Hard Talk with ~Titi~

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113
    මට දුක නෑ බන් .. :lol: මන් කාටවත් මොකුත් කිව්වේ නැනේ බන් ... කුණුහරුප කියන්න එපා ... දෙමාපියෝ අදාල ගන්න එපා කියල විතරයි කිව්වේ ... එත් මේකේ සක්කිලින්ට මන් තමයි අන්තිමට වැරදි :lol::lol:

    උඹමනේ බන් වරද්ද ගත්තේ රතු අය්යට බැනල හරි හරි ඕව අත හැරලා මේකට සෙට් වෙයන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1797834
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    ඔව් උඹේ ටාර්ගට් එක රතු කොරු වැඩි කරගන්න එක..
    ඒක දන්නවා..
    රෙප් කපන්න තර්ං වත් කට්ටිය උඹව බලු ගණන් ගන්නේ නෑ ඒකයි ඇත්තම සිද්ධිය..:lol:

    ඒ උබව බන් :lol::lol:


    zvyr8qU.png
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ඉතින් බන් බෙරව කියල කුලයක් තියෙනවනේ ,.. මොකද උබ මාරු කියවන්නේ :lol: ලජ්ජයිද හැමදාම ඔක්කොටම සද්දේ දාල අද චාටර් උනාම :lol:

    කුල ගෙදරින් දුම්බර කදුවැටියෙන් ...
    පතිකුලයට අද කැන්දන් එනවා දුම්බර මැණිකේ
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    කුලේ හොයන්නේ නැතුව උබ වැඩක් බලන් හිටපන් මිනිහෝ.. කුලේ බලලා ප*ද වෙන්නේ කියපන්කො.. උබ යනවා හිල්ටන් එකට සතියක් නවතින්න. උබේ කරුමේ කියන්නේ reception එකේ කෙල්ල අඩු කුලේ වගේ සහ එදාට වෙන කිසිම හෝටලේක නවතින්න ඉඩ නෑ.. දැන් උබ reservation එක නොදා ගෙදර යනවද? පාරේ අගුපිලක නිදාගන්නවද කුලේ *කේ ගහන්?

    කුලේ දැන් සලකන්නේ නෑ බං. උබ ෂුවර් එකටම වයසක ඩයල් එකක් වගේ.. දැන් කුල මල බලන්නේ නිකන් ජොලියට මගුලක් බලද්දී... අලුත් සමාජ ක්‍රමයට හුරු වෙයන්. නැත්නම් සරමයි බැනියමයි ගහන් කුබුරක් කරන හිටපන්.. අලුත් දේවල් ඔක්කොම අකැප වෙන්න ඕනා උබ වගේ එවුන්ට. අන්න ඒවයි ප්‍රතිපත්ති කියන්නේ.

    PS: මම නම් කොහොමත් උඩරට රදල පැලැන්තියේ නමුත් ඔව්වා ලොකු නෑ මට. ;)


    උබ වගේ උන් හින්ද තමයි අපිට කෙල වෙලා තියෙන්නේ... මිනිහෝ හම්බයයි සිංහලයි එකිද කියපන් මට මුලින්ම
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113
    උබ වගේ උන් හින්ද තමයි අපිට කෙල වෙලා තියෙන්නේ... මිනිහෝ හම්බයයි සිංහලයි එකිද කියපන් මට මුලින්ම

    එතකොට තෝ හම්බද
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මන් එකෙක්ට වත් කුණු හරුපෙන් බැන්නේ නෑ , අම්මල මතක් කලේ නෑ එත් බලපල්ලකො උබලා .. උබලගේ දෙමාපියන්ට උන දේවල් මෙතන දාල නේ ... :yes::yes:


    අනික මන් වැරදි දෙයක් කිව්වේ නැනේ බන් .... අඩු කුලේ එකාට අඩු කුලේ කියන්නේ නැතුව වේන මොනවා කියන්නද ? :confused::confused:

    තම්බින්ට තම්බි කිව්වම ටරහ යනවට වඩා උබලට තරහ යනවනේ බන් අඩු කුලේ කිව්වම ... අයි බන් ඒ :lol::lol:

    මෙතන එකෙක්වත් තරහෙන් කතා කරනවා උබ දැක්කද?:lol::lol:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113
    කුල ගෙදරින් දුම්බර කදුවැටියෙන් ...
    පතිකුලයට අද කැන්දන් එනවා දුම්බර මැණිකේ

    :lol::lol: පව් බන් තවත් අන්ඩවන්න එපා ඔය මොනවා උනත් වල් හමුකෙන්කේ පුතෙක් නේ
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    මෙතන එකෙක්වත් තරහෙන් කතා කරනවා උබ දැක්කද?:lol::lol:

    නැත්තන් .. සාමාන්යෙන් මිනිහෙක් කුණු හරුප කියන්නේ උට ඉවසගන්න බැරි තරම් එක්කෝ දුක හිතුනම , නැත්නම් ටරහ ගියාම :lol::yes: