Hard Talk with ~Titi~

May 4, 2017
1,354
94
0
මහනුවර
තොපිට වැඩක් නැනේ එකී කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා ... සද්ද වහල හිටපල්ලා ... ගෑනියෙක් පෙන්න බෑ රෙද්ද උස්සන් එනවා... අඩු කුලේ උන්ගෙන් කොහොමත් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ :no::no:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
තොපිට වැඩක් නැනේ එකී කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා ... සද්ද වහල හිටපල්ලා ... ගෑනියෙක් පෙන්න බෑ රෙද්ද උස්සන් එනවා... අඩු කුලේ උන්ගෙන් කොහොමත් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ :no::no:

එහෙයි හාමු මහත්තයො :yes: :yes:
 
skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    තොපිට වැඩක් නැනේ එකී කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා ... සද්ද වහල හිටපල්ලා ... ගෑනියෙක් පෙන්න බෑ රෙද්ද උස්සන් එනවා... අඩු කුලේ උන්ගෙන් කොහොමත් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ :no::no:

    :(:(:(

    අඩු කුලේ කියාලා අසරනයා
    මැඩලන්නෙ මෙලෝකේ වසලයා ....ආ....ආ.....
    වන්ශේ කුලබේදේ මේ ලොවේ
    නොම වේ බමුනා හෝ වසලයා ......//
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තොපිට වැඩක් නැනේ එකී කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා ... සද්ද වහල හිටපල්ලා ... ගෑනියෙක් පෙන්න බෑ රෙද්ද උස්සන් එනවා... අඩු කුලේ උන්ගෙන් කොහොමත් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ :no::no:

    හාමු මාතියා ගෑනියක් දැක්කාම මොනවද උස්සන් එන්නෙ :lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :shocked: කාන්තාවක් කියල හොයන්න රෙද්ද උස්සලා බලන්නම ඕන නෑ බං... ක‍්‍රම ඕන තරම් තියෙනවා... ටිටී කියන්නේ ගෑණු චරිතයක්.... ඒක දැනගෙන තමයි මේකට සම්බන්ධ කරගත්තේ....

    ඒක තමයි මම අහන්නේ උඹ දැන් ඔය පාවිච්චි කරපු ක්‍රමේ මොකද්ද කියල..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හායි ටිටී.... :D:D:D
    (ටීටීත් මාත් එලකිරියෙ ගත කළ අතීතය මෙනෙහි කරමින්..:lol::lol::lol:)
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඇයි තොට රෙද්ද උස්සල බලන්නැතුව ගෑණු පිරිමි හොයන්න බැරිද ? තෝ පොට්ටයෙක්ද මිනිහො ? අතගාලද හොයන්නෙ ? :baffled: :baffled:

    ගෑණුද පිරිමිද කියල නං හොයන්න බෑ මම වෙන ක්‍රමයක් දන්නේ නෑ හැබැයි පො*නයෙක්ද කියල නං හොයගන්න දන්නවා කතා කරන විදියෙන්...
    දැන් උඹ කතා කරනවිදියෙන් මම ඒක ලේසියෙන්ම හොයාගත්තේ අන්න ඒ වගෙ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගෑණුද පිරිමිද කියල නං හොයන්න බෑ මම වෙන ක්‍රමයක් දන්නේ නෑ හැබැයි පො*නයෙක්ද කියල නං හොයගන්න දන්නවා කතා කරන විදියෙන්...
    දැන් උඹ කතා කරනවිදියෙන් මම ඒක ලේසියෙන්ම හොයාගත්තේ අන්න ඒ වගෙ..

    ඔහොම මිනිස්සුන්ට බනින්න එපා හිත රිදෙනව :( :(
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    :(:(:(

    අඩු කුලේ කියාලා අසරනයා
    මැඩලන්නෙ මෙලෝකේ වසලයා ....ආ....ආ.....
    වන්ශේ කුලබේදේ මේ ලොවේ
    නොම වේ බමුනා හෝ වසලයා ......//

    පුහු මානය හෘදේ පුරවන්නේ
    දස පාප කි‍්‍රයාවෙ පැටලෙන්නේ
    යුතුකම් සුසිරි මග නොම දන්නේ
    ඔහු නොවෙද මෙලෝකේ වසලයා

    එක ලේ මස් නහරින් බැදුණු තදේ
    මුලූ ජීවිත කාලේ විඳින වදේ
    අවසානයෙ දි මරු සමග ඇදේ
    මෙය නොදැන සිටින්නේ වසලයා

    වංසේ කුල බේදේ මේ ලොවේ
    නොම වේ බමුණා හෝ වසලයා....
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගෑණුද පිරිමිද කියල නං හොයන්න බෑ මම වෙන ක්‍රමයක් දන්නේ නෑ හැබැයි පො*නයෙක්ද කියල නං හොයගන්න දන්නවා කතා කරන විදියෙන්...
    දැන් උඹ කතා කරනවිදියෙන් මම ඒක ලේසියෙන්ම හොයාගත්තේ අන්න ඒ වගෙ..

    උබටත් හාඩ් ටෝක් එකක් දෙන්න ඕන රතු මාමෙ :D:yes:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    ගෑණුද පිරිමිද කියල නං හොයන්න බෑ මම වෙන ක්‍රමයක් දන්නේ නෑ හැබැයි පො*නයෙක්ද කියල නං හොයගන්න දන්නවා කතා කරන විදියෙන්...
    දැන් උඹ කතා කරනවිදියෙන් මම ඒක ලේසියෙන්ම හොයාගත්තේ අන්න ඒ වගෙ..

    මේ මනුස්සයෝ .. කුණු හරුප කියන්න එපා මේකේ.. හරියට කතා කරන්න පුරුදු වෙයන් දැන් වත් ... අනික උ මගේ හොද සේවකයෙක් .. අයිතියක් නෑ උට එහෙම කතා කරන්න :angry::angry: