A7 2017 vs lg g6

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මචන්ලා අර ඔප්පෝ එක අයින් කරල
    වෙන එකක් ගන්න බැලුවේ ලබන මාසේ
    ඉතින් සැන්සුන්ග් ඒ7 2017 එක සහ එල් ජී ජී6 එක. මේ දෙකෙන් ම්යුසික් වලට හොද මොකක්ද? බූට් ලූප් කේස් එක මේකේත් තියේද?


    maxresdefault.jpg


    if someone can help me really appreciate.​
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    LG ගොඩක් ඩිවයිස් වල බුට්ලුප් සීන් එක ආව නේද මචන්.
    ඔය සීරිස් එකෙත් තියනවද දන්නේ නෑ කේස් එක.

    උබේ බජට් එකත් කියපන්
    එතකොට ඒ ගානට ගන්ඩ පුළුවන් ෆෝන් ගැන කොල්ලෝ ටික කියයි
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අලුත් update එකකුත් ඇවිත් හොදයි හොදයි කිය කිය හිටියෙ.. මොකෝ විකුණන්නේ :rolleyes:

    මචන්ලා ඔන්න අප්ඩේට් එකක් ඇවිල්ල
    තියෙන්නෙ. තිබ්බ එක නම් ගූ ගොඩක්
    දැන් නම් පෝන් එක මාර ස්මූත් වගේ දැනෙනව. 1.5 ජී. බී ෆයිල් එක ඩවුන්ලොර්ඩ් කරල දාන්න. මැසේජ්, කන්ටැක්ට් ටික ගූග්ල් ඩ්‍රයිව් වලට අප්ලොර්ඩ් කරගන්න. ඒදෙක විතරයි ලොස්ට් වෙන්නෙ.
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    LG ගොඩක් ඩිවයිස් වල බුට්ලුප් සීන් එක ආව නේද මචන්.
    ඔය සීරිස් එකෙත් තියනවද දන්නේ නෑ කේස් එක.

    උබේ බජට් එකත් කියපන්
    එතකොට ඒ ගානට ගන්ඩ පුළුවන් ෆෝන් ගැන කොල්ලෝ ටික කියයි

    500 wage doller machan. Mata music nam hodata ona. Fast charging
    Nam aniwa
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    අලුත් update එකකුත් ඇවිත් හොදයි හොදයි කිය කිය හිටියෙ.. මොකෝ විකුණන්නේ :rolleyes:


    Eka gedarata denawa ban skyoewath
    Kathaa karanna.
    Gatta alutha kawuda ban danne? Mata epaa une
    Music hoda nathi nisaa. Jbl walatth sound chaa
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Eka gedarata denawa ban skyoewath
    Kathaa karanna.
    Gatta alutha kawuda ban danne? Mata epaa une
    Music hoda nathi nisaa. Jbl walatth sound chaa

    තනිකරම නොට් එකක් වගේ පෙන් එක විතරයි අඩු, බ්ල්ඩ් කොලිට් එක නම් කියල වැඩක් නෑ ඇලුම්නියම්, රැම් එකත් පට්ට 3gb හොදටම ඇති අනික ෆ්‍ර්න්ට් කැම් එක 16 තියනව සුපිරි, ෆින්ගර් ෆ්‍රින්ට් සුපිරියටම වැඩ අන්ලොක් ස්පීඩ් බලාම අපල් පරාදයි, අනික 32 ජී. බී ඉන්ටර්නල් මෙමරි එකත් තියෙනව ඔන නම් චිප් එකක් උනත් දා ගන්න පුලුවන් කිසි අවුලක් නැතුව, අනික නොටිෆිකේසන් එල් ඊ ඩි එකත් තියෙනව මාර පහසුයි,
    ඉතින් ඇත්තටම මේ ත්‍රෙඩ් එක දැම්මේ වෙන දෙයකට නම් නෙමෙයි බන් අපි ඇත්තට්ම ලොකු ගානක් ගෙවන්නේ වෙලද නාමයට්යි කියල කියන්නයි.... මෙච්චර ෆැසිලිටිස් තිබිලත් මේක මට උනෙ 40 ක් වගේ 2 years සින්හගිරි වොරන්ටි එකක් දෙනව අනික අවාට ගියාට සින්ග්හගිරිල ෆොන්ස් විකුනන්නෙ නෑ, උබලත් ලොකු ගානක් දීල ෆොන් එකක් ගන්න ඉන්නවන්ම් දෙපාරක් හිතපල්ල, අනික මම කියනවටම පිලි ගන්න එපා පොඩ්ඩක් අතට අරන් බලන්න, මෙකේ මාර හයි එන්ඩ් ලුක් එකක් තියෙන්නේ. මටනම් හොදටම හොදයි. මම දැන් අරන් සති දෙකක් වගේ ප්ලේ ස්ටොර් එකෙ තියෙන ලොකු පර්ෆොමන්ස් ඉල්ලන ගෙම්ස් සෙරම දාල බැලුව එලකිරි වගේ වැඩ, රත් වෙන කේසුත් නෑ, බැට්‍රි ෆුල් ඩේ පුලුවන් හොදටම යුස් කරල නැත්නම් දවස් එක හමාරක් පුලුවන්
    :lol::lol::lol:

    ඔ්ක තමයි බන් කට කැඩෙනකන් කියන්නේ දන්න කියන brand එකකින් phones ගනින් කියල :dull:

    http://www.elakiri.com/forum/showpost.php?p=20847283&postcount=1


    Anyway, අර LG නම් ගන්න එපා බන්. ගොඩක් උන්ට boot loop ඇවිත් තිබුනා. :dull:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Anyway, අර LG නම් ගන්න එපා බන්. ගොඩක් උන්ට boot loop ඇවිත් තිබුනා. :dull:

    G4 එකේ විතරයි යකෝ bootloop ආවෙ..
    ඒකත් ඔක්කොටම නෙවේ එක සෙට් එකකට..
    නෝට් එක පිපිරුව නිසා සොන්සුන් ගන්න එපා පුපුරයි කිව්ව වගේ කතාවක් නෙ යකෝ ඒක
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,725
    9,392
    113
    G6 වල bootloop නෑ.ඵළ ෆෝන් ඵක.music වලට නම් LG G6 ම තමා.:yes: