තනිකරම නොට් එකක් වගේ පෙන් එක විතරයි අඩු, බ්ල්ඩ් කොලිට් එක නම් කියල වැඩක් නෑ ඇලුම්නියම්, රැම් එකත් පට්ට 3gb හොදටම ඇති අනික ෆ්ර්න්ට් කැම් එක 16 තියනව සුපිරි, ෆින්ගර් ෆ්රින්ට් සුපිරියටම වැඩ අන්ලොක් ස්පීඩ් බලාම අපල් පරාදයි, අනික 32 ජී. බී ඉන්ටර්නල් මෙමරි එකත් තියෙනව ඔන නම් චිප් එකක් උනත් දා ගන්න පුලුවන් කිසි අවුලක් නැතුව, අනික නොටිෆිකේසන් එල් ඊ ඩි එකත් තියෙනව මාර පහසුයි,
ඉතින් ඇත්තටම මේ ත්රෙඩ් එක දැම්මේ වෙන දෙයකට නම් නෙමෙයි බන් අපි ඇත්තට්ම ලොකු ගානක් ගෙවන්නේ වෙලද නාමයට්යි කියල කියන්නයි.... මෙච්චර ෆැසිලිටිස් තිබිලත් මේක මට උනෙ 40 ක් වගේ 2 years සින්හගිරි වොරන්ටි එකක් දෙනව අනික අවාට ගියාට සින්ග්හගිරිල ෆොන්ස් විකුනන්නෙ නෑ, උබලත් ලොකු ගානක් දීල ෆොන් එකක් ගන්න ඉන්නවන්ම් දෙපාරක් හිතපල්ල, අනික මම කියනවටම පිලි ගන්න එපා පොඩ්ඩක් අතට අරන් බලන්න, මෙකේ මාර හයි එන්ඩ් ලුක් එකක් තියෙන්නේ. මටනම් හොදටම හොදයි. මම දැන් අරන් සති දෙකක් වගේ ප්ලේ ස්ටොර් එකෙ තියෙන ලොකු පර්ෆොමන්ස් ඉල්ලන ගෙම්ස් සෙරම දාල බැලුව එලකිරි වගේ වැඩ, රත් වෙන කේසුත් නෑ, බැට්රි ෆුල් ඩේ පුලුවන් හොදටම යුස් කරල නැත්නම් දවස් එක හමාරක් පුලුවන්