සුරාවෙහි ඇති රසයත්
එහි ඇති මනා ගුණයත්
බොන උතුමෝ මිස
නොබොන ගොං තඩි නොදනිත්

සුරාවෙහි ඇති රසයත්
එහි ඇති මනා ගුණයත්
බොන උතුමෝ මිස
නොබොන ගොං තඩි නොදනිත්

ඕක තමා ඇත්ත බන්..මම නම් කියන්නේ මළගෙදරක බොන උන් වෙඩි තියලා දාන්න ඕන..පහර හැත්තෑ උන් එන්නේ බොන්න.මොන දුකක් වත් උන්ට නැහැ...උන් හිතන් ඉන්නේ නයිටක් ගහන්න බොන්න ඕන කියලා..
මේ තෙඩ් එකේම පේනවනේ..සීනියර් කියා ගත්ත පොන්න හැත්තක් බොන තරම![]()

සුරාවෙහි ඇති ගූ රසයත්
එහි ඇති මනා ගුණයත්
බොන ගොං තඩි මිස
නොබොන උතුමෝ නොදනිත්
පොඩි වැරැද්දක් තිබිල හැදුව..![]()

අපිනම් මළ ගෙවල් දානෙ ගෙවල් බණගෙවල් වල ගිහින් බොන්නෙ නෑ. තැන නොතැන බලලයි එව්වා කරන්නේ. ඔය වගේතැන නොතැන නොබලා බොන කැරි බේබද්දො නිසා තමා අරක්කු වල වටිනාකමත් නැතිවෙලා තියෙන්නේ![]()

ඒ ගොබ්බයො දන්නේ නැහැ පර සුද්දා අපේ රටේ බොන්න පුරුදු කරා කියලවත්...සිංහල උන් බේද කරන්න![]()

සුරාවෙහි ඇති ගූ රසයත්
එහි ඇති මනා ගුණයත්
බොන ගොං තඩි මිස
නොබොන උතුමෝ නොදනිත්
පොඩි වැරැද්දක් තිබිල හැදුව..![]()

සුද්දගෙ කලිසම ෂර්ට් එක හොඳයි. සුද්දගෙ කාර් එක හොඳයි. සුද්දගේ කෝච්චිය හොඳයි. සුද්දගේ තේ හොඳයි. සුද්දගේ පාන් බටර් හොඳයි. සුද්දගෙ වැල් බලල අත මරන්න හොඳයි. සුද්දගෙ බීම තමා හොඳ නැත්තේ. අනේ හුකහන් යාළුවේ![]()

මල් සමය නිම වේවිදෝ .. සමනල් ප්‍රේමය![]()

සුද්දගෙ කලිසම ෂර්ට් එක හොඳයි. සුද්දගෙ කාර් එක හොඳයි. සුද්දගේ කෝච්චිය හොඳයි. සුද්දගේ තේ හොඳයි. සුද්දගේ පාන් බටර් හොඳයි. සුද්දගෙ වැල් බලල අත මරන්න හොඳයි. සුද්දගෙ බීම තමා හොඳ නැත්තේ. අනේ හුකහන් යාළුවේ![]()

ado kollo ekka set wela biwwama kollo, pizza kewama samanayo, ane thopi wage anatha ponnayo,
bona un khmat sad souls ban un bonna set wenne un real life eke loosers la kyla amataka karaganna, veri hiduna gaman matak wenawa unge jiwite kochchara anatada kyla itin aye bonawa, taman wagema tawa anata soul tikak set karagannawa hitha hadaganna, itin ita passe set ekama 100 100 dala lords la wage bonawa,
bila they hate us bcz they arent us' kyla hitha hadagannawa

![]()

ane huke mannam hemadama bona un neti un ekka set wenawa, gihin pizza ekak kala sub ekak kala athal ekak aran enawa, dinner try karanawa aluth place wala, movies balanawa,ewata ena keli talk karanawa, yako kohe hari assakata wela bebaddo wage bibi sigaret gagaha anunge genu genai huttawal genai opa dupa kiyo kiyo innama ona nehe yaluwo ekka set wenna,

