Nama mathakai poth mathaka na...
ඒකෙ පරිවර්තනේ කරුණාතිලක මහත්තයගෙ. ඒත් සමහර කතා බෝරිං මට මතක විදිහට
Nama mathakai poth mathaka na...
එයාගෙ කෙටි කතා පොතක් කියෙව්වා රන් මකුණා එච්චරයි
චීනේ මනුස්සයෙක් ගැන කතාවක් තියෙන්නෙ. හම්බුනොත් කියවන්න මට නං හිතට ඇල්ලුවා ඒක. පොත ගෙදර තියෙනව යට කෑල්ල වේයෝ කාල ටිකක්, නැත්තන් දාන්න තිබුන.
සාර භූමිද.. ඒක බක්ගෙ කියලා දැනන් හිටියේ නෑ..කියෝලා ඇති බවට ලාවට මතකයක් ඇත කටුස් නංගියේ
කොල්ල කාලේ ඉඳන් සීය කෙනෙක් වෙනකන් කතාව තියෙන්නෙ. 
Ana gaththa hondama eken. drive parakku nisa one drive up kala. e magulen download karanna login onelu. magula. mama dan drive ekata up unu 1.5 Gb wath dennam. heta ude wenakota okkoma hariyai![]()
මම සකායි කියවල තියෙනව. මෙකෙ කොටස් 3ක් 4ක් තියෙනව නේද? මම කියවල තියෙන්නෙ 1 2 විතරඉ එත් ගොඩක් කාලෙකට කලින් ඉස්කෝලෙ 7 - 8 වසර වලදි වගේ. දැන්නම් කතාව මතක නෑ. ඒ කාලෙ මොන පොතක් අහුවුනත් එක හුස්මට කියව්ල ඉවර කරනවනෙ.කවුද ඉන්නෙ 'සකායි' කියවපු අය? ඉස්කෝලෙ යන කාලෙ පුස්තකාලයකින් කියෙව්වා. තාම මතකයි. ආපහු කියවන්න ආස හිතුනා.
kohenda ganna thiyenne.... mata ayeth kiyawanna asai .....ඒ.පී.ගුනසේකර -රුසියන් පරිවර්තනයක්
ලේඛකයා ඇලෙක්සැන්ඩර් බෙලායුෆ් වගේ නමක් තියෙන ලේඛකයෙක්.එයාගෙම තව පොතක් තියෙනවා උබයජීව කියලා .ඒකහ් ලස්සනයි
මම දෙන්නම් මචන්. හැබැයි අවුලකට තියෙන්නෙ ඔය ලොකු ලොකු සෙල්ලම් දාන්නනම් දන්නෙ නෑ. පෝන් එකෙන් පොටෝ ගහල දාන්නනම් පුලුවන්Aha.... Umba gawa tiyna poth pdf karla danda kattiya bedagamau...