විදවන්න පුලුවන් ඔහොම ගියොත්, අනික ඕක ලෙඩක්...:D

    Mokadda kiyapan ko lede. Uba dostharda? Anith unwa balen niwan dakkanne nathuwa hitapanko. Samajaya hadanna nathuwa uba hadiyan