Hard Talk with ~Titi~

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය

    hard_talk.png



    avatar376488_268.gif


    ~Titi~


    [FONT=&quot]ඇය ටිටී... ආන්දෝලනාත්මක චරිතයක්... සමහරු කියනවා බෙංගාල බොක්කේ අවපාත තමන්ගේ ඔඩොක්කුවට දාගෙන කේස් අදින්න තරම් ඇය දක්‍ෂයි කියලා... කොහොම වුණත් පැරණි සාමාජිකාවක් විදියට තවමත් ඇය එළකිරියේ සැරිසරනවා... මේ ඇය සමග සංවාදයයි....

    [/FONT]

    [FONT=&quot]01. [/FONT]Titi [FONT=&quot]ඇයි එළකිරි ආවේ....[/FONT][FONT=&quot]?
    [/FONT]

    [FONT=&quot]හැමෝම කියන බොරුව මමත් කියන්නද[FONT=&quot], [/FONT][/FONT][FONT=&quot]සිංදු ඩවුන්ලෝඩ් කරන්න තමා මුලින්ම[/FONT][FONT=&quot] එළකිරියට ආවේ කියලා[/FONT][FONT=&quot].... [/FONT][FONT=&quot]ඇත්තම කියනවනම් මේකට ආවේ කොහොමද කියලා මටවත් මතක නෑ.[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]02. [/FONT]Titi[FONT=&quot] ඇත්තටම කාන්තාවක් ද... පිරිමියෙක් ද...[/FONT][FONT=&quot]?

    [/FONT]
    [FONT=&quot]කාන්තාවක් කියලා කිවුවොත්ද විශ්වාස කරන්නේ[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]නැත්නම් පිමියෙක් කියල කිවුවොත්ද විශ්වාස කරන්නේ [/FONT][FONT=&quot]?

    [/FONT]

    [FONT=&quot] 03. [/FONT][FONT=&quot]එළකිරිය කාන්තාවන්ට සුදුසු තැනක් නෙවෙයි කියල එදා ඔබ කියනවා.... අදත්[/FONT][FONT=&quot]සමහරු කියනවා.... ඒ කියන්නේ එළකිරියේ හැමදාම අසහනකාරයින් හිටිය කියන එක [/FONT][FONT=&quot]නේද...[/FONT][FONT=&quot]?

    [/FONT][FONT=&quot]එදත් හිටියා අදත් ඉන්නවා හැමදාමත් ඉදීවි. මොකද කතාවකුත් තියෙනවනේ "ලෝකේ ගෝලාකාරයි මිනිසුන් විවිදාකරයි[/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot] කියල.[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]මේ දේ තේරුම් ගන්න මට මුල් දවස්වල නම් බැරි වුනා.[/FONT][FONT=&quot]අනික ඔය සත්තු ගැන කතා කරලා මොකටද අනේ මගේ වචන නිකම් නාස්ති කරගන්නේ.[/FONT]



    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]04. [/FONT][FONT=&quot]ඔබ [/FONT][FONT=&quot]f[/FONT]ake[FONT=&quot] හදාගෙන සාමාජිකයින්ට මෝඩ ආතල් දෙන්න ගියා කියල චෝදනාවක් තියෙනවා....[/FONT][FONT=&quot]මොකක්ද මේකේ ඇත්ත නැත්ත....[/FONT][FONT=&quot]?

    [/FONT][FONT=&quot]ෆේක් හදාගෙන මෝඩ ආතල් දෙන කට්ටියම තමා ඉතින් ඔහොම බොරු චෝදනා එල්ල කරන්නේ මට.[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] වෙන කවුද ඉතින් ![/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot] 05. ‘[/FONT]Titi[FONT=&quot] බඩුව[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]ගොඩක් වෙලාවට ඔබට වදින ටැග් එකක්.... ඇයි ඒ...[/FONT][FONT=&quot]?

    [/FONT][FONT=&quot]ඇයි කියලා මගෙන් අහලා හරියන්නේ නෑනේ. ඔය ටැග් දාන හරක්ගෙන්ම තමා ඉතින් අහන්න වෙන්නේ මොකක්ද හේතුව කියලා.[/FONT][FONT=&quot]..[/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot] 06. [/FONT][FONT=&quot]ඔබ එළකිරියෙන් යනව - එනවා කියල කියපු වාර ගණන අපමණයි.... ඇයි මේ මෝඩ ජෝක්....[/FONT][FONT=&quot]?

    [/FONT][FONT=&quot]මෝඩ ජෝක් නෙවේ ඇත්තටම මට එළකිරිය තිත්ත වුනු අවස්ථානම් ගොඩයි. මේකේ සමහර [/FONT][FONT=&quot]වැදගත් කියලා කියන [/FONT][FONT=&quot](හැමෝම නෙවෙයි ) බොරු වෙස්මූණු දාගෙන උපාසක මහත්තුරු වගෙ[/FONT][FONT=&quot] හැසිරෙන අසහනකාරයින්ගෙන්[/FONT][FONT=&quot](කිහිප දෙනෙක් ) [/FONT][FONT=&quot]තමා ඒ දවස්වල මට හුඟක්ම හිරිහැර[/FONT][FONT=&quot]විඳින්න සිද්ද වුනේ.[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot] දැනුත් ඒකේ වෙනසක් නම් නෑ. හැබැයි දැන් ඒගොල්ලො කෙලින්[/FONT][FONT=&quot] එන්නේ නෑනේ හුඟක් වෙලාවට ෆේක් හදාගෙන ඇවිත් තමා මට මඩ ගහන්නේ.[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]හැබැයි ඒගොල්ලන්ට බැරි වුනා මාව සදාකාලිකවම නිහඬ කරන්න.[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot] ඉතින් ඒ ගොල්ලො පරාදයි ![/FONT]