අපිනම් මළ ගෙවල් දානෙ ගෙවල් බණගෙවල් වල ගිහින් බොන්නෙ නෑ. තැන නොතැන බලලයි එව්වා කරන්නේ. ඔය වගේතැන නොතැන නොබලා බොන කැරි බේබද්දො නිසා තමා අරක්කු වල වටිනාකමත් නැතිවෙලා තියෙන්නේ![]()

මේ අර අතින් දාල කියන මල්ලි නේද![]()
ara eka ponnayek fiverr black money kiwwa, passe u thread eka pettewat awe ne 
මෙහෙමයි, කී බෝඩ් එකේ කයිය ගැහුවට රටට හානියක් කරන්නෙ නෑනෙ උන්,
අනික උන් නිසා මාර්ග අනතුරු, කා කොටා ගැනීම්, මිනී මැරීම් එහෙම වෙන්නෙ ඉතාමත් අඩුවෙන්නෙ..
සමාජය එක්ක මුහු වෙලා හිටිය/ කොල්ලො එක්ක හිටිය/ මලු ගමම අඳුනනව කියල උන්ට, රටට ලැබෙන වාසියකුත් නෑ..
ඔහොම සෙට් බැහැල හිටපු උන් හුගක් වෙලාවට උන්ගෙ ඉගෙනීම O/L වලින්ම අවසන් කරනව. ඔය ගෑනු වගෙ හිටපු උන් තමා ටිකක් හරි ඉගෙන ගන්නෙ.. රටේ ඉහලට යන්නෙ.පාර්ලිමේන්තුව හැර..
![]()

මං නම් ඇසුරු කරන්වාඅ බං හොදට බොන doctor, engineer, account, bank ඔය හැම විදියෙම එවුන්.
කවුරුත් මෙතන බොන උන් පොර කියල නෑ හැමෝම කියන්නෙ බොන එකාට සමාජ ආශ්‍රය වගේම හිතවත්කම් වැඩි. ඒ වගේ දේවල්.
අනික බොන උන් (බේබද්දන් ගැන කතා නොකරම්) ඔය කියන තරම් හානි නම් යකෝ ලන්කාවෙ බහුතරයක්ම කොල්ලො එල්ලා මරන්න එපැයි. අනේ හුකේ
තොපිට උගන්වන සර්ලත් 80% වඩා බොන උන්ම තමයි බන්.
thawa deyak mage yaaluwo, pawul wala igena gatta una nam wedi hariyak bona un tamai.
nobona unuth innawa pudume kiyanne un apiwa ashraya karn nathi ekane. hebai podu wedakata awama un ape passemai. ai ehema thenakadi wath set wenna yaluwek unta ne. (hema ekatama adhaala netha)
මේව ඇත්ත බන්.. නිකමට අහපන් ඔය බොන් නැති එකෙක් අන්තිමට කුමන කාඩයමක හෝ තමන්ගෙ යාලුවො එක්ක සෙට් උනේ කවද්ද කියල.. ලොල් උන්ට එහෙම දවසක් මතකත් නෑ. සෙට් උනත් උන් අවුරුද්දට උපරිම දෙතුන් සැරයයි තමන් දන්න කියන යාලුවෙක් එක්ක සෙට් වෙන්න්... එහෙම නැත්නම් ඉතින් ඔය කනාපාරවල් වලට වදින වෙඩින්ග් එකක දානෙකදි වගේ. යාලුවෙක් හම්බෙන්න ඕනෙම කියල ඔය නොබන උන් සෙට් වෙන්නෙ අවුරුද්දට එකපාරයි..
ඒත් බලපන් බොන උන් ලොල් හැම මාසෙකම අඩුම තරමෙ එකපාරක් හරි මොකෙක් හරි සෙට් එකක් එක්ක සෙට් වෙනවමයි.. සෙට් වීමේ මූලික අරමුණ බොන එක නෙමෙයි.. ආගිය තොරතුරුත් එක්ක එකාකරී ජිවිතෙන් මිදිල පොඩි ෆන් එකක් ගන්න එක.. හැබැයි බීම තමා එකතු කරන්නෙ.. ඒකයි නොබන උන්ගෙ සමාජෙ ආශ්‍රය, සමාජයත් එක්ක මුහුවීම පට්ට අඩු..
මම දකින චරිත අනුව නම් එහෙමයි..