IQ Option අපේ සිග්නල් ගෘප් එකේ Daily Results මෙතන අප්ඩේට් කරනවා..
එතකොට අනිත්අ අයට අධ්‍යනය කරලා බලන්න පුළුවන් "මේක මොන ලෝකෙන් ආපු එකක් ද?" "මටත් කරගන්න පුළුවන් වෙයිද? " "කෙල වෙලාම යයිද?"කියලා
ගොඩක් අය කැමති නෑනේ RISK එකක් ගන්න, ඉතින් එහෙම අයට පුළුවන් මෙතැන වෙන්නේ මොනවාද ? කොහොමද වෙන්නේ? කියලා අවබෝධයක් ලබා ගන්න...
එළකිරි එකෙන් සම්භන්ධ උන කට්ටියත් ඉන්නවා අපිත් එක්ක සහෝදරත්වයෙන් :love
මම සතියේ දවස් 5 (සදුදා සිට සිකුරාදා) දක්වා මේකේ අප්ඩේට් කරනවා රිසාල්ට් ටික සහ කට්ටියගේ ප්‍රතිචාර ටිකක්, ඔයාලා කැමතිනම් බලලා තීරණය කරන්න ඉස්සරහට ගොඩ යන්න අපිත් එක්ක එකතු වෙනවද? නැත්ද? කියලා

කැමති අයට අපිත් එක්ක එකතුවෙන්න අරාධනා කරනවා...
මම කලින්මෙ දාපු ත්‍රෙඩ් එක කියවලා බලන්න මෙතනින්.. අපිත් එක්ක එකතුවෙන්න පුළුවන්


http://www.elakiri.com/forum/showthread.php?t=1791138
ජය වේවා 













2017.05.22 රිසාල්ට්
Last edited:



