උඹට අපේ කටුස්සා කෙල්ලෙක් කියලා අල්ලගන්න බැරි වුනානේ
ඌ නම් කොල්ලෙක් අල්ල විතරක් නෙවෙයි හොල්ලලත් බැලූවා...

උඹට අපේ කටුස්සා කෙල්ලෙක් කියලා අල්ලගන්න බැරි වුනානේ

ඌ නම් කොල්ලෙක් අල්ල විතරක් නෙවෙයි හොල්ලලත් බැලූවා ...![]()

වල්ගෙද උබටත් හාඩ් ටෝක් එකක් දෙන්න ඕන රතු මාමෙ![]()

ඒක තමයි මම අහන්නේ උඹ දැන් ඔය පාවිච්චි කරපු ක්රමේ මොකද්ද කියල..
අන්න උබේ පුංචි කාලෙ වීඩියෝ එකක් යනවා..අඩන්න එපා

මේ මනුස්සයෝ .. කුණු හරුප කියන්න එපා මේකේ.. හරියට කතා කරන්න පුරුදු වෙයන් දැන් වත් ... අනික උ මගේ හොද සේවකයෙක් .. අයිතියක් නෑ උට එහෙම කතා කරන්න![]()

ඌ නම් කොල්ලෙක් අල්ල විතරක් නෙවෙයි හොල්ලලත් බැලූවා...![]()
ඔහොම මිනිස්සුන්ට බනින්න එපා හිත රිදෙනව![]()
![]()
උඹට තාම ගොක්කොළ පේන්නෙ නෑනෙඑකෙක් පොඩි කාලෙ දානව තව එකෙක් කසාදෙ ගැන දානව තව ටික දවසකිං මලගේත් දායි![]()

ඉතිං..
උඹේ හිත රිදුනම මට මොකද මිනිහෝ

උඹට තාම ගොක්කොළ පේන්නෙ නෑනෙ![]()

මේ මනුස්සයෝ .. කුණු හරුප කියන්න එපා මේකේ.. හරියට කතා කරන්න පුරුදු වෙයන් දැන් වත් ... අනික උ මගේ හොද සේවකයෙක් .. අයිතියක් නෑ උට එහෙම කතා කරන්න![]()
උඹට තාම ගොක්කොළ පේන්නෙ නෑනෙ![]()

උබටත් හාඩ් ටෝක් එකක් දෙන්න ඕන රතු මාමෙ![]()
හාමු මාතියා ගෑනියක් දැක්කාම මොනවද උස්සන් එන්නෙ![]()
අඩුකුලේ උන් හාමු මහත්තයො![]()
![]()