Hard Talk with ~Titi~

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අනේ සර් අනු කම්පා නොසිතේද....
    අප අතරේ ට්‍රැක්ටර් පැදිල්ලෙ තරගෙ මේ
    නිමවෙන්නට කල් ගත්වෙයිදෝ .

    තෝ හැමදාම කොට හාමු හොයන වලව්වට එන්නේ ඕකටද?
    බඩ වෙලා වරෙන්කො අඩාගෙන :lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නැත්තන් .. සාමාන්යෙන් මිනිහෙක් කුණු හරුප කියන්නේ උට ඉවසගන්න බැරි තරම් එක්කෝ දුක හිතුනම , නැත්නම් ටරහ ගියාම :lol::yes:

    උබ අඩු කුලේ උන්ට බනින්නෙ මොනවා හිතුනමද :lol::lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නැත්තන් .. සාමාන්යෙන් මිනිහෙක් කුණු හරුප කියන්නේ උට ඉවසගන්න බැරි තරම් එක්කෝ දුක හිතුනම , නැත්නම් ටරහ ගියාම :lol::yes:

    උබනේ යකෝ මේ අඩන්නේ හෝ ගාලා
    උබ කුනුහරප්වත් දන්නේ නැති සිගිත්තෙක්නේ යකෝ
    ඔවද කුණුහරප :lol::lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උබ වගේ උන් හින්ද තමයි අපිට කෙල වෙලා තියෙන්නේ... මිනිහෝ හම්බයයි සිංහලයි එකිද කියපන් මට මුලින්ම

    මම "මනුස්සකම" කියන කුලේ මචං. හම්බ උනත් සිංහල උනත් පකයා පකයාම තමයි.
    ඒකට ජාතිය බලපාන්නේ නෑ මට. මම ඔෆිස් එකේ මුස්ලිම් අය එක්ක වැඩ කරනවා. උන හරිම හිත හොද මිනිස්සු නමුත් බහුතරයක් ඉන්නවා මට පේන්න බැරි (ඔෆිස් එකෙන් පිට අය).. ඕකම සිංහලයටත් පොදුයි. උනුත් හරියට ඉන්න දන්නේ නැත්නම් මම ගණන් ගන්නේ නෑ.
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    උබනේ යකෝ මේ අඩන්නේ හෝ ගාලා
    උබ කුනුහරප්වත් දන්නේ නැති සිගිත්තෙක්නේ යකෝ
    ඔවද කුණුහරප :lol::lol:

    මන් කුණුහරුප දන්නවා මිනිහෝ ,,, උබ ගෙදර දෙමාපියෝ ඉස්සරහ ඔහොම කතා කලට අපි එහෙම නැ .. ඔව් ඉතින් දකුණේ උබලට ඕව ගානක් නැනේ ,.. එත් අපිට තියෙනවා ... ඉරිසියා කරන්න එපා බන් ...

    උබ දොස්තර නෙමෙයි මොක උන අඩු කුලේ අඩු කුලෙමයි .... අපි ලගට වත් එන්න උබලට බෑ .. කතාව ඉවරයි
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,710
    4,314
    113
    උබනේ යකෝ මේ අඩන්නේ හෝ ගාලා
    උබ කුනුහරප්වත් දන්නේ නැති සිගිත්තෙක්නේ යකෝ
    ඔවද කුණුහරප :lol::lol:

    ඔය් සමනලයෙක් බන් කුණු හරප කියන්නේ මොනවද කියලත් දෙන්න වෙය් වගේ
     
    :cool: