✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජූලස් වර්න්ගෙ පොත්. යෞවනයන්ට :yes:

    :yes::yes: පොඩි ළමයින්ගෙ සුරංගනා කථා වගේ ඒවත් කියවනව

    හැබැයි ඉතින් විද්‍යා ප්‍රබන්ධ වගේ ඒවත් කියවලනම් තියෙනව
     
    ඕඩර් එක දැම්මම ඊමේල් එකටද කෝපි එක එවන්නේ?

    ලස්සන පොතක්. එළකිරි ෆෝරම් එකට එන්නේ

    29d0aba0171221681b6f453c3b44b003.jpg
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මං කියවන්නෙ මේ වගේ පොත් සාමාන්‍යයෙන්.

    ලෝකය වටා අසූ දවසකින් චන්දන මෙන්ඩිස් - පරිවර්තනය : චන්දන මෙන්ඩිස්
    සැඟවුණු ලොවේ සවාරියක් - පරිවර්තනය : චන්දන මෙන්ඩිස්
    ජුරාසික් දඩයම - පරිවර්තනය : චන්දන මෙන්ඩිස්

    Ana..............soooo sweeeeeeeeet..............
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලස්සන පොතක්. එළකිරි ෆෝරම් එකට එන්නේ

    29d0aba0171221681b6f453c3b44b003.jpg

    එකදාස් නමසිය බර ගනන්වල මම ඕක කියෙවුවා.ලලන්තා වත්ත,සේරා තාම මතක් වෙනවා.ඇත්තටම මොන වතුයාය පදනම් කරගෙනද දන්නෑ ඕක ලිවුවේ
     
    තාම ජිජිටල් ලයිබ්‍රි එකට අප්ලෝඩ් උනේ නැද්ද?

    නෑ

    එකදාස් නමසිය බර ගනන්වල මම ඕක කියෙවුවා.ලලන්තා වත්ත,සේරා තාම මතක් වෙනවා.ඇත්තටම මොන වතුයාය පදනම් කරගෙනද දන්නෑ ඕක ලිවුවේ

    http://mamakiyawapupoth.blogspot.com.au/2015/06/blog-post_30.html මේක බලන්න
     

    Aura_S

    Member
    May 10, 2017
    72
    11
    0
    කවුද ඉන්නෙ 'සකායි' කියවපු අය? ඉස්කෝලෙ යන කාලෙ පුස්තකාලයකින් කි⁣යෙව්වා. තාම මතකයි. ආපහු කියවන්න ආස හිතුනා. :love::love::love: