Hard Talk with ~Titi~

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    ඒක තමයි මම අහන්නේ උඹ දැන් ඔය පාවිච්චි කරපු ක්‍රමේ මොකද්ද කියල..

    මේ ටෝක් එක සම්බන්ධයෙන් නම් ඒ ක‍්‍රමේ මමයි ටිටියි දැනගත්තම ඇත් රෙඞ්ඩෝ....
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අන්න උබේ පුංචි කාලෙ වීඩියෝ එකක් යනවා..අඩන්න එපා

    එකෙක් පොඩි කාලෙ දානව තව එකෙක් කසාදෙ ගැන දානව තව ටික දවසකිං මලගේත් දායි :sorry: :sorry:

    මේ මනුස්සයෝ .. කුණු හරුප කියන්න එපා මේකේ.. හරියට කතා කරන්න පුරුදු වෙයන් දැන් වත් ... අනික උ මගේ හොද සේවකයෙක් .. අයිතියක් නෑ උට එහෙම කතා කරන්න :angry::angry:

    අඩුකුලේ උන් හාමු මහත්තයො :sorry: :sorry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං..
    උඹේ හිත රිදුනම මට මොකද මිනිහෝ

    තොට ඒ පණ්ඩිත කම් වලිං වැඩක් නෑ හාඩ් ටෝක් අහන අහන ප්‍රශ්නෙට හොඳට බැනපං එච්චරයි :baffled: :baffled:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මේ මනුස්සයෝ .. කුණු හරුප කියන්න එපා මේකේ.. හරියට කතා කරන්න පුරුදු වෙයන් දැන් වත් ... අනික උ මගේ හොද සේවකයෙක් .. අයිතියක් නෑ උට එහෙම කතා කරන්න :angry::angry:

    අනේ මේ මහ පො*නයෝ..
    උඹේ ඔය කෝලං ගිහිං කරගනිං වෙන එකෙක් එක්ක.
    මට වෙලාවක් නෑ මේ රින්සෝ දදා කැලෑ නරි නාව නාව ඉන්න..
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    හාමු මාතියා ගෑනියක් දැක්කාම මොනවද උස්සන් එන්නෙ :lol:

    ඇයි උබේ මොකුත් ඉස්සෙන් නැද්ද

    අඩුකුලේ උන් හාමු මහත්තයො :sorry: :sorry:

    ඔව් මහා ... මේකේ ඔය කුණු හරුප කියා කියා කෑ ගහන්නේ ගොඩක්ම රෝදියෝ ,පද්දෝ ,බෙරවයෝ .. කරවලයෝ නම් කුණු හරුප වැඩිය කියන නෑ මේකේ ... පුදුමයි