    [FONT=&quot]

    07. [/FONT][FONT=&quot]ඔබ පිරිමි මායම් ගැන ත්‍රේඩ් පල කලාට එක් අවස්ථාවක දී ඔබත් ආදරයෙන්[/FONT][FONT=&quot]පැරදෙනවා.... ඒ කියන්නේ පිරිමි හරියට හදුනගත්තේ නෑ කියන එක නේද[/FONT][FONT=&quot]?

    [/FONT][FONT=&quot]අපෝ ඒ අතීතය[/FONT][FONT=&quot]නම් මතක් කරන්නවත් එපා.[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] බොහෝම අමාරුවෙන් හිත හදාගත්තේ.[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] සමහරවිට මම එළකිරියට එන්න එක හේතුවක් වෙලා ඇත්තෙත් ඕක තමා.[/FONT][FONT=&quot]...[/FONT]

    [FONT=&quot]

    08. [/FONT][FONT=&quot]ඔබ කියන විදියට දැන් ඔබ මවක්.... කොහොමද එළකිරිය දිහා මවක් විදියට බලන්නේ....[/FONT][FONT=&quot]?

    [/FONT][FONT=&quot]වෙනදා වගේම තමා ඉතින්.[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] මොකද මට මේක අලුත් තැනක් නෙවේනේ.[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]

    [/FONT]

    [FONT=&quot]09. [/FONT][FONT=&quot]දැන් කාන්තාවන් ආයෙත් එළකිරිය තුළ සැරිසරනවා.... මොකක්ද හදිසි වෙනස...[/FONT][FONT=&quot]?

    [/FONT][FONT=&quot]අනේ මන්දා.[/FONT][FONT=&quot]...[/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot] 10. [/FONT][FONT=&quot]හැබැයි ඒ හැම කෙනෙක්ම පැරණි අය.... අලූත් අය නැත්තේ මොකද...[/FONT][FONT=&quot]?

    [/FONT][FONT=&quot]අලුතින් කෙල්ලෙක් ආවොත් මොකද වෙන්නේ කියලා ඔයත් දන්නව ඇතිනේ[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මේකේ ඉන්නවනෙ[/FONT][FONT=&quot] මී හරක් ටිකක් (හැමෝම නෙවේ) ඉතින් එවුන් ටික ඇවිස්සෙනවා ඊට පස්සේ මොකද[/FONT][FONT=&quot]කරන්නේ[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]අර අලුතින් එන ලමයට ෆේක් ෆේක් ගාගෙන බැනගෙන ඒ[/FONT][FONT=&quot]කෙනාව එලව ගන්නවනේ[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]ඉතින් අලුත් අය ඉදීවිද [/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot] 11. [/FONT][FONT=&quot]එළකිරිය කිවූ සැනින් මතක් වෙන සාමාජිකයින් [/FONT][FONT=&quot]05 [/FONT][FONT=&quot]කවුද [/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඒ ඇයි...[/FONT][FONT=&quot]?

    sasliit , GTRZ, agresha, [/FONT][FONT=&quot]අනිත් දෙන්නගේ නමවත් කියන්න කැමැත්තක් නෑ ![/FONT]

    [FONT=&quot]

    12. [/FONT][FONT=&quot]ඔබ ගැන පෞද්ගලික විස්තර ටිකක් දැන ගන්න ගොඩක් අය කැමති ඇති.... කියමු නේද...[/FONT][FONT=&quot]?

    [/FONT][FONT=&quot]පෞද්ගලික විස්තර[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඕවා මේකේ කියන්න තරම් මම එච්චරටම නම් මෝඩ නෑ[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]. මමයි මහත්තයයි බබයි මේ ටික විතරක් ඇති නේද[/FONT][FONT=&quot]....[/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    13. [/FONT][FONT=&quot]එළකිරිය මේ යන විදිය හොඳ ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]නැත්නම් වෙනස් වෙන්න ඕන දේවල් තියෙනව ද[/FONT][FONT=&quot]?

    [/FONT][FONT=&quot]මම කිවුවොත් වෙනස් කරයිද[/FONT][FONT=&quot]....[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඒක නිසා නොකියා ඉන්නම්[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]![/FONT]



    xrH3omh.gif
    WfmPzBw.gif






     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    hard talk karanna gihin uba guti kewa neda aeththa kiyapan :lol::lol::lol::lol:
    mn kiwwa oya genu lamai passe yaddi
    ela ela digatama karapan ;)
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    ප්‍රශ්න අහපු විදිහෙ අවුලක්ද? උත්තර දීපු විදිහේ අවුලක්ද?? තෙරෙන්නේ නෑ... එනිවේ උත්සහය අගය කරනවා
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,999
    5,701
    113
    canada
    අර ශර්ම කියන එකා කියන කතාවල ටිකක් හරි ඇත්තක් තියෙනවා කියල හිතෙන්නේ මේ වෙලාවට තමයි