panasonic hodai..
ochchara viyadam karanne nethuwa made in malaysia panasonic inverter
9000 BTU (cu-ps9mkz) 2nd hand thiyenawa Rs.40 000 ta aduwen..
hadatama hodai....
Koheda badu thiyenne??
panasonic hodai..
ochchara viyadam karanne nethuwa made in malaysia panasonic inverter
9000 BTU (cu-ps9mkz) 2nd hand thiyenawa Rs.40 000 ta aduwen..
hadatama hodai....
මම දැන් කමෙන්ට් එක දැක්කෙ මචං. උඹ මට පී.එම් එකකුත් දාල තිබ්බ නේහ්. ගත්තද ඒ.සී එක?මචං උබගෙ ඒසී එක හොදයිද?
මම Panasonic Inventer එකක් ගත්තා..
Panasonic Inverter Aero Series
CS-S10TKH – CU-S10TKH – 10000BTU – Rs. 132,990
දම්රෝ එකෙන් ගත්තේ..
දැන් මාස 4 ක් වගේ වෙනවා.. දවල් ට 26 ට වගේ තම දන්නේ.. හොදටම කුල් වෙනවා.. රෑට නම් 27 වගේ තමා..
මම නම් මාසෙම වගේ A/C එක on එකේ තියෙන්නේ.. විදුලි කොටනකොට වගේ off කරනවා.. සමහර දවස් වලට උදේට පැය 3 ක් 4 ක් වගේ ඔෆ්ෆ් කරලා තියනවා.. අනික් හැම වෙලාම වැඩ..
current බිල් එක කලින්ට වඩා Rs 1800 - 2500 ක් වගේ තම වැඩි උනේ..
Benz BMW ගැන කතා වෙන ත්‍රෙඩ් එකක ඇල්ටො හොදයිද අහන්න එපා බංmachan meka hondada? Singer Green Inverter Air Conditioner 12000 BTU
අවු 3ක් තිස්සෙ පාවිච්චි කරනව. වෙලාවට සර්විස් කරනව. මේ වෙනකල් කිසිම ලෙඩක් නෑ බං ඉතිං. ගොඩක් අය කියනව සද්දෙ වැඩි වෙනව කියල කල් යද්දි එහෙම කිසිම ප්‍රශ්නයක් තේරිලා නෑ මේ වෙනකල්.machan meka hondada? Singer Green Inverter Air Conditioner 12000 BTU
Panasonic 13000btu usage
power consumption kohomada machan ?අවු 3ක් තිස්සෙ පාවිච්චි කරනව. වෙලාවට සර්විස් කරනව. මේ වෙනකල් කිසිම ලෙඩක් නෑ බං ඉතිං. ගොඩක් අය කියනව සද්දෙ වැඩි වෙනව කියල කල් යද්දි එහෙම කිසිම ප්‍රශ්නයක් තේරිලා නෑ මේ වෙනකල්.
Sorry machanBenz BMW ගැන කතා වෙන ත්‍රෙඩ් එකක ඇල්ටො හොදයිද අහන්න එපා බං
සර්විස් කරන්න ඕනේ කියලා දැනගන්නේ කොහොමද?හැමෝම damro සර්විස් එක හොදයි කියන නිසා මං දම්රෝ එකෙන් ගන්න ගියා. මගේ අත්දැකීමක් ටිකක් අවුල් දම්රෝ එක්ක. මං ෂෝ රුම් එකට ගිහින් a/c තියෙන තැනට වෙලා පැය බාගයක් විතර හිටියා එකෙක්වත් ආවේ නෑ. ඊට පස්සේ වැඩ කරන එකෙක් හොයාගෙන ගිහින් පොරට කිව්වම කාමරේ දිග පළල උස අහලා උ ෆෝන් එකෙන් හදලා බලලා කිව්වා 12000 ඇති වෙයි කියලා. ඔක්කොම කතා කරලා පැනසොනික් එකක් ගන්න ගියාම උ කියපි රු.500 බැදලා යන්න අපේ කෙනෙක් එයි කියලා. මං ඇහුවම අදම එයිද මට වැඩේ හදිස්සි කියලා. ඌ කිව්වා දවස් 2ක තුනක් යයි. එය ඇවිත් බලලා හරියටම ගැලපෙන එක කියයි ඊට පස්සේ ඇවිල්ලා පේ කරාම ඇවිත් හයි කරයි කියලා. හයි කරන්න එන්නත් දවස් 3ක් විතර යයි කිව්වා. මං ගාව සල්ලි තිබ්බෙත් 12k btu එකක් ගන්න විතරයි. ඊට පස්සේ අබාන්ස එකට ගිහින් haier එකක් ගන්න බැලුවම එකේ ස්ටොක් තිබුණේ නෑ. මං අවුරුදු ගානක් ඉදන්ම අබාන්ස එකෙන් බඩු ගන්න. ඒ නිසා එකේ පොරක් මාව හොඳට දන්නවා. ඒ නිසා ඌට කිව්වා වැඩේ හදිස්සි අදම හයි කරගන්න ඕනි කියල. පොර උන්ගේ වැඩ කරන තැනකට කොල් කරලා එතනින් අහලා අදම නම් බෑ. හෙට 1 වැනි ජොබ් එක දාලා දෙන්නම් කියලා බාරගෙන මන් lg ඉන්වර්ටර් 12btu එකක් ගත්තා 132990කට. කොහොමහරි උන් කියපු විදියටම ඊළඟ දවසේ ඇවිත් හයි කරලා දුන්නා. දැන් නම් මාසයක් වගේ අරගෙන. මං කලින් 18k btu lg ඉන්වර්ටර් එකක් ගත්තා. ඒක දැන් අවුරුදු 2ක් වගේ. ඒකේ පළවෙනි සර්විස් එකනම් හරියටම මාස 4 රෙන් ආවා. ඊට පස්සේ ඒවට කොල් කරලා දාන්න ඕනි. මගේ අවුරුදු දෙකටම සර්විස් 7ක් විතර කර. ඒ ඔක්කොම ෆ්‍රි කරේ.
ow bnගෙවල්වල තියන සාමාන්‍ය 13amp නෝමල් outlet එකකින්ද AC එකට කරන්ට් එක දෙන්නේ?