කුලසෙන පොන්සේකගෙ තුන් ඈදුනු නවකතා කියවද්දි මාරම ආසාවක් ආවෙ. පස්සෙ දන්නෙ එක famous five පොතක් එහෙමම කොපියක් කියල. එත් එ කාලෙ එක මාර විදිහට දැනුන. අනුශ සහ රන් කුමරු පොත මම ඉස්සරම කියවල තියෙනව. එ කතාව මතක් උනාම මතක් උනෙ කුන්චනාද කියල පොතක්. එක ලස්සන කතාවක්. විද්‍යාඥයෙක්ගෙ මොලයක් අලියෙකුට බද්ද කරන කතාවක්. කවුද ලිවුවෙ කියලනම් මතකයක් නෑ 2000ට කලින් කියවපු පොතක්.
Aha.... Umba gawa tiyna poth pdf karla danda kattiya bedagamau...
පස්සේ ෆොටෝෂොප් වලින් අඩුපාඩු හැදුව.
හැබැයි පොතක් අතින් අරන් කියෝනව තරං කොලිටියක් E book වලින් නං හම්බෙන්නේ නෑ 
කැමති කෙනෙක් අරන් බලන්න...
