දන්නවනේ ඉතින් අපේ උපුල් මාම වැඩකට බැස්සොත්

ඒ.පී.ගුනසේකර -රුසියන් පරිවර්තනයක්
ලේඛකයා ඇලෙක්සැන්ඩර් බෙලායුෆ් වගේ නමක් තියෙන ලේඛකයෙක්.එයාගෙම තව පොතක් තියෙනවා උබයජීව කියලා .ඒකහ් ලස්සනයි
ඔව් මාත් ඔය දෙකම කියවලා තියනවා.. කදිම පොත් දෙකක්ඒක හොඳයිGB කීයක් තිබුනද ඔක්කොම

පළමු පොත් විචාරය
මාගම් සෝලිය කියෙව්වෙමි
එහි ඇති මාගම් සෝලියක් නැත. එහෙත් මා කියැවූ වෙනස්ම ගනයේ පොතක් ලෙස කිව හැක.
පොතක් වශයෙන් රසවත් ලෙස ලියා නැත්තේමද නැත .ඒත් බොහෝ විටක මුල මැද අග පටලවමින් කුඩා දරුවකු ලියූ ලියවිල්ලක් මෙන් හැගීමක් ඇතිකරවයි. අනවශ්‍ය ලෙස සංකීර්ණ කර අනවශ්‍ය ලෙස ලිංගිකත්වය මතු කරමින් කතුවරයා කියන්නට සෑදූවේ කුමක්ද යන්න තවමත් තේරුම් ගත නොහැක.
ඉංග්‍රීසීන්ට නතුවූ ලක්දිව වෙල්ලස්සේ කැරැල්ල පැන නගිද්දී වෙල්ලස්සේ ඈත කැලෑ ගමක සිදුවීම් කෘතිය තුල විස්තර වෙයි. අදහාගත නොහැකි අත්භූත සිදුවීම්රාන්ශියකින් ඒ සිදුවීම් අලංකාර කර ඇත.
ඉංග්‍රිසීන්ගේ කෲරත්වය එක පරිච්ඡේදයකින් අවසන් කර කතාවේ සියළු ප්‍රධාන චරිත එකින් එක, එයින්ම මරා දමන කතුවරයා, එකිනෙකට නොගැලපෙන අසික්කිත ලිංගික සබඳතා උලුප්පා පෙන්වීමට මහත් වෙහෙසක් ගෙන ඇත. සිංහල සංස්කෘතියට හීනියට පහර ගසමින් මේ කතාව තුළ දෙබෙඩි නිරූපණයක් මගින් අවසන දෙන ආදර්ශයක් හෝ අවවාදයක් හෝ කිසිවක් නැති බවත් කිව යුතුමය.
රැජින සහ ලොවීනා විතරක් කියෙව්වා. මේටිකම තමයි ඒ දෙක ගැන කියන්න තියෙන්නෙත්. අදහාගන්න බැරි අද්භූත සිදුවීම් තමයි වැඩි හරියක් තියෙන්නෙ. ඒ වගේම අනවශ්‍ය ලෙස ලිංගිකත්වය බලෙන් කථාවට ඔබ්බවලා කියලා හිතෙනවා. ඒ වගේම කියවන් යන්න හිතෙන මොකක්දෝ ලිවීමේ රටාවකුත් නැත්තෙම නැහැ. මම මාගම්සෝලිය කියවල නැතත් මොහාන් රාජ් මඩවල මහත්මයාගෙ මම කියවපු පොත් දෙකත් එක්ක මේ කරුණු වලට එකඟ වෙන්න පුළුවන් කියන්නෙ හැම පොතකම එයාගෙ රටාව එකයි.

Me poth me thread eke thiyenawada?
Epa kiuwama ahuwe nane...eyage tikak hari hoda "adaraniya victoria"witharai....පළමු පොත් විචාරය
මාගම් සෝලිය කියෙව්වෙමි
එහි ඇති මාගම් සෝලියක් නැත. එහෙත් මා කියැවූ වෙනස්ම ගනයේ පොතක් ලෙස කිව හැක.
පොතක් වශයෙන් රසවත් ලෙස ලියා නැත්තේමද නැත .ඒත් බොහෝ විටක මුල මැද අග පටලවමින් කුඩා දරුවකු ලියූ ලියවිල්ලක් මෙන් හැගීමක් ඇතිකරවයි. අනවශ්‍ය ලෙස සංකීර්ණ කර අනවශ්‍ය ලෙස ලිංගිකත්වය මතු කරමින් කතුවරයා කියන්නට සෑදූවේ කුමක්ද යන්න තවමත් තේරුම් ගත නොහැක.
ඉංග්‍රීසීන්ට නතුවූ ලක්දිව වෙල්ලස්සේ කැරැල්ල පැන නගිද්දී වෙල්ලස්සේ ඈත කැලෑ ගමක සිදුවීම් කෘතිය තුල විස්තර වෙයි. අදහාගත නොහැකි අත්භූත සිදුවීම්රාන්ශියකින් ඒ සිදුවීම් අලංකාර කර ඇත.
ඉංග්‍රිසීන්ගේ කෲරත්වය එක පරිච්ඡේදයකින් අවසන් කර කතාවේ සියළු ප්‍රධාන චරිත එකින් එක, එයින්ම මරා දමන කතුවරයා, එකිනෙකට නොගැලපෙන අසික්කිත ලිංගික සබඳතා උලුප්පා පෙන්වීමට මහත් වෙහෙසක් ගෙන ඇත. සිංහල සංස්කෘතියට හීනියට පහර ගසමින් මේ කතාව තුළ දෙබෙඩි නිරූපණයක් මගින් අවසන දෙන ආදර්ශයක් හෝ අවවාදයක් හෝ කිසිවක් නැති බවත් කිව යුතුමය.
Epa kiuwama ahuwe nane...eyage tikak hari hoda "adaraniya victoria"witharai....

නන්දිකඩාල් පොත බැව තාම පිටු 161ය් කියවන්න හම්බුනේ
amoeba2576 said:මාගම් සෝලිය තිබුණි
අද රෑට ඩිරෙක්ට් ලින්ක් දෙනවා ඔක්කොම පොත් වල. waitHoyaganna thamai amaru. ubata mathaka nadda ban keeveni page eke wageda kiyala?

Hoyaganna thamai amaru. ubata mathaka nadda ban keeveni page eke wageda kiyala?

අපිත් ඉටිං ඕවා කියෝලා බලලා ඉගෙන ගන්න එපෑ![]()
ස්පිටල් මහත්තයා ලියපු පොත්
ස්පිටල් ගේ දුවනිය ලිව්වා තිත්ත කෝපි
- සුදු වැද්දා
- සුදු ගෝනා
- "වණ සරණ"( SAVAGE SANCTUARY )හා
- "මැකී ගිය දඩමන් " ( VANISHED TRAILS )
රොබර්ට් නොක්ස් ගේ පොත්
සිංහලට ආවෙ එදා හෙළදිව නමින්
බැද්දේගම The Village in the Jungle ලෙනාඩ් වුල්ෆ්
පළමු පොත් විචාරය
මාගම් සෝලිය කියෙව්වෙමි
****************
දන්නේ නෑ
මං නිකම් කියෙව්වා.. සම්භ්‍යාව්‍යක් නම් නෑමමනම් ඉතින් ඉස්සර ඉඳලම ඔය සම්භාව්‍යය වගේ පොත්නම් කියවන්නෙ ම නෑ.

දන්නේ නෑදැන් බලාගෙන යනකොට මැස්සොත් කොපි කරනවනෙ