ජූලස් වර්න්ගෙ පොත්. යෞවනයන්ට![]()

පොඩි ළමයින්ගෙ සුරංගනා කථා වගේ ඒවත් කියවනවහැබැයි ඉතින් විද්‍යා ප්‍රබන්ධ වගේ ඒවත් කියවලනම් තියෙනව
ජූලස් වර්න්ගෙ පොත්. යෞවනයන්ට![]()

පොඩි ළමයින්ගෙ සුරංගනා කථා වගේ ඒවත් කියවනවදැන් දෙන්නේ එහෙම
ඕඩර් එක දැම්මම ඊමේල් එකටද කෝපි එක එවන්නේ?
මං කියවන්නෙ මේ වගේ පොත් සාමාන්‍යයෙන්.
ලෝකය වටා අසූ දවසකින් චන්දන මෙන්ඩිස් - පරිවර්තනය : චන්දන මෙන්ඩිස්
සැඟවුණු ලොවේ සවාරියක් - පරිවර්තනය : චන්දන මෙන්ඩිස්
ජුරාසික් දඩයම - පරිවර්තනය : චන්දන මෙන්ඩිස්
ලස්සන පොතක්. එළකිරි ෆෝරම් එකට එන්නේ
![]()
Ana..............soooo sweeeeeeeeet..............
ලස්සන පොතක්. එළකිරි ෆෝරම් එකට එන්නේ
![]()
තාම ජිජිටල් ලයිබ්රි එකට අප්ලෝඩ් උනේ නැද්ද?
එකදාස් නමසිය බර ගනන්වල මම ඕක කියෙවුවා.ලලන්තා වත්ත,සේරා තාම මතක් වෙනවා.ඇත්තටම මොන වතුයාය පදනම් කරගෙනද දන්නෑ ඕක ලිවුවේ
කවුද ඉන්නෙ 'සකායි' කියවපු අය? ඉස්කෝලෙ යන කාලෙ පුස්තකාලයකින් කියෙව්වා. තාම මතකයි. ආපහු කියවන්න ආස හිතුනා.

Math kiyawala thiya ahala wath na...
http://maranaya.blogspot.com.au/2009/08/blog-post_16.html පර්ල් එස් බර්ක්ගෙ
(සිංහල පරිවර්තනේ හොඳේ
) පර්ල් එස් බක් ගෙ good earth කියවල තියේද(සිංහල පරිවර්තනේ හොඳේ
)
එයාගෙ කෙටි කතා පොතක් කියෙව්වා රන් මකුණා එච්චරයි
Math kiyawala thiya ahala wath na